My new Gaming (ද මන්දා ) PC

S:L:R

Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    ela kohenda ban gaththe
    Xeon cpu eke thina wisheshathwe mokadda ban ?

    xeon enne servers & workstations walata.
    i3/i5/i7 wage processor eke on board graphic core ekak na (e3 version 2-3 ka thiyanawa)

    lokuma de thamai hard use walata design karala thiaynne 24/7 use kalath awlak na:yes::yes:.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    xeon enne servers & workstations walata.
    i3/i5/i7 wage processor eke on board graphic core ekak na (e3 version 2-3 ka thiyanawa)

    lokuma de thamai hard use walata design karala thiaynne 24/7 use kalath awlak na:yes::yes:.

    on board graphic core ekak nam wadak naha performances kohmada
     
    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    on board graphic core ekak nam wadak naha performances kohmada

    price ekath ekka performance compare karala balapan:yes::yes:

    g9u.png
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මම මේක ලගදි නෙමෙයි ගත්තේ දැනට අවරුදු 2 ක් වගේ වෙනවා.
    75$ ට ගත්තේ :lol::lol:.
    650 or 660 ක් ගන්න තමා දැන් try එක :):)

    CUDA kochchara thiyenawada kiyala balala ganin..Video Editing walata CUDA ona machan...ape eewai thiyenne 300 ganak....650Ti eke 700 ganak have..
     
    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0
    PC and Parts ඕනේ අය මට PM එකක් දාන්න. මමයි මගේ යාලුවෙකුයි IT Shop එකක් කරනවා (Registered හොදේ). සාමාන්‍යයෙන් සුමාන‍ දෙක තුනකට සැරයක් Singapore වලින් බඩු ගේනවා. උඹලට මොනවා හරි දෙයක් ඕනේ නම් මට PM එකක් දාපල්ලා. මම ගණන් කියන්නම්. ලංකාවේ price එකට වඩා අනිවාර්්‍යයෙන්ම අඩුවෙන් ගන්න පුලුවන් Warranty එක්කම. PC, Peripherals, CCTV equipments, Network equipments etc.....