Musaeus Interview

shenat

Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    Parents lage ban 😂😂😂

    පිස්සු වගේ බන්.

    ළමයට ඉස්කෝලෙට ඇතුල් වෙන්නද ඉන්ටවිව් එක? දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද? :unsure:

    මොන අමාරුවක්ද? පොඩි එකාගෙන් නම් මොනවා අහනවාද අම්මා තාත්තගෙන් අහන්නේ වෑඩ කරන්නේ කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේවල්

    ආයෙත් පිස්සු වගේ.

    ළමයා ඉස්කෝලෙට දාන්න ඕන නම් අම්මලගෙ වැඩ කරන තැන් මොකටද කියල හිතුනා. ආයෙ හිතුණා පොඩි එකාගෙන් මොනවත් අහන්නෙ නැතුව අම්මලගෙන් වැඩ කරපු තැනයි, degree certificate උයි අහන්නෙ දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද කියලා. ආයෙ හිතුනා මොකටද දෙමව්පියො දෙන්නම එකම ස්ටාෆ් එකට ජොයින් වෙන්න හදන්නෙ කියලා. පිස්සු වගේ දැන්. 🙆‍♂️ 🙆‍♂️

    ------ Post added on Nov 14, 2021 at 10:27 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    පිස්සු වගේ බන්.

    ළමයට ඉස්කෝලෙට ඇතුල් වෙන්නද ඉන්ටවිව් එක? දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද? :unsure:

    ආයෙත් පිස්සු වගේ.

    ළමයා ඉස්කෝලෙට දාන්න ඕන නම් අම්මලගෙ වැඩ කරන තැන් මොකටද කියල හිතුනා. ආයෙ හිතුණා පොඩි එකාගෙන් මොනවත් අහන්නෙ නැතුව අම්මලගෙන් වැඩ කරපු තැනයි, degree certificate උයි අහන්නෙ දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද කියලා. ආයෙ හිතුනා මොකටද දෙමව්පියො දෙන්නම එකම ස්ටාෆ් එකට ජොයින් වෙන්න හදන්නෙ කියලා. පිස්සු වගේ දැන්. 🙆‍♂️ 🙆‍♂️

    ------ Post added on Nov 14, 2021 at 10:27 AM
    ඕවා මෙහේ පොශ් වැඩ .
    මේ ආගමික උන්මන්තකයන්ට පාසල්
    පවත්වාගෙන යන්න තාම පුලුවන්නෙ 21
    සියවස වෙලත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Popular gov school da ganna bari un okkoma Musaeus danna neda try eka. habai podi kalema prasidda iskolekata yanawa kiyanne shishathweth nathi nisa loku wenakanma unta competition eka kiyana eka therenne naha. Sihina loka wala jeewath wenne.
    Ow 1 wasare idan colombo iskolawal wala inna un per capita A/L results baluwama shishyathwen and O/L walin ena unta wada lakunu adui
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,538
    2,656
    113
    පිස්සු වගේ බන්.

    ළමයට ඉස්කෝලෙට ඇතුල් වෙන්නද ඉන්ටවිව් එක? දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද? :unsure:

    ආයෙත් පිස්සු වගේ.

    ළමයා ඉස්කෝලෙට දාන්න ඕන නම් අම්මලගෙ වැඩ කරන තැන් මොකටද කියල හිතුනා. ආයෙ හිතුණා පොඩි එකාගෙන් මොනවත් අහන්නෙ නැතුව අම්මලගෙන් වැඩ කරපු තැනයි, degree certificate උයි අහන්නෙ දෙමවුපියන්ට ස්ටාෆ් එකට ජොයින් වෙන්නද කියලා. ආයෙ හිතුනා මොකටද දෙමව්පියො දෙන්නම එකම ස්ටාෆ් එකට ජොයින් වෙන්න හදන්නෙ කියලා. පිස්සු වගේ දැන්. 🙆‍♂️ 🙆‍♂️

    ------ Post added on Nov 14, 2021 at 10:27 AM

    Hoping that the next generation will not have this type of tribalistic mentality.
     
    • Sad
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඕවා මෙහේ පොශ් වැඩ .
    මේ ආගමික උන්මන්තකයන්ට පාසල්
    පවත්වාගෙන යන්න තාම පුලුවන්නෙ 21
    සියවස වෙලත්.
    sirawata ban lankawa hena gothrikai neh. ekata usa wala community ekaka geyak gannath job eka ahanwa. 2500 ammage redda neh bn 🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    sirawata ban lankawa hena gothrikai neh. ekata usa wala community ekaka geyak gannath job eka ahanwa. 2500 ammage redda neh bn 🤣🤣🤣
    හරි උබ කියන්නෙ පාසල් ගෑණු පිරිමි කියලා බෙදන එකයි
    එක එක ආගමික පිස්සන්ට පාසල් පවත්වගෙන යන්න දෙන එකයි
    හරියි කියලද ?
    මට යූඑස්ඒ අදාල නැහැ , උන් කැමති දෙයක් කරගනිවී .
    නමුත් එහෙම කියලා අපි උන්ට වඩා නැම දෙයක්ම පසුගාමී කරගන්න ඕනෙද ?
    ඇයි අපිට මොළයක් නැද්ද හොද නරක හිතන්න .
     
    • Haha
    Reactions: Mr.Thor

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    මම අහලා තියෙනවා මියුසියස් එකේ තාත්තා බිස්නස් වගේ කරන්වනම් සල්ලි තිබ්බත් කලු කැත මිට්ටා ගාණටලු දාන්නේ ඉන්ටර්වීව් එකේ...ඩොකා වගේ නම් ප්‍රයොරිටි දෙනවලු....

    na na usa balanne salary level eka + mona type jobakda karane kiyala 😃

    community is like accepting the engineers n doctors only 😁
    Ah ow meka tamai maath dan kiwwe 😀
    ------ Post added on Feb 21, 2022 at 3:06 AM
     
    • Like
    Reactions: Mr.Thor

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මම අහලා තියෙනවා මියුසියස් එකේ තාත්තා බිස්නස් වගේ කරන්වනම් සල්ලි තිබ්බත් කලු කැත මිට්ටා ගාණටලු දාන්නේ ඉන්ටර්වීව් එකේ...ඩොකා වගේ නම් ප්‍රයොරිටි දෙනවලු....

    Ah ow meka tamai maath dan kiwwe 😀
    ------ Post added on Feb 21, 2022 at 3:06 AM
    උන් තෝරන විදිහ නම් තේරෙන්නේ නෑ බන්. ඉන්ටවීව් එන එවුන්ගෙන් බර ගාණක් ඉන්ජෝ ඩොකාලා.. උන්ගෙන් තේරෙන්නෙත් ටික දෙනයි. හුගක් වෙලාවට ඉස්කෝලේ හිටපු අයගේ ළමයි, ඉන්න අයගේ සහෝදරියෝ නම් තේරෙනවා. මට හිතෙන්නේ ලන්කාවේ තියෙන තරගේ එක්ක ඔය ඉස්කෝලෙට අනවශ්‍ය ඉල්ලුමක් ඈවිත් දෑන්.. ඉස්සරහට තව ඕවා වෑඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,584
    113
    Abyss
    Why musaeus has soo much demand?
    their results or someother shit like that?

    According to your perspective what are the best private schools ?
     
    • Like
    Reactions: kinkon

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඒව්වා ඉල්ලන්නේ තේරුණොත් ඊට පස්සේ.. නෑත්නම් හායි කිව්වා හිනා වුනා බායි කිව්වා.. එච්චරයි
    ඔව්... තමුන්ගේ පාසල හා නෝනගේ පාසල මොකක්ද කියලා අහනවා වාහනේ ඉන්නකොටම කොවිඩ් නිසා...
    ආවට තෑන්ක්ස් කියලා යන්න කියනවා.
    කලින්ම ගන්න ඕනේ උන්ව සෙට් කරන් ඉන්නේ.

    ada tibba interview eka. Wife gei magei schools deka ahuwa good luck kiwa chairman....better luck next time wage seen eka mata pena widiyata :rolleyes2::rolleyes2::rolleyes2:
    සොර්‍ර් ටු සේ දිස්.... නොට් සිලෙක්ටඩ්..
    ------ Post added on Feb 21, 2022 at 7:55 AM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Why musaeus has soo much demand?
    their results or someother shit like that?

    According to your perspective what are the best private schools ?
    AL results are not that good. Some professionals prefer it because there is no other option and its a semi gov thing.. Huge demand because there is no other option ;-) . discipline wise good, facilities good and teachers are also good. But I think many students change the school after OL if they get good results and find a new school
     
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උන් තෝරන විදිහ නම් තේරෙන්නේ නෑ බන්. ඉන්ටවීව් එන එවුන්ගෙන් බර ගාණක් ඉන්ජෝ ඩොකාලා.. උන්ගෙන් තේරෙන්නෙත් ටික දෙනයි. හුගක් වෙලාවට ඉස්කෝලේ හිටපු අයගේ ළමයි, ඉන්න අයගේ සහෝදරියෝ නම් තේරෙනවා. මට හිතෙන්නේ ලන්කාවේ තියෙන තරගේ එක්ක ඔය ඉස්කෝලෙට අනවශ්‍ය ඉල්ලුමක් ඈවිත් දෑන්.. ඉස්සරහට තව ඕවා වෑඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
    ඔය කියන විදියට ඉන්ජෝ දෙන්නෙක් වුනත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, උන් දෙන්නා කුරුණෑගල,නුවර,කොළඹ ප්‍රසිද්ධම ඉස්කොලෙකට ගියේ නැත්නම් ළමයව දාගන්න බැ නේද? :(:(