my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අන්න උබහ් පරණ පොයින්ට් එකට ආවා මම පෙන්නුවේ හොරා කැමත් කැරි විදිහට හොරාකන දෙවල් ගැනහ් හෙට උබේ අම්මට තාත්තට පාරේ හිගාකන්න උනොත් ? උබේ න0ගිට රස්සාවක් ගන්න මහින්දගේ ගොල බැලයොන්ගේ පුකවල් ලෙවකන්නහ් උනොත් උන්ගේ ඇදවල් වලහ් නිදාගන්න උනොත් ... උබට රස්සාවක් ගන්න මැති ඇමති ගොල්ලොන්ගේ පුකවල් ලෙවන්න වෙන වාතාවරනයක් හැදුනොත් කමක් නැහැහ් යුද්දේ දින්නනෙහ් කියලා බලාගෙනහ් ඉන්නවදහ් ?

මචං අද උබත් මමත් මේ විදහට එළකිරි එකේ chat කරන්නේ 2005 පහේ වැඩි චන්දෙ ලක්ෂේකින් මහින්ද දිනලා මේ රටේ යුද්දේ ඉවරු කරපු නිසා. බැරි වෙලාවත් එදා මහින්ද පැරදිලා අදටත් මේ රටේ රනිල් ජනාදිපති වෙලා හිටිය නම් උබෙත් මගෙත් අම්මා, අක්ක, නංගිලා සමුහ දුෂණය කරලා, අපේ ඇත පය කපල දාලා අබදිතයෝ කරලා තියෙයි කොටි..
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල් ජනාදිපති කමට ඉල්ලුවොත් පරදිනවා.. මොකද රනිල්ව ජනදිපති කරන්න හෙළ උරුමෙට සහය දෙන්න බැහැ නේ, MY3 ට ආණ්ඩුවෙන් ඇවිත් සහය දෙන්න බැහැ නේ. මොකද එදා 2004 රනිල් මේ රට කොටියට ලියපු එක මේ රටේ සමහර මිනිසුන්ට අදටත් මතකයි.
    හැබැයි MY3 ජනාදිපති වෙන්න හෙළ උරුමෙට සහය දෙන්න පුළුවන්. MY3 ව ජනාදිපති කරන්න රනිල්ටත් සහය දෙන්න පුළුවන්. එක නිසා MY3 දිනනවා.
    හැබැයි MY3 රනිල් එක්ක ගහපු ගිවිසුමේ හැටියට MY3 මේ රටේ ජනාදිපති වෙලා ඉන්නේ දින 100යි නේ.. ඊට පස්සේ එයා විදායක අගමැති කම රට කොටියට ලියපු පරයට දීල ගෙදර යනවා නේ..

    රට දෙන්න ඉස්සල්ලම රනිල් අගමැති වෙලා ඉන්න එපයි? ඒක කරන්න රටේ මිනිස්සුන්ට මිසක් මොන ජගතාටවත් බැහැ නේ? අන්න ඒ වෙලාවේ රනිල් කරපුවට සලකපන් නැතුව රනිල් පෙන්නලා යුද්දේ පෙන්නලා මහින්දට අල්ලන්නේ නැතුව
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    තව දෙයක් සහෝදරයා... අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ මෙන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes:
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)

    මේ ඔන්න පොල්ල නෙවෙයි. කෝ අර අහපු ප්‍රශ්නෙට උත්තර? :lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    හරියට හරි මචං... රනිල්ට ඕනි අගමැති වෙන්න.. එතකොට චන්ද්‍රික සහ රනිල් හවුලට පුළුවන් මේ රටේ ඉවරකරපු යුද්දේ අපහු ඇති කරන්න. ඇයි ඉතින් TNA කියන ඉල්ලීම ටික දුන්නම ඉවරයි නේ. යාපනේ තියෙන යුද කදවුරු ටික අයින් කර ගන්න විතරයි ඕනි

    මහින්ද කියන්නේ සතෙක්.. හොරකම් කරනවා..
    MY3 කියන්නේ use කරන බඩුවක් විතරයි. එයා දිනලා බලේ ඉන්නේ දින 100ක් විතරයි. එයා රනිල ට බාර දීල ගමේ යනවා.. ( ඇත්තටම පවුල පිටින් රට යනවා )
    රනිල් අහපු මේ රට කොටියට දෙනවා.. මේ රටේ අපහු යුද්දයක් ඇති වෙලා මිනිස්සු මැරෙනවා. ඒ පවට JVP එක කර ගහන්නේ නැහැ
    jvp එක කියන කතාවම ඇති හරියට බැලුවොත් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න... jvp එකෙන් කව්රු හරි ජනාධිපතිවරණයට ඉදිරිපත් උනානම් jvp එකට මාර අවස්ථාවක් තිබ්බ ඉස්සරහට එන්න..:yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඉතින් ඒක නම් ප්‍රශ්නේ මයිත්‍රීගේ හංසයා පක්ෂේ රටේ මිනිස්සු පරද්දයි මහමැතිවරනයක්දී. හොර චන්ද කතා ගණන් ගන්නවානම් ඉතින් චන්ද ගැන කතා කරලම වැඩක් නැහැනේ? මොකද කව්රු හොර චන්ද දාල දිනයිද කියල කව්ද දන්නේ?

    ඒක තමයි මෙච්චර වෙලා සිංහලෙන් කිව්වේ රනිල්ව පරද්දන්න ඕනේ නම් ඒකට වෙලාව ලැබෙන්නේ මහමැතිවරණයකදී.....නැතුව රනිල්ව පෙන්නලා මහින්දව දිනවන්න කිසිම උවමනාවක් මේ වෙලාවේ නැහැ

    ජනවාරි 8 වෙනිදා ජනාදිපති වුනු MY3 රනිල් සන්ධානේ මිනිස්සු මහා මැතිවරණයකදී පරද්දයිද? නිකන් විහිලු කරන්න එපා බන්? රනිල්ට ඇතුළු සන්ධානේ තමා දිනන්නේ.. මොකද ඒ මාස දෙක තුනට මිනිසුන්ගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ නේ..

    ඔව් මේ වෙලාවේ MY3 දිනනවා කියන්නේ ඒකාන්තයෙන්ම රනිල්ව අගමති පුටුවේ වාඩි කරනවා කියන එක.. ඔය කොටියව මේ රටේ අගමැති කරන්නේ නැහැ මම නම්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ ඔන්න පොල්ල නෙවෙයි. කෝ අර අහපු ප්‍රශ්නෙට උත්තර? :lol:

    මොකක්ද??? සිරිසේන රනිල්ට අගමැතිකම දෙනවා කිව්වා එකද???
    :lol:
    mj-laughing.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචං අද උබත් මමත් මේ විදහට එළකිරි එකේ chat කරන්නේ 2005 පහේ වැඩි චන්දෙ ලක්ෂේකින් මහින්ද දිනලා මේ රටේ යුද්දේ ඉවරු කරපු නිසා. බැරි වෙලාවත් එදා මහින්ද පැරදිලා අදටත් මේ රටේ රනිල් ජනාදිපති වෙලා හිටිය නම් උබෙත් මගෙත් අම්මා, අක්ක, නංගිලා සමුහ දුෂණය කරලා, අපේ ඇත පය කපල දාලා අබදිතයෝ කරලා තියෙයි කොටි..
    උබ යුද්දේ දින්නනේ™ එකෙන් බ්‍රෙයින් වොශ් වෙලා බ0 2005 න් වරෙන් 2014 මේ අද හිතපන් අද ගැන උබ ඔය ගැගිම් වලින් කතාකරන්නේ මොලෙන් කතා කරපන් රටේ වෙන දවල් ගැන හිතපන් මහින්ද 3 වෙනි පාරටත් ආවා කියන්නේ ජනාඳිපති කම උට සදාහටම ලියලා දුන්නා වගේ වැඩක් ... උබ උගත් වෙන්නහ් පුලුවන් එත් හෙට උබට ජොබ් එකක් ගන්න නිල් බලකායේ පුකවල් ලෙවන්න උනොත් ? දුක් මහන්සියෙන් හම්බ කරගන්න පඩියෙන් මාසේ කන්න බැරි උනොත් ? මහන්සිවෙලාහ් හම්බ කරගත්ත පඩියෙන් ටැක්ස් ගෙවලාහ් එ ටැක්ස් වලින් රජ පුත්තු ලැම්බ්බෝගිනි පදිනවාහ් දැක්කම් යුද්දේ දින්නා™ කියලා හිතාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකද උබේ සිස්ටම් එක ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    jvp එක කියන කතාවම ඇති හරියට බැලුවොත් මෛත්‍රීට ජන්දේ නොදී ඉන්න... jvp එකෙන් කව්රු හරි ජනාධිපතිවරණයට ඉදිරිපත් උනානම් jvp එකට මාර අවස්ථාවක් තිබ්බ ඉස්සරහට එන්න..:yes:

    JVP එක ඒකාලේ මිනි මරපු හැටි අදටත් ඈත ගම්වල මිනිසුන්ට මතකයි බන්.. එකයි තවමත් ඒ JVP එකට චන්ද පදනමක් නැත්තේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ යුද්දේ දින්නනේ™ එකෙන් බ්‍රෙයින් වොශ් වෙලා බ0 2005 න් වරෙන් 2014 මේ අද හිතපන් අද ගැන උබ ඔය ගැගිම් වලින් කතාකරන්නේ මොලෙන් කතා කරපන් රටේ වෙන දවල් ගැන හිතපන් මහින්ද 3 වෙනි පාරටත් ආවා කියන්නේ ජනාඳිපති කම උට සදාහටම ලියලා දුන්නා වගේ වැඩක් ... උබ උගත් වෙන්නහ් පුලුවන් එත් හෙට උබට ජොබ් එකක් ගන්න නිල් බලකායේ පුකවල් ලෙවන්න උනොත් ? දුක් මහන්සියෙන් හම්බ කරගන්න පඩියෙන් මාසේ කන්න බැරි උනොත් ? මහන්සිවෙලාහ් හම්බ කරගත්ත පඩියෙන් ටැක්ස් ගෙවලාහ් එ ටැක්ස් වලින් රජ පුත්තු ලැම්බ්බෝගිනි පදිනවාහ් දැක්කම් යුද්දේ දින්නා™ කියලා හිතාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකද උබේ සිස්ටම් එක ?

    බිංදුව ගහන්නෙ x අකුරෙන් ... එහෙම නැත්තන් \n
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    මොකක්ද??? සිරිසේන රනිල්ට අගමැතිකම දෙනවා කිව්වා එකද???
    :lol:
    mj-laughing.gif

    ඔව් ඔව් ඒක තමයි. කව්ද මෙදා පාර ඒ ලනුව ගිල්ලෙව්වෙ? :lol: පොඩ්ඩක් ඔබ තුමාගේ දේශපාලන ඥානෙ දාලා කියන්නකො එහෙම කරන විදියත්. :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ යුද්දේ දින්නනේ™ එකෙන් බ්‍රෙයින් වොශ් වෙලා බ0 2005 න් වරෙන් 2014 මේ අද හිතපන් අද ගැන උබ ඔය ගැගිම් වලින් කතාකරන්නේ මොලෙන් කතා කරපන් රටේ වෙන දවල් ගැන හිතපන් මහින්ද 3 වෙනි පාරටත් ආවා කියන්නේ ජනාඳිපති කම උට සදාහටම ලියලා දුන්නා වගේ වැඩක් ... උබ උගත් වෙන්නහ් පුලුවන් එත් හෙට උබට ජොබ් එකක් ගන්න නිල් බලකායේ පුකවල් ලෙවන්න උනොත් ? දුක් මහන්සියෙන් හම්බ කරගන්න පඩියෙන් මාසේ කන්න බැරි උනොත් ? මහන්සිවෙලාහ් හම්බ කරගත්ත පඩියෙන් ටැක්ස් ගෙවලාහ් එ ටැක්ස් වලින් රජ පුත්තු ලැම්බ්බෝගිනි පදිනවාහ් දැක්කම් යුද්දේ දින්නා™ කියලා හිතාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකද උබේ සිස්ටම් එක ?

    උබ කියන එක හරි මචං මමත් පිලිගන්නවා.. MY3 රනිල් එක්ක නැතිව හෙළ උරුමේ විතරක් එක්ක චන්දෙ ඉල්ලලා, මේ රටේ විදායක අගමැති කම රනිල් ට දීල MY3 දින 100න් ගෙදර යන්නේ නැතුව හිටිය නම් මමත් මිනිහට ජන්දේ දෙනවා බන්.
    අපි MY3 ට චන්දෙ දීල ඒ මිනිහව ජනාදිපති කලාට වැඩක් නැහැ නේ.. ඒ මිනිහ දින 100න් ඔක්කොම ටික දාල මේ රට රනිල්ට බාර දීල යනවා නේ..
    ඉතින් උබ කියන්නේ කොටියට රට දීපු රනිල්ට අපහු මේ රට පාලනය කරන්න දෙන්න කියලද? මේ රටේ අපහු යුද්දයක් ඇති කරන්න චන්දෙ දෙන්න කියලද ? මගේ අම්ම තාත්තගේ අක්කගේ මල්ලිගේ ජිවිත බිල්ලට දෙන්න කියලද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ සහෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනවාරි 8 වෙනිදා ජනාදිපති වුනු MY3 රනිල් සන්ධානේ මිනිස්සු මහා මැතිවරණයකදී පරද්දයිද? නිකන් විහිලු කරන්න එපා බන්? රනිල්ට ඇතුළු සන්ධානේ තමා දිනන්නේ.. මොකද ඒ මාස දෙක තුනට මිනිසුන්ගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ නේ..

    ඔව් මේ වෙලාවේ MY3 දිනනවා කියන්නේ ඒකාන්තයෙන්ම රනිල්ව අගමති පුටුවේ වාඩි කරනවා කියන එක.. ඔය කොටියව මේ රටේ අගමැති කරන්නේ නැහැ මම නම්

    ඔන්න බබා ටෝක්........මිනිස්සු චන්දෙ දෙන්නේ මයිත්‍රීට මිසක් රනිල්ට නෙවෙයිනේ? රනිල් ඉල්ලද්දී චන්දෙ දෙන්නේ රනිල්ට මිසක් මයිත්‍රීට නෙවෙයිනේ?

    උඹේ තියරිය දැන් එක චන්දයක් දින්නොත් අනිකත් එකත් නිකන්ම දිනනවා?:lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එහෙනම් කියන්නේ මොකටද බන් රනිල්ට දෙනවා කියලා..සිරිසේනම කිව්වේ අහවල් එකද????:rolleyes: එතකොට මෛත්‍රී කිව්වේ බොරුවටද විහ්ලුවටද???

    කවදද MY3 එහෙම කිව්වෙ?

    කට උත්තර නෑ නේද? කොහෙන් හරි ITN එකේ ලනුවක් ගිලල කියනව ලොකු මිනිහ වගේ :lol:

    කට උත්තර නෑ නේද? කොහෙන් හරි ITN එකේ ලනුවක් ගිලල කියනව ලොකු මිනිහ වගේ :lol:

    මේ ඔන්න පොල්ල නෙවෙයි. කෝ අර අහපු ප්‍රශ්නෙට උත්තර? :lol:

    ඔව් ඔව් ඒක තමයි. කව්ද මෙදා පාර ඒ ලනුව ගිල්ලෙව්වෙ? :lol: පොඩ්ඩක් ඔබ තුමාගේ දේශපාලන ඥානෙ දාලා කියන්නකො එහෙම කරන විදියත්. :rofl:

    මෙන්න සතා මෙන්න පොල්ල මම සිල් ගත්තා...:lol:
    03:48 ඉඳන් බලන්න... ඔන්න සතා... අම්බෝහ්හ්!!!:no:

    දැන් කියන්න එපා මෛත්‍රීට දේශපාලන ඥානයක් නෑ කියලා...
    අම්බෝහ්හ්!!!:lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ කියන එක හරි මචං මමත් පිලිගන්නවා.. MY3 රනිල් එක්ක නැතිව හෙළ උරුමේ විතරක් එක්ක චන්දෙ ඉල්ලලා, මේ රටේ විදායක අගමැති කම රනිල් ට දීල MY3 දින 100න් ගෙදර යන්නේ නැතුව හිටිය නම් මමත් මිනිහට ජන්දේ දෙනවා බන්.
    අපි MY3 ට චන්දෙ දීල ඒ මිනිහව ජනාදිපති කලාට වැඩක් නැහැ නේ.. ඒ මිනිහ දින 100න් ඔක්කොම ටික දාල මේ රට රනිල්ට බාර දීල යනවා නේ..
    ඉතින් උබ කියන්නේ කොටියට රට දීපු රනිල්ට අපහු මේ රට පාලනය කරන්න දෙන්න කියලද? මේ රටේ අපහු යුද්දයක් ඇති කරන්න චන්දෙ දෙන්න කියලද ? මගේ අම්ම තාත්තගේ අක්කගේ මල්ලිගේ ජිවිත බිල්ලට දෙන්න කියලද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ සහෝ
    රනිල්ට බාර දෙන්න පුලුවන් මහ මැතිවරනයෙන් දින්නොත් විතර්යි ජනාධිපතිට එහෙම කොහෙවත් ඉන්න කෙනෙක්ට එක පාර අගමැති කම දෙන්න පුලුවන් කමක් නැහැහ් :no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් ඔව් ඒක තමයි. කව්ද මෙදා පාර ඒ ලනුව ගිල්ලෙව්වෙ? :lol: පොඩ්ඩක් ඔබ තුමාගේ දේශපාලන ඥානෙ දාලා කියන්නකො එහෙම කරන විදියත්. :rofl:

    එක ලනුවක් නෙමේ MY3 මයි කියන්නේ.. එය කියන්නේ එකත් මහා ප්‍රබල ලෙස.. වර්තමාන විපක්ෂ නායක තුමා.. රනිල් වික්‍රමසිංහ තුමා මම විදායක අගමැති බවට පත් කරනවා...
    මෙන්න Sirasa tv telecast එක.. මෙක 7.14 ඉදන් හොදට බලන්න

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල්ට බාර දෙන්න පුලුවන් මහ මැතිවරනයෙන් දින්නොත් විතර්යි ජනාධිපතිට එහෙම කොහෙවත් ඉන්න කෙනෙක්ට එක පාර අගමැති කම දෙන්න පුලුවන් කමක් නැහැහ් :no:

    කොහෙද කිව්වට ඕක තේරුම් ගන්නේ නැහැනේ :dull:
     
    ඔව් මහ චන්දෙන් දින්නොත් ඉතින්?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මෙන්න සතා මෙන්න පොල්ල මම සිල් ගත්තා...:lol:
    03:48 ඉඳන් බලන්න... ඔන්න සතා... අම්බෝහ්හ්!!!:no:

    දැන් කියන්න එපා මෛත්‍රීට දේශපාලන ඥානයක් නෑ කියලා...
    අම්බෝහ්හ්!!!:lol:

    ඔය තියන්නේ මචං... දැන් ඉතින් රට කොටියට ලියපු රනිල්ව උබල මේ රටේ විදායක අගමැති කරපල්ලා... MY3 චන්දෙ දෙන එවුන් රටට ආදරේ කරන එවුන් නෙමේ :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රනිල්ට බාර දෙන්න පුලුවන් මහ මැතිවරනයෙන් දින්නොත් විතර්යි ජනාධිපතිට එහෙම කොහෙවත් ඉන්න කෙනෙක්ට එක පාර අගමැති කම දෙන්න පුලුවන් කමක් නැහැහ් :no:

    කොහෙද කිව්වට ඕක තේරුම් ගන්නේ නැහැනේ :dull:

    මොන පිස්සුද MY3 ජනාදිපති වෙන්න කලින්ම රනිල්ට අගැමති කම දීල ඉවරයි..