Musical show scam

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Shows තනිකරම scam එකක් වෙලා නේද සිංහලු ?

    3000, 5000, 10000

    ගොඩක් ඒවගේ කිසිම පහසුකමක් නෑ. අඩුම සව්න්ඩ් ටිකත් බොක.

    ආෂික් ලෑන්ඩ් බිකේම් ස්කෑම් අයිලන්ඩ් 😌😴
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඒ අස්සේ අඩුකුලේ එවුන්ගෙ කොන්සර්ට් බලපන්කො. නානගමේ පැදුරු දාගෙන වාඩි වෙලා තෙමෙන ගමන් බලන්නත් 10,000ක් ගෙවනවා, ඒ අස්සේ අර කන්චුකා කනුරාදි ඔටෝ ටියුන් හුත්තිට ගිහිල්ල මල් බෙදනවා. ශිහාන් ගේ කොන්සර්ට් එකෙදි උගේ ලගට ගිහිල්ලා උගේ ඇගේ යෝනිය අතුල්ලගන්නවා. ඒ අස්සේ මෙගාබ්ලාස්ට් වල වියලි කලාපේ එවුන් පොල් ගස් වල නගිනවා. අඩු කුලේ එවුන්ට මොන මියුසික්ද. දූපතේ හිගන්නේ ඔටෝ ටියුන් හුත්තවල් වලට තමයි මියුසික් කියන්නේ🤮🤢
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Shows තනිකරම scam එකක් වෙලා නේද සිංහලු ?

    3000, 5000, 10000

    ගොඩක් ඒවගේ කිසිම පහසුකමක් නෑ. අඩුම සව්න්ඩ් ටිකත් බොක.

    ආෂික් ලෑන්ඩ් බිකේම් ස්කෑම් අයිලන්ඩ් 😌😴
    Watch YouTube
     
    • Like
    Reactions: KandyMalli

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    ඒ අස්සේ අඩුකුලේ එවුන්ගෙ කොන්සර්ට් බලපන්කො. නානගමේ පැදුරු දාගෙන වාඩි වෙලා තෙමෙන ගමන් බලන්නත් 10,000ක් ගෙවනවා, ඒ අස්සේ අර කන්චුකා කනුරාදි ඔටෝ ටියුන් හුත්තිට ගිහිල්ල මල් බෙදනවා. ශිහාන් ගේ කොන්සර්ට් එකෙදි උගේ ලගට ගිහිල්ලා උගේ ඇගේ යෝනිය අතුල්ලගන්නවා. ඒ අස්සේ මෙගාබ්ලාස්ට් වල වියලි කලාපේ එවුන් පොල් ගස් වල නගිනවා. අඩු කුලේ එවුන්ට මොන මියුසික්ද. දූපතේ හිගන්නේ ඔටෝ ටියුන් හුත්තවල් වලට තමයි මියුසික් කියන්නේ🤮🤢

    migrate wenna. Mehe awanam Coldplay, Taylor swift wage ewa balanna puluwan
     
    සිරාවට මචං. Auto tune නැත්තං ගොඩක් උන් අඩහැර කියන්න හොදයි.

    ( හනා උනත් එහෙමයි) 😅😅
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    migrate wenna. Mehe awanam Coldplay, Taylor swift wage ewa balanna puluwan
    ටේලර් ස්විෆ්ට් නම් එපා බුදාම්මෝ🤣🤣🤣 කෝල්ඩ්ප්ලේත් අවුලක් නෑ.
    මං යන්නේ Smith and Thell & Disturbed ලගේ කොන්සර්ට් වලට.
    Hybrid Theory කියලා LP Tribute Band එකක් තියෙනවා. ඒකට යන්න හිතාගෙන ඉන්නේ උන් මේ කිට්ටුවට ආවම.
    ඔටෝ ටියුන් වේසියොන්ගෙ එක කොන්සර්ට් එකකටවත් යන්නේ නෑ. අඩුකුලේ ජරාව. 🤮🤢
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    මටත් සෙට් නෑ.
    ඒ උනාට කාටවත් බලෙන් පෙන්නන් නෑනෙ බන්.
    10000 ට ටිකට් අරන් එන්න උන් ඉන්න හින්ද තමයි උන් පෙන්නන්නෙ.
    නාදගම ටිකට් open කරල පැයක් වගේ යද්දි විකිණිල ඉවරයි. ඉතින් මොකටද උන් ඊට වඩා අඩුවට විකුණන්නෙ. උන් තව ඒක වැඩි කරත් විකිණෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    ඒ අස්සේ අඩුකුලේ එවුන්ගෙ කොන්සර්ට් බලපන්කො. නානගමේ පැදුරු දාගෙන වාඩි වෙලා තෙමෙන ගමන් බලන්නත් 10,000ක් ගෙවනවා, ඒ අස්සේ අර කන්චුකා කනුරාදි ඔටෝ ටියුන් හුත්තිට ගිහිල්ල මල් බෙදනවා. ශිහාන් ගේ කොන්සර්ට් එකෙදි උගේ ලගට ගිහිල්ලා උගේ ඇගේ යෝනිය අතුල්ලගන්නවා. ඒ අස්සේ මෙගාබ්ලාස්ට් වල වියලි කලාපේ එවුන් පොල් ගස් වල නගිනවා. අඩු කුලේ එවුන්ට මොන මියුසික්ද. දූපතේ හිගන්නේ ඔටෝ ටියුන් හුත්තවල් වලට තමයි මියුසික් කියන්නේ🤮🤢
    අම්මෝ වැඩි කුලේ එකා කියන්නේ🤦
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් හැමදේම සල්ලි තමා, ඉස්සර රු100ට Outdoor Shows වල බෑන්ඩ්ස් දාපු වැඩයි සිංහලු ගත්ත ආතල් එකයි දැන් නෑ..දැන් Indoors ඉතින් ගාන කපන එක විතරයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබලටත් මාර ප්‍රශ්න නේද තියෙන්නේ? ඕවට යන වුන්ටවත් නැති ප්‍රශ්න ඇත්තේ. උබලගෙන් සල්ලි අරගෙන ඕවගෙ ටිකට් ගන්නේ නැනේ බං යන උන්. සෙට් නැත්නම් නොයා ඉදපං. තමන් කැමති සිංදුවම අහන්න ඕන , තමන් කැමති ෂෝ වලට විතරයි අනිත් උනුත් යන්න ඕන. පිටරට විතරයි හෙන ආර්ටිස්ට්ලා ඉන්න ඕන. මොනාද බං ඔය thinking :rolleyes:
    කැරිම ඇරියස් ටිකකින් තමා බහුතරය ඉන්නේ කිරියේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබලටත් මාර ප්‍රශ්න නේද තියෙන්නේ? ඕවට යන වුන්ටවත් නැති ප්‍රශ්න ඇත්තේ. උබලගෙන් සල්ලි අරගෙන ඕවගෙ ටිකට් ගන්නේ නැනේ බං යන උන්. සෙට් නැත්නම් නොයා ඉදපං. තමන් කැමති සිංදුවම අහන්න ඕන , තමන් කැමති ෂෝ වලට විතරයි අනිත් උනුත් යන්න ඕන. පිටරට විතරයි හෙන ආර්ටිස්ට්ලා ඉන්න ඕන. මොනාද බං ඔය thinking :rolleyes:
    කැරිම ඇරියස් ටිකකින් තමා බහුතරය ඉන්නේ කිරියේ
    දවසම කම්පියුටරේ ඉස්සරහ කොට කොට ඉන්න උන් තමයි ඉතින්. බලපන් කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්න බයේ කොච්චරනම් thread වැටෙනවද මේකේ. අපිනං කොහේ ගියත් කාල බීලා අපේ ෆන් ඒක ගන්නවා.
    Taylor swift wage ewa balanna puluwan
    Are u kidding me bro :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    දවසම කම්පියුටරේ ඉස්සරහ කොට කොට ඉන්න උන් තමයි ඉතින්. බලපන් කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්න බයේ කොච්චරනම් thread වැටෙනවද මේකේ. අපිනං කොහේ ගියත් කාල බීලා අපේ ෆන් ඒක ගන්නවා.

    Are u kidding me bro :lol:

    why bn?
    https://www.taylorswift.com/tour/

    ටේලර් ස්විෆ්ට් නම් එපා බුදාම්මෝ🤣🤣🤣 කෝල්ඩ්ප්ලේත් අවුලක් නෑ.
    මං යන්නේ Smith and Thell & Disturbed ලගේ කොන්සර්ට් වලට.
    Hybrid Theory කියලා LP Tribute Band එකක් තියෙනවා. ඒකට යන්න හිතාගෙන ඉන්නේ උන් මේ කිට්ටුවට ආවම.
    ඔටෝ ටියුන් වේසියොන්ගෙ එක කොන්සර්ට් එකකටවත් යන්නේ නෑ. අඩුකුලේ ජරාව. 🤮🤢

    ටේලර් ස්විෆ්ට්ගේ සමහර ඒවා මට නම් සිරා බං.
    blank space එහෙම මට නම් හෙනටම සෙට් වෙනවා.
    coldplay live performance නම් හොඳයි.
    ------ Post added on Feb 17, 2024 at 9:18 PM
     
    • Wow
    Reactions: kasun_kbp