MY3 ගිවිසුම් මොනාද? හෙළ උරුමය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්ඩ ඕන් නෑ 17 සංශෝධනේ ක්‍රියාවට නගන්න කියලයි. SF කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්ඩ ඕන් නෑ එතනට හොද පාලකයෙක් අවොත් හරි කියල. UNP විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්ඩ ඕනා කියල. මය්ත්‍රීපාල මහත්මය මේ තුන් ගොල්ල එක්කම ගිවිසුම් ගහලද? එතකොට වෙන්නේ මොකක්ද? කව්රුහරි දන්නා කෙනෙක් මේ ගැන විස්තර කරනවද?

