my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කොළඹින් පරද්දන්නේ මොකටද? රනිල්ට අගමැති වෙන්න කොළඹ දිනලා පුලුවන්ද?

MY3 ම කියනව නම් මගේ ආණ්ඩුවේ අගමැති රනිල් කියල... මෙතන කිසි තර්කයක් නැහැ නේ.. විදයක ජනාදිපති ට කරන්න බැරි දෙයක් නැහැ.
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරි ඒ පින්ගුතරය ලම්බෝගිනි ගේනවා.. බදු රහිතව..
    එත් රනිල් මේ රටේ අගමැති උනාට පස්සේ අයෙත් මේ රටට යුද්දයක් ගෙනල්ල.. කොටි බෝම්බ්බයක් ගහල උබේ අම්ම තාත්තා නැති උනොත්.. උබ එදාට මොකද කරන්නේ
    යුද්දයක් ගෙනල්ල.. ? උබ පේන්න කියන්න්නහ් පටන් අරගෙනහ් නෙහ් දැන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 ට එන්නේ රනිල්ගේ චන්ද තමා බහුතරක්.. ශ්‍රී ලංකා එකේ චන්ද වැඩි ප්‍රමාණයක් වැටෙන්නේ මහින්දට නේ.. මොකද UNP කාරයෝ මහින්දට දෙන්නෙන් නැහැ නේ..
    MY3x දින්නට පස්සේ රනිල් ඇතුළු UNP එකත් ආණ්ඩුවේම කොටසක් විදිහට දිනනවා තමා බන්.. ජනදිපතිවරනයෙන් MY3 දිනනවා නම් MY3 ගේ සන්ධාන ආණ්ඩුව තමා බලයට එන්නේ.. එහෙම නැතුව මහින්ද නෙමේ

    එහෙම දිනන්නේ කොහෙද? දැන් මයිත්‍රීට චන්දෙ දෙන හැමෝම රනිල්ට දෙනවා නම් රනිල්ම ඉල්ලුවත් දිනන්න එපයි? කෝ මෙච්චරකල් එහෙම උනාද?

    සරලවම අහන්නේ මයිත්‍රීට වැටෙන චන්ද ඒ විදිහටම රනිල් ප්‍රමුඛ UNP එකට වැටෙයි කියන්නේ මොන පදනමින්ද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol::lol: අගමැතිව පත්වෙන්නෙ පාර්ලිමේන්තු ඡන්දෙන්. ඉතින් MY3 ජනාධිපති උනාම කැබිනට් එකේ හෙඩ් විදියට අගමැති විදියට පත්වීම දෙන්නෙ ජනාධිපති තමයි කොහොමත්. :rofl: ඔය නයිටීන් බලන්න කලින් පොඩ්ඩක් සෙල්ලමට වගේ ව්‍යයවස්තාව කියවල බැලුවොත් නරකද අගමැති පත්කරන විදිහ. ඒකෙ පැහැදිලිව කියල තියෙනව.

    උබ මේ දේවල් පලි ගන්නවද කියපන්කො?
    1. MY3 කියනවා මම රනිල්ව විදායක අගමැති කරනවා කියල? ඔව් ද නැද්ද ?
    2. MY3 විදායක ජනාදිපති උනාට පස්සේ එයට කරන්න බැරි මොකක්ද ? පනත් හදන්න පුළුවන්? කැබිනට් අනුමැතිය ගන්න පුළුවන්?
    3. MY3 ගේ සන්ධ්නේ ඉන්න ඔක්කොම කට්ටිය රනිල් අගමැති වෙනවට විරුද්ද නැහැ නේ ද ?
    4. රනිල් මේ රටේ විදයක අගමති වෙලා මේ රටේ අපහු යුද්දයක් ඇති උනොත් උබ එකට දායක උණු පව් කාරයෙක් වෙනවා නේද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    MY3 ම කියනව නම් මගේ ආණ්ඩුවේ අගමැති රනිල් කියල... මෙතන කිසි තර්කයක් නැහැ නේ.. විදයක ජනාදිපති ට කරන්න බැරි දෙයක් නැහැ.

    උඹ බීලද බං ඉන්නේ? යකෝ ජනාධිපතිට බැහැ තමුන් කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න :baffled: බොරුනම් ව්‍යවස්ථාව කියවල බලපන්කො. සිරාවටම උඹ හිතන් ඉන්නේ එහෙම පුළුවන් කියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ මේ දේවල් පලි ගන්නවද කියපන්කො?
    1. MY3 කියනවා මම රනිල්ව විදායක අගමැති කරනවා කියල? ඔව් ද නැද්ද ?
    2. MY3 විදායක ජනාදිපති උනාට පස්සේ එයට කරන්න බැරි මොකක්ද ? පනත් හදන්න පුළුවන්? කැබිනට් අනුමැතිය ගන්න පුළුවන්?
    3. MY3 ගේ සන්ධ්නේ ඉන්න ඔක්කොම කට්ටිය රනිල් අගමැති වෙනවට විරුද්ද නැහැ නේ ද ?
    4. රනිල් මේ රටේ විදයක අගමති වෙලා මේ රටේ අපහු යුද්දයක් ඇති උනොත් උබ එකට දායක උණු පව් කාරයෙක් වෙනවා නේද ?

    පනත් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ පුතේ :rolleyes: එකට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වෙනවා ඒකට 2/3ක් ඕනේ වෙනවා.....රනිල්ටයි UNP එකටයි මහමැතිවරණේ දිනන්න බැරිනම් මොන 2/3ක් ද බං?:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    යුද්දයක් ගෙනල්ල.. ? උබ පේන්න කියන්න්නහ් පටන් අරගෙනහ් නෙහ් දැන්

    2004 මගේ රට කොටියට ලියපු රනිල්ට.. මේ රට උබල බාර දුන්නට පස්සේ මේ රටේ යුද්දේ ඇති වෙන අහන්න දෙයක් ද බන්?
    මම දන්නේ නැහැ උබ ලංකාවේද ඉන්නේ කියලා? නැත්තම් පිටරටද කියල? යාපනේ තියෙන යුද හමුදා කදවුරු වල ඉන්නේ අපේ කොල්ලෝ ටික හැමදාම duty දාන නිසා තමා අපි මෙහෙම සැනසිල්ලේ හුස්ම ගන්නේ. එක මතක තියා ගනින්..
    රනිල් ඇතුළු සන්ධ්නේ TNA මන්ත්‍රී වරු ඉල්ලන ඉල්ලීම් ටික.. ඒ කියන්නේ අපිට යුද හමුදා කදවුරු ටික අයින් කර ගන්න කියන එක රනිල් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනව.
    එතකොට කොටි අපහු සංවිදානය වෙලා මේ රටේ යුද්දයක ඇති කරලා බෝම්බ ගහල මින්ස්සු මරනවා ...
    පෙන නෙමේ බන් කිව්වේ.. වෙන්න තියෙන දේ කිව්වේ.. දුර දිග බලල කටයුතු කරපන් බන්..
    පළමුවත් මගේ මව්බිම
    දෙවනුවත් මගේ මව්බිම
    තෙවනුවත් මගේ මව්බිම
     
    පේන විතරක් නෙවෙයි නීතිත් හදනවා :rofl:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹ බීලද බං ඉන්නේ? යකෝ ජනාධිපතිට බැහැ තමුන් කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න :baffled: බොරුනම් ව්‍යවස්ථාව කියවල බලපන්කො. සිරාවටම උඹ හිතන් ඉන්නේ එහෙම පුළුවන් කියලද?

    පනත් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ පුතේ :rolleyes: එකට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වෙනවා ඒකට 2/3ක් ඕනේ වෙනවා.....රනිල්ටයි UNP එකටයි මහමැතිවරණේ දිනන්න බැරිනම් මොන 2/3ක් ද බං?:lol:

    JR හදපු විදයක ජනදිපතිට කරන්න බැරි දෙයක් නැහැ. එක උබ තේරුම් ගනින්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    2004 මගේ රට කොටියට ලියපු රනිල්ට.. මේ රට උබල බාර දුන්නට පස්සේ මේ රටේ යුද්දේ ඇති වෙන අහන්න දෙයක් ද බන්?
    මම දන්නේ නැහැ උබ ලංකාවේද ඉන්නේ කියලා? නැත්තම් පිටරටද කියල? යාපනේ තියෙන යුද හමුදා කදවුරු වල ඉන්නේ අපේ කොල්ලෝ ටික හැමදාම duty දාන නිසා තමා අපි මෙහෙම සැනසිල්ලේ හුස්ම ගන්නේ. එක මතක තියා ගනින්..
    රනිල් ඇතුළු සන්ධ්නේ TNA මන්ත්‍රී වරු ඉල්ලන ඉල්ලීම් ටික.. ඒ කියන්නේ අපිට යුද හමුදා කදවුරු ටික අයින් කර ගන්න කියන එක රනිල් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනව.
    එතකොට කොටි අපහු සංවිදානය වෙලා මේ රටේ යුද්දයක ඇති කරලා බෝම්බ ගහල මින්ස්සු මරනවා ...
    පෙන නෙමේ බන් කිව්වේ.. වෙන්න තියෙන දේ කිව්වේ.. දුර දිග බලල කටයුතු කරපන් බන්..
    පළමුවත් මගේ මව්බිම
    දෙවනුවත් මගේ මව්බිම
    තෙවනුවත් මගේ මව්බිම
    මමත් වෙන්න තියෙනහ් දෙයක් ගැන කියන්නදහ් ?
    එකාධිපති වියරුව වැඩිවෙලාහ් මහින්දහ් හමුදා පාලනයක් ගෙනල්ලා මහින්දටහ් විරුද්ධ වෙන ඔක්කොටම ශොට් එක දෙන්න ගත්තොත් ?
    පළමුවත් මගේ මව්බිම
    දෙවනුවත් මගේ මව්බිම
    තෙවනුවත් මගේ මව්බිම
    හැබැයි මව්බිමට ආදරේ පෙන්නලා පවුල් පිටින් පොදිබැදගන්නහ් එවුන්ව ඔක්කොටම කලින් එලවන්නහ් ඔනි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    JR හදපු විදයක ජනදිපතිට කරන්න බැරි දෙයක් නැහැ. එක උබ තේරුම් ගනින්.

    උඹේ දැනුම නම් අනේ මන්ද :rofl:
    දේශපාලනේ කතා කරන්න කලින් මූලික දේවල් ඉගනගෙන වරෙන් බං.....පොඩ්ඩක් නීතිය දන්නා කෙනෙක්ගෙන් අහල බලපන් අගමැති පත් වෙන්නේ කොහොමද කියල

    දැන් එතකොට බං රනිල් අගමැති වෙලා රට පාලනය කරපු කාලේ ජනාධිපති චන්ද්‍රිකාට තිබ්බනේ නිදහස් පක්ෂේ කෙනෙක් අගමැති කරන්න? කොහොමද UNP නායක රනිල් අගමැති උනේ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පනත් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ පුතේ :rolleyes: එකට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වෙනවා ඒකට 2/3ක් ඕනේ වෙනවා.....රනිල්ටයි UNP එකටයි මහමැතිවරණේ දිනන්න බැරිනම් මොන 2/3ක් ද බං?:lol:
    මෙන්නහ් පොයින්ට් එක :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පනත් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ පුතේ :rolleyes: එකට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වෙනවා ඒකට 2/3ක් ඕනේ වෙනවා.....රනිල්ටයි UNP එකටයි මහමැතිවරණේ දිනන්න බැරිනම් මොන 2/3ක් ද බං?:lol:

    මෙතන පනත් සම්මත කරගැනීමක් නෙමේ තියන්නේ.. රනිල් ව විදයක අගමැති කරන එක.. උබල වගේ 2004 දී රට කොටියට දෙන්න රනිල්ට චන්දෙ දීපු කැපුවත් කොළ කියන,, මේ රටේ යුද්දේ නිසා මැරුණු මිනිස්සුන්ගේ ලේත් තමගේ අත් වල ගැහැවුණු පව්කාරයෝ හැමදාම ඉතින් රනිල් සමග තමා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙතන පනත් සම්මත කරගැනීමක් නෙමේ තියන්නේ.. රනිල් ව විදයක අගමැති කරන එක.. උබල වගේ 2004 දී රට කොටියට දෙන්න රනිල්ට චන්දෙ දීපු කැපුවත් කොළ කියන,, මේ රටේ යුද්දේ නිසා මැරුණු මිනිස්සුන්ගේ ලේත් තමගේ අත් වල ගැහැවුණු පව්කාරයෝ හැමදාම ඉතින් රනිල් සමග තමා :lol:

    බයිලා එපා බං කියපන්කො විදායක ජනාධිපති කොහොමද අගමැති පත් කරන්නේ කියල?:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    මෙතන පනත් සම්මත කරගැනීමක් නෙමේ තියන්නේ.. රනිල් ව විදයක අගමැති කරන එක.. උබල වගේ 2004 දී රට කොටියට දෙන්න රනිල්ට චන්දෙ දීපු කැපුවත් කොළ කියන,, මේ රටේ යුද්දේ නිසා මැරුණු මිනිස්සුන්ගේ ලේත් තමගේ අත් වල ගැහැවුණු පව්කාරයෝ හැමදාම ඉතින් රනිල් සමග තමා :lol:
    :lol::lol: ලොකු හිනාවක් ඇරෙන්නහ් වෙනහ් මොනවත් කියන්නහ් දෙයක් නැහැහ්
    රනිල් ව විදයක අගමැති කරන එක..
    මෙහ් උබමහ් කියපන්කෝ අගමැති පත්වෙන ව්දිහහ් ? එහෙම ඔන ඔන විදිහට අගමැති දාන්නහ් බැහැහ්
    කිපාරක් කියන්න ඔනේදහ් බ0 උබලටහ් ? :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    උබ මේ දේවල් පලි ගන්නවද කියපන්කො?
    1. MY3 කියනවා මම රනිල්ව විදායක අගමැති කරනවා කියල? ඔව් ද නැද්ද ?
    2. MY3 විදායක ජනාදිපති උනාට පස්සේ එයට කරන්න බැරි මොකක්ද ? පනත් හදන්න පුළුවන්? කැබිනට් අනුමැතිය ගන්න පුළුවන්?
    3. MY3 ගේ සන්ධ්නේ ඉන්න ඔක්කොම කට්ටිය රනිල් අගමැති වෙනවට විරුද්ද නැහැ නේ ද ?
    4. රනිල් මේ රටේ විදයක අගමති වෙලා මේ රටේ අපහු යුද්දයක් ඇති උනොත් උබ එකට දායක උණු පව් කාරයෙක් වෙනවා නේද ?

    ඔය 1,2,3 ප්‍රශ්න වලට ඔක්කොම මුල නීතිය ගැන අවබෝධයක් නැති එක. මේ පහලින් තියෙන්නෙ ආන්ඩුක්‍රම ව්‍යයවස්ථාවෙ 48(1) වගන්තිය පොඩ්ඩක් කියවල බලන්න.

    "පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ක්‍රියා කල අමාත්‍යය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුතු අතර මහ මැතිවරණය අවසාන වු විට එසේ ක්‍රියා කිරීම නතර කළ යුත්තේය."

    දැන්වත් තේරෙනවද මහ මැතිවරණය තියන්න කලින් පත් කරන්න බෑ කියල?

    3. මේ රටේ අයි යුද්දයක් ඇතිවෙන්නෙ නෑ මයිත්‍රී දිනුවොත්. හැබැයි ඒකාධිපතියෙක් හිටියොත් නම් අනිවාර්යෙන් එහෙම වෙයි.
    මේ රටේ යුද්ධය ඇති වුන විදියත් හොයල බලනව නම් හොදයි ජයග්‍රහන සමරල කිරිබත් කනව වගේම.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පේන විතරක් නෙවෙයි නීතිත් හදනවා :rofl:
    බ්‍රෙයින් වොශ් එකනම් කුඩු වෙන්නහ්ම වැදිලාහ් නයිටින් ප්‍රතිවිපාක තමාහ් :rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹේ දැනුම නම් අනේ මන්ද :rofl:
    දේශපාලනේ කතා කරන්න කලින් මූලික දේවල් ඉගනගෙන වරෙන් බං.....පොඩ්ඩක් නීතිය දන්නා කෙනෙක්ගෙන් අහල බලපන් අගමැති පත් වෙන්නේ කොහොමද කියල

    දැන් එතකොට බං රනිල් අගමැති වෙලා රට පාලනය කරපු කාලේ ජනාධිපති චන්ද්‍රිකාට තිබ්බනේ නිදහස් පක්ෂේ කෙනෙක් අගමැති කරන්න? කොහොමද UNP නායක රනිල් අගමැති උනේ?

    අනේ උබේ දැනුමේ තරම චන්ද්‍රිකා ජනාදිපති වෙලා වසර 10ක් ගෙවුනම තිබ්බ ජන්දේ දී ආණ්ඩුව පැරදුන . විපක්ෂේ දින්නා. එක නිසා විපක්ෂ නායක අගමැති උනා...:lol:

    එත් දැන් මේ MY3 ඉල්ලන පලවෙනි පාර. එයා දිනවා.. MY3 වැටෙන ජන්ද ටිකම එයාගේ සන්ධන ආණ්ඩුවත් වැටිලා එයා ගේ ආණ්ඩුව බලයට පත් වෙනවා..:lol:

    එතකොට රනිල් ට අගමැති කම දෙන එක ප්‍රශ්නයක් නෙමේ..

    එත් මෙතන තියෙන අවුල තමා,, MY3 පැහැදිලව කියනකොට මම 2004 මගේ රට කොටියට දීපු රනිල්ව අගමැති කරනවා කියලා.. උබල කොහොමද හිතට එකගව රනිල්ව අගමති කරන්න MY3 දිනවන්න චන්දෙ දෙන්නේ කියන එක :lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    බයිලා එපා බං කියපන්කො විදායක ජනාධිපති කොහොමද අගමැති පත් කරන්නේ කියල?:lol:

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ උබේ දැනුමේ තරම චන්ද්‍රිකා ජනාදිපති වෙලා වසර 10ක් ගෙවුනම තිබ්බ ජන්දේ දී ආණ්ඩුව පැරදුන . විපක්ෂේ දින්නා. එක නිසා විපක්ෂ නායක අගමැති උනා...:lol:

    එත් දැන් මේ MY3 ඉල්ලන පලවෙනි පාර. එයා දිනවා.. MY3 වැටෙන ජන්ද ටිකම එයාගේ සන්ධන ආණ්ඩුවත් වැටිලා එයා ගේ ආණ්ඩුව බලයට පත් වෙනවා..:lol:

    එතකොට රනිල් ට අගමැති කම දෙන එක ප්‍රශ්නයක් නෙමේ..

    එත් මෙතන තියෙන අවුල තමා,, MY3 පැහැදිලව කියනකොට මම 2004 මගේ රට කොටියට දීපු රනිල්ව අගමැති කරනවා කියලා.. උබල කොහොමද හිතට එකගව රනිල්ව අගමති කරන්න MY3 දිනවන්න චන්දෙ දෙන්නේ කියන එක :lol::lol:

    එහෙම නිකන්ම වැටෙන්න චන්ද කියන්නේ මොනවා කියල හිතුවද? :lol: චන්ද "වැටෙන්නේ" නෑ මිනිස්සු ගිහින් දාන්න ඕනේ එතකොට අගමැති කමට ඉල්ලන්නේ රනිල් නම් මිනිස්සු රනිල්ට අගමැතිනම් මිනිස්සු චන්දෙ නොදී ඉඳි

    දැන් උඹ කිව්වා නේද විධායක ජනාධිපතිට කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න පුළුවන් කියල? එහෙනම් ඉතින් චන්දෙ දිනුවත් පැරදුනත් චන්ද්‍රිකාට(චන්ද්‍රිකා ඒ වෙද්දී ජනාධිපති නේ) තිබ්බනේ කැමති නිදහස් පක්ෂේ කෙනෙක් අගමැති කරන්න? කෝ බං එහෙම උනේ නෑ නේ?