My new babe...<3

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෝ ඉතින් දාමු වීඩියෝ එකක් මේකෙන් ප්ලේ කරන සිංදුවක් :D
    පොඩ්ඩක් ඉදපන්කෝ මචන් වෙලාවක් හම්බුන ගමන් අනිවා දාන්නම්..:D
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    එළකිරි bro !
    මුලින්ම yamaha දැකකම හිතුනේ bike එකක් වෙන්නැති කියල :P
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉනකින් මම හිතුවේ උබට කෙලි පොඩ්ඩක් ලැබිලා කෙලි පොඩ්ඩගේ විස්තර කියලා එනී වේ උබ මෙක ගන්න පෙරුම් පුරලා හරියට ගැබ් ගත් ගැහැණිය මව් පදවිය ලැබුවා වගේ සතුටක් ඇති ඇගයේ රතගිලි වලින් මෘතුව නනල් තලේ සිට පිරිමදිනවා වගේ නෙවෙයි උබ මෙක පැලෙන්න ගහනවා ඇති බෙස් එකක් නේ, මව් සෙනෙහසේ රන් කැටියා දෙස බලා සිටිනවා වගේ , දැස් දල්වා උබ මෙක නිදිය ගන්න යද්දි ඇදේ ඉදන් බලනවා ඇති ලොල් සුභ පැතුම් මචෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Rs 82,000k kiwwa discount okkoma ekka 77,900ta dennam kiwwa..hoda welawata man giye mage yaluwek ekka..mage yaluwa prasidda band ekaka drums play karana kenek..ithin e nisa 15% discount ekak deela guitar eka Rs 70,000kata thamai gaththe..passei danne Yamaha eken Musician lata 15% discount denawa instruments walata..:P
    kauwa ? :shocked:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මේ Thread එක Pages 10 ක් යන්න කලින් Video එකක් දැම්මෙ නැත්නම් rep කපනවා :lol::lol::lol::lol::lol:

    Btw patta bro

    like_icon.png


    ඔන්න Like එකක් දැම්මා :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං උඹේ කෙල්ලට ගහන වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරහංකො.

    :lol::lol: ඔව් ඔව් ගෙනාපු කෙල්ලට ගහනවා බලන්න දාපන් අපිටත්.


    උබ එතින් ගොඩක් ආසවෙන් ඉදපු දෙයක් ගත්ත්නෙ . එ සතුට උබට හැමදාම තියෙවා කියලා කියන්නෙ. හොද ගිටාර් වාදකයෙක් වෙවා:) ජයවෙවා සහො