kohenda ban meka hoyagatte???
kohomada ela bande neda?????
....... running Windows 7 with Quad Core i7, 8GB RAM, 2TB hard drive, dual-layer CD/DVD burner,15-inch touch screen......

kohenda ban meka hoyagatte???
....... running Windows 7 with Quad Core i7, 8GB RAM, 2TB hard drive, dual-layer CD/DVD burner,15-inch touch screen......

Menna Workstation.........![]()
![]()





http://www.openlabs.com/nekoxxl.html
All in one solution එකක් වගේ ! ඒත් මිල තමයි අවුල
කොහොම වුණත් මේකෙ එකට සම්බන්ධ කරලා තියෙන උපාංග වෙන වෙනම තියෙන කොට වැඩකරන කෙනාට වැඩි flexibility එකක් ලැබෙනවා කියලයි මට හිතෙන්නෙ.![]()

...meeta wada hodai yamaha motif ekak hari roland fantom ekak hari gannawa........

eka ithn eka ekkenage choice eka thamai....mama nam me wage ekak ganne ne.....meeta wada hodai yamaha motif ekak hari roland fantom ekak hari gannawa........
![]()
![]()
![]()

ya machan. i agreed...ඕක ගැනනම් මම හරියටම කියන්න දන්නේ නෑ මචන්. දන්න පොරක් ඉන්නවා. අද දවසටම මිනිහගෙන් එක පෝස්ට් එකක්වත් නෑ. ඒකයි අවුල. තැන්ක්ස් මචන්. තව ත්රෙඩ් එකක් තියෙනව වැදගත් විස්තරත් එක්ක. තව අලුත් වැඩකුත් තියෙනව. ඒකත් ගොඩක් ප්රයෝජනවත් වෙයි. හෙට අනිද්දා වෙද්දී ඒකත් දාන්නම්. තාම ත්රෙඩ් එක ලියමින් ,හිතමින් සහ විස්තර එකතු කරමින් ඉන්නේ.
XENYX 1202FXසුදු මහත්තයා;12531128 said:machan la 6 channel Behringer Mixer ekak keyak weida ?
1 මචන් පලවෙනි පින්තුරේ මම රවුම් කරලා තියෙන ගැජට් එක මොකක්ද?
2 මේ Mixer එක මොකක්ද මචන් ? ලංකාවෙන් කියක් වගේ වෙයිද?
3 දෙවෙනි පින්තුරෙන් මචන් මම ඊතලයෙන් පෙන්නලා තියෙන එක මොකක්ද? වෙන්නේ මොකක්ද?
4 ඔය මයික් එක කොහොමද ලංකාවේ ප්රයිස් ?
![]()


Elazz. Patta Song..Aha Den Nam Elata Hadala Thiyenawa
Blue Room Kiyalath Thaa Studio Ekakda Koheda Ethule Hadalalu
pahadul heguman eka kara api mahi ayyath ekka eke
patta

1) USB or FireWire Sound card ekak.
පේන විදියට brand එක MAudio.
2)![]()
ඕක ඩිජිටල් මික්සෙර් එකක් Behringer.
දැන් නම් ඕක හදන්නේ නෑ.. ටිකක් පරණ මොඩල් එකක්.
3)Pop filter- පොප් , shuuu sounds reduce karanawa.
4) මයික් brand එක SHURE. 35k වත් වෙයි ඕක නම්.![]()

)මෙවනම් ටිකක් ගනම් mixer මචන්ලා.. හැබයි ඉතින් 24 එකක් ලක්ෂ 2 ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.මෙවනම් ගොඩක් කට්ටිය Studio mixer විදිහටත් පාවිච්චි කරනවා,stage mixer විදහටත් පාවිච්චි කරනවා..අපිට මේ වගේ mixer එක්ක ගන්න බැර් වුනත් දැනගෙන ඉන්න එක වටිනවා. මගෙන් පොඩි Tip එකක් : හුඟක් වෙලාට මම කරන වැඩක් තමයි Stage/Studio Mixer වල Manuel internet එකෙන් හොය ගන්නවා.ගොඩක් වෙලාවට මේ Manuals company site එකේන (PDF) format එකෙන් download කරගන්න පුළුවන්.එකේ high resolution pic එකක හොය ගෙන pic එකේ Fader's වල ඉදන් contrals pan/aux/Eq/Gain ,cut swithchs ,Input moduls ඔක්කම study කරනවා.ගෙඩක් වෙලාට එකම් විදිහට තමයි තියෙන්නේ.හදිස්සි live show එකකදි හරි Studio එකකදි හරි ඔයාලට ඔය mixer හම්බුනොක් ඔන්න ඔතන තම්යි ඔයලාගේ දැනුම ප්රයෙජනයට එන්නෙ...!
Mackie VLZ3
මේ mackie vlz3 කාන්ඩයේ 24 chanel mixer එකක්...මෙක 4 tracks එක වතාවේ record කරන්න පුළුවන් USB හරහා.stage/Sudio කිසිම අවුලක් නැතුව පාවිච්ච කරන්න පුළුවන්...අර ඉස්සලා කිව්වා වගේ ඔනේම DAW aplication එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.RMFX+ කියන්නේ MAKie හදුන්වලා දුන්න effects Processer එකක්.මොකේ FX Processer 2ක් තියනවා.මෙ මිකස්ර කාණ්ඩයේ 2404-VLZ3 එකයි.3204-VLZ3 කණ්ඩයේ mixer වල දෙකේ තියෙන්න එකම Features.වෙනසකට තියෙන්නේ 3204-VLZ3 එකේ Channel 32 ක් තියනවා.මේ Version 2ම AUX sends/Insert 6 ක් තියනවා...මෙකේත ඔයගෙල්ලන්ට Chaneels 4/8/12/16/24/32 ගන්න පුළුවන් හැබයි Features එහෙම වෙනස් වෙනවා.12 එකෙනම් AUX send 2 යි තියෙන්නේ...16 එකේ Aux 4 ක් තියනවා
Mackie 2404-VLZ3
![]()
2404-VLZ3 Owners Manual (PDF 9.4 MB)
Photos
Top (Large) 1.8 mb
Top (Small) 372 Kb
Front (472kB)
Back (428 KB)
Mackie onyx
මිට අමතරව complete MultiTrack mixer වගයක් එනවා Mackie Onyx කියලා.firewire connect කරන්න පුළුවන්...Onyx channel 16 ක එක්ක ගන්න පුළුවන් ලකෂ 2 ක වෙන කොට...මෙවා නම් milti Track recoders..චැනල්ස් 16ටම ඉන් කරලා 16 ම out ගන්න පුළුවන්.direct pc එකට rec කරලා pc එකදි mix කරන්න පුළුවන්.....
Mackie onyx1640i
![]()
මෙකෙත් Chanel 8/12/16 වෙනකම් වගේ තියනවා...
Mackie onyx1640i Owners Manual (Pdf)
Photos
Front (3.9 MB)
Rear Panel (1.6 MB)
මචන්ලා මට ලොකුම ලොකු ප්රශ්නයක් තියෙනවා !!
මේ නම් pronounce කරන්නේ කොහොමද ?![]()
Behringer (බෙරින්ජර් ?)
SHURE (???)
steinberg (ස්ටින්බර්ග්?)
cubase (කිව් බේස්? / කූ බේස් ?)
(professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ)


XENYX 1202FX
![]()
oka gaththa dan tika kalekata issara(From Pettah- cant remember the name of the shop) 12k wage une. With effects processor.
Dan 16k wage wei.


owa monawa karath wadak na Music walata talent ekak nathnam..1 මචන් පලවෙනි පින්තුරේ මම රවුම් කරලා තියෙන ගැජට් එක මොකක්ද?
2 මේ Mixer එක මොකක්ද මචන් ? ලංකාවෙන් කියක් වගේ වෙයිද?
3 දෙවෙනි පින්තුරෙන් මචන් මම ඊතලයෙන් පෙන්නලා තියෙන එක මොකක්ද? වෙන්නේ මොකක්ද?
4 ඔය මයික් එක කොහොමද ලංකාවේ ප්රයිස් ?
![]()
salli na ban ochchara deyak karaganna, eth aniwama 2years athulatha aniwama hadagannwaowa monawa karath wadak na Music walata talent ekak nathnam..




මචන්ලා මට ලොකුම ලොකු ප්රශ්නයක් තියෙනවා !!
මේ නම් pronounce කරන්නේ කොහොමද ?![]()
Behringer (බෙරින්ජර් ?)
SHURE (???)
steinberg (ස්ටින්බර්ග්?)
cubase (කිව් බේස්? / කූ බේස් ?)
(professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ)

