Music Studio.......

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
    ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක් සහ B1 මයික් එකක්.:P (Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
    අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.:rofl: පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක්‌ කරාද :D (රොමේෂ්ගේ 1st ඇල්බම් එක etc..)

    ඒකයි කියන්නේ මචන්, තියන Equipments නෙමෙයි වැදගත් වෙන්නේ.

    ඔව් ඔව්.මමත් ඒ දවස්වල තමයි ඌව දැනගත්තෙ. අපිත් එකක් කලා ඌ එක්ක ඒ දවස්වල. රොමේශ් ගෙ ඇල්බම් එකට පස්සෙ. එතකොට ඌට රෙකෝඩින් වලට ගොඩක් බඩු තිබ්බෙ නෑ. සින්දුවක් කරන්න 15ක් වගේ ගත්තෙ. මෙලඩි එක දාල මික්සින් වලටයි මාස්ටරින් වලටයි. දැන් නම් 30කට වඩා ගන්නව ඇති. කලින් නම් ඌ එල බුවා.දැන් නම් පොර කලින් වගේ හෙල්ප්ෆුල් නෑ. කලින් ඌ කලේ එක මොනිටර් එකකින්.ඊට පස්සෙ මාස 3ක් වගේ ගිහින් තමයි ඩුවල් මොනිටර් කලේ. දැන් නම් 3ක් තියෙනව මොනිටර්. හැබැයි පොර වැඩකරු. india වල තමයි ඌ audio engineering course එක කරල තියෙන්නෙ. සහතිකේ බිත්තියෙ එල්ලල තියෙනව ස්ටුඩියො එකේ.:D:D
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඌ දැන් බෙරින්ජර් මොකද්ද සීන් එකක් කරනව. ඌ යූ.කේ වෙබ් සයිට් එකකට බීට් පැක් වගයක් හදල සීන් එකකුත් තියෙනව.. හරියට විස්තර මතක නෑ බන්.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama oya katawa piliganne na ban...mal baba ubath math ekka hitiya mage song eka mix karanna dunna welawe...and song eke quality eka ta una de uba dakkane.......
    මමත් නිසල් අයියගෙන් තමා ඉගන ගත්තෙ ඈත්තටම ලොකු දෑනුමක් තියන්ව කියල හිතනෙව රංග දාසනායකගෙන් පස්සෙ ලංකාවෙ ඉන්න හොදම දක්ශයෙක්...

    ඒ වගේම ඕඩියෝ ලෑබ් එක බොරලෑස් ගමුව.. නියමෙටම හදල තියනව
     

    LK119

    Member
    මම දන්නන විදියට නම්
    1. compoing & recording
    2. mixing
    3. mastering
    පිළිවෙලට තමයි එන්නේ.

    හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් විස්තර කරන්න.
    මුල ඉදලා ඉගෙන ගන්න අයට වැදගත් වේවි (මං වගේ :P)


    meka gana pahadili kirimak karandalako kollane. :D

    mama hithuwe meke music danne nathi un inne kiyala. baladdi me inne thoga pitin... Ape "appu haami" thamai kattiyawa kulmath kare :lol::lol:

    BUMP !!!!!!!!!!!!!
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    :love: Audio Tute+

    http://audio.tutsplus.com

    Audio production, mixing, mastering, software and hardware වගේ දේවල් ගැන සරලව විස්තර කරලා තියෙන site එකක් :yes:. මේකෙ තියෙන tutorials, articles ටික හොඳයි වගේ

    (tute+ කට්ටියගෙ graphic, web, photo වගේ දේවල් ගැන තියෙන අනෙක් site ටිකත් මරු. ඒ හින්දා මේකත් ඒවගේ ඇති! :rolleyes:)
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මයික් එකක් 16
    කී බෝර්ඩ් මහ ලොකු ඒවා ඕනේ නෑ
    මිඩි කන්ට්‍රෝලර් කියලා ජාතියක් තියනවා 10කටත් අඩුයි
    නැත්තන් මගේ usb සපොර්ට් කී බෝර්ඩ් එකක් තියනවා 28 කට දෙනවා
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    HitFactory- Ranga Dassanayaka

    65711174435997060111286.jpg

    65711174436037061111286.jpg

    65711174436157064111286.jpg

    65711174436277067111286.jpg

    65711174436397070111286.jpg

    65711174436717078111286.jpg

    65711174436797080111286.jpg

    https://www.facebook.com/profile.php?id=1112867081

    meke nam weda karala thiyenawa...:P..sounds walin man dakka superb ma studio ekak....stereo imaging patta.....oka 5.1 studio ekak....:D:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මයික් එකක් 16
    කී බෝර්ඩ් මහ ලොකු ඒවා ඕනේ නෑ
    මිඩි කන්ට්‍රෝලර් කියලා ජාතියක් තියනවා 10කටත් අඩුයි
    නැත්තන් මගේ usb සපොර්ට් කී බෝර්ඩ් එකක් තියනවා 28 කට දෙනවා

    :yes::yes: mokadda keyboard eka???
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    meka gana pahadili kirimak karandalako kollane. :D

    mama hithuwe meke music danne nathi un inne kiyala. baladdi me inne thoga pitin... Ape "appu haami" thamai kattiyawa kulmath kare :lol::lol:

    BUMP !!!!!!!!!!!!!

    ඕක ගැනනම් මම හරියටම කියන්න දන්නේ නෑ මචන්. දන්න පොරක් ඉන්නවා. අද දවසටම මිනිහගෙන් එක පෝස්ට් එකක්වත් නෑ. ඒකයි අවුල. තැන්ක්ස් මචන්. තව ත්‍රෙඩ් එකක් තියෙනව වැදගත් විස්තරත් එක්ක. තව අලුත් වැඩකුත් තියෙනව. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හෙට අනිද්දා වෙද්දී ඒකත් දාන්නම්. තාම ත්‍රෙඩ් එක ලියමින් ,හිතමින් සහ විස්තර එකතු කරමින් ඉන්නේ.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :love: Audio Tute+

    http://audio.tutsplus.com

    Audio production, mixing, mastering, software and hardware වගේ දේවල් ගැන සරලව විස්තර කරලා තියෙන site එකක් :yes:. මේකෙ තියෙන tutorials, articles ටික හොඳයි වගේ

    (tute+ කට්ටියගෙ graphic, web, photo වගේ දේවල් ගැන තියෙන අනෙක් site ටිකත් මරු. ඒ හින්දා මේකත් ඒවගේ ඇති! :rolleyes:)

    එල එල මචන්...