my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    යකෝ විනාඩි ගානට මූ වෙනස් වෙන හැටි :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol: ලොකු හිනාවක් ඇරෙන්නහ් වෙනහ් මොනවත් කියන්නහ් දෙයක් නැහැහ්

    මෙහ් උබමහ් කියපන්කෝ අගමැති පත්වෙන ව්දිහහ් ? එහෙම ඔන ඔන විදිහට අගමැති දාන්නහ් බැහැහ්
    කිපාරක් කියන්න ඔනේදහ් බ0 උබලටහ් ? :lol:

    මම කියන්න ඕනි ද බන්. උබලම ජන්දේ දීල පත් කර ගන්න හදන MY3 නම් තාවකාලික විදයක ජනාදිපති තුමා තමා කියන්නේ මගේ ආණ්ඩුවේ විදයක අගමැති රනිල් කියල..

    පත් වෙන විදිහ කිව්වොත් එහෙම MY3 ව උබල දිනවල ඊට පස්සේ MY3 ට මේ රට කරගෙන යන්න ආණ්ඩුවක් හදල දෙනවා. (ආණ්ඩුවක් යනුවෙන් අදහස් කලේ බහුතර මන්ත්‍රී අසාන ගණනක් ලබා දීමයි ) එකේ නායක තුමා වන රනිල් ට MY3 එය පෙර කිව්වා පරිදිම අගමැති කරනවා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    වැඩේ සරලයි මයිත්‍රීව ජනාධිපති කරලා මයිත්‍රීගේ ආණ්ඩුව පරද්දනවා මහා මැතිවරනේදී :P
     
    නෑ නෑ අපි එහෙම ආණ්ඩුවක් හදල දෙන කතාවක් කිව්වේ කොහෙද? උඹ හීනයක්වත් දැක්කද?:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම කියන්න ඕනි ද බන්. උබලම ජන්දේ දීල පත් කර ගන්න හදන MY3 නම් තාවකාලික විදයක ජනාදිපති තුමා තමා කියන්නේ මගේ ආණ්ඩුවේ විදයක අගමැති රනිල් කියල..

    පත් වෙන විදිහ කිව්වොත් එහෙම MY3 ව උබල දිනවල ඊට පස්සේ MY3 ට මේ රට කරගෙන යන්න ආණ්ඩුවක් හදල දෙනවා. (ආණ්ඩුවක් යනුවෙන් අදහස් කලේ බහුතර මන්ත්‍රී අසාන ගණනක් ලබා දීමයි ) එකේ නායක තුමා වන රනිල් ට MY3 එය පෙර කිව්වා පරිදිම අගමැති කරනවා..
    MY3 එය පෙර කිව්වා පරිදිම අගමැති කරනවා..
    එකමහ් දේනෙහ් බ0 කියන්නෙහ් එහෙමහ් අගමැති කරන්නහ් බැහැහ් මහ ම්ඇති වරනේ නැතුව උබ ඔච්චර විශ්වාසෙන් කියන්නෙහ් කොහොමදහ් බ0 මහ මැතිවරනේ රනිල් දිනනවා කියලාහ් ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එහෙම නිකන්ම වැටෙන්න චන්ද කියන්නේ මොනවා කියල හිතුවද? :lol: චන්ද "වැටෙන්නේ" නෑ මිනිස්සු ගිහින් දාන්න ඕනේ එතකොට අගමැති කමට ඉල්ලන්නේ රනිල් නම් මිනිස්සු රනිල්ට අගමැතිනම් මිනිස්සු චන්දෙ නොදී ඉඳි

    දැන් උඹ කිව්වා නේද විධායක ජනාධිපතිට කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න පුළුවන් කියල? එහෙනම් ඉතින් චන්දෙ දිනුවත් පැරදුනත් චන්ද්‍රිකාට(චන්ද්‍රිකා ඒ වෙද්දී ජනාධිපති නේ) තිබ්බනේ කැමති නිදහස් පක්ෂේ කෙනෙක් අගමැති කරන්න? කෝ බං එහෙම උනේ නෑ නේ?

    ප්‍රලිමෙන්තුවේ බහුතරය නැතුව ජනාදිපතිට මොනවද බන් කරන්න පුළුවන්? පාර්ලිමේන්තුවේ බහුතට තියෙන්න පක්ෂෙන් තමා අගමැති පත් වෙන්නේ..

    මම කිව්වේ MY3 දින්නට පස්සේ එයට පාර්ලිමේතුවේ බහුතරයක් එන එක ඉස්තිර්යි කියල.. එක නිසා එය කියන විදිහටම අගමති රනිල් තමා..

    මිනිස්සු ජන්දේ දෙන්නේ MY3 ට තමා, ඒ වගේම් MY3 ආණ්ඩුවක් හදන්නත් චන්දෙ දෙනවා.. MY3 එක්ක රනිල් ඉන්න එකවත්, MY3 රනිල්ට අගමැති කම දෙන එකවත් මිනිස්සු නොදන්නා කරානා නෙමේ නේ. ඒ හැමදේම දැනගෙන තමා මිනිස්සු චන්දෙ දෙන්නේ..

    අනිත් එක MY3 එනෙන් ජනදිපති කම් කරන්නේ නෙමේ නේ. එය දින 100න යනවා නේ. එහෙම බැලුවම උබ MY3 ට විතරක් දෙන චන්දෙ අපරාදේ නේ. මොකද MY3 විදායක අගමැති කම රනිල්ට දීල එයා ගෙදර යන නිසා..

    ඉතින් ඇත්තට බැලුවොත් උබම තමා රනිල් ව අගමැති කරන්නේ. අවුලක් නැහැ 2004 ත් කලානේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 එය පෙර කිව්වා පරිදිම අගමැති කරනවා..
    එකමහ් දේනෙහ් බ0 කියන්නෙහ් එහෙමහ් අගමැති කරන්නහ් බැහැහ් මහ ම්ඇති වරනේ නැතුව උබ ඔච්චර විශ්වාසෙන් කියන්නෙහ් කොහොමදහ් බ0 මහ මැතිවරනේ රනිල් දිනනවා කියලාහ් ?

    මයිත්‍රී දිනුවොත් රනිල්ට චන්ද "වැටෙනවා" ලු (සට සට ගාල):rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වැඩේ සරලයි මයිත්‍රීව ජනාධිපති කරලා මයිත්‍රීගේ ආණ්ඩුව පරද්දනවා මහා මැතිවරනේදී :P

    නෑ නෑ අපි එහෙම ආණ්ඩුවක් හදල දෙන කතාවක් කිව්වේ කොහෙද? උඹ හීනයක්වත් දැක්කද?:lol:

    MY3 ම කියනව මම රනිල්ව අගමති කරනවා කියල. එත් උබ කියනව නැහැ නැහැ මම රනිල්ව පරද්දනවා කියල.. :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රලිමෙන්තුවේ බහුතරය නැතුව ජනාදිපතිට මොනවද බන් කරන්න පුළුවන්? පාර්ලිමේන්තුවේ බහුතට තියෙන්න පක්ෂෙන් තමා අගමැති පත් වෙන්නේ..

    මම කිව්වේ MY3 දින්නට පස්සේ එයට පාර්ලිමේතුවේ බහුතරයක් එන එක ඉස්තිර්යි කියල.. එක නිසා එය කියන විදිහටම අගමති රනිල් තමා..

    මිනිස්සු ජන්දේ දෙන්නේ MY3 ට තමා, ඒ වගේම් MY3 ආණ්ඩුවක් හදන්නත් චන්දෙ දෙනවා.. MY3 එක්ක රනිල් ඉන්න එකවත්, MY3 රනිල්ට අගමැති කම දෙන එකවත් මිනිස්සු නොදන්නා කරානා නෙමේ නේ. ඒ හැමදේම දැනගෙන තමා මිනිස්සු චන්දෙ දෙන්නේ..

    අනිත් එක MY3 එනෙන් ජනදිපති කම් කරන්නේ නෙමේ නේ. එය දින 100න යනවා නේ. එහෙම බැලුවම උබ MY3 ට විතරක් දෙන චන්දෙ අපරාදේ නේ. මොකද MY3 විදායක අගමැති කම රනිල්ට දීල එයා ගෙදර යන නිසා..

    ඉතින් ඇත්තට බැලුවොත් උබම තමා රනිල් ව අගමැති කරන්නේ. අවුලක් නැහැ 2004 ත් කලානේ..

    මයිත්‍රී දින්නම නිකන්ම බහුතරය එනවද? මාරයිනේ බං?:lol:

    ඒවා ඉතින් මයිත්‍රීගේ ආණ්ඩු හදන්න මහා මැතිවරනේදී චන්දෙ දෙන එවුන්ට ගිහින් කියපන් අපිට කියල හරියනවද? අපි කිව්වද මයිත්‍රීගේ ආණ්ඩුවකට චන්දෙ දෙනවා කියල?

    මයිත්‍රීට චන්දෙ දෙන්නේ විදායක ජනාධිපති කම අහෝසි කරන්න ඒක නිසා අපරාදේ නැහැ :P

    මේ කෝ ජනාධිපති තමන්ට කැමති කෙනෙක් අගමැති කරන හැටි තවම උඹ කිව්වේ නැහැ නේ?:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 ම කියනව මම රනිල්ව අගමති කරනවා කියල. එත් උබ කියනව නැහැ නැහැ මම රනිල්ව පරද්දනවා කියල.. :lol:

    ඔව් ඉතින් ඒ මයිත්‍රී මේ මම :rofl:
    මයිත්‍රීව ජනාධිපති කරපු පලියට ආණ්ඩුවක් හදල දෙන්න ඕනේ නෑ නේ?:lol:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    MY3 එය පෙර කිව්වා පරිදිම අගමැති කරනවා..
    එකමහ් දේනෙහ් බ0 කියන්නෙහ් එහෙමහ් අගමැති කරන්නහ් බැහැහ් මහ ම්ඇති වරනේ නැතුව උබ ඔච්චර විශ්වාසෙන් කියන්නෙහ් කොහොමදහ් බ0 මහ මැතිවරනේ රනිල් දිනනවා කියලාහ් ?
    උබල ඔය දිනවන්න හදන MY3 ම තමා කියන්නේ මම රනිල්ව අගමති කරනවා කියල..රනිල් තමා අගමැති කියල.
    UNP එක MY3 සහය පල කලේ මේ කරානා 3න නිසා
    1. පැය 24 ක් යාමට මත්තෙන් විදායක ජනාදිපති බලතල සියල්ල විදායක අගමැති ඩුරයක් පිහිටුවා එයට පැවරිය යුතුයි.
    2. රනිල් විදායක අගැමති කම යුතුයි.
    3. දින 100ක් ඇතුලත්ම මේ විදයක ජනදිපති ක්‍රමය අහෝසි කර MY3 ගෙදර යා යුතුයි...

    MY3 ට ඇතුළු සන්ධ්නෙට චන්දෙ දෙන ඔබ, MY3 දිනුවට පසුවද MY3 පාලනයක් සදහා MY3 රජයක් ගෙන එනව.
    මොක MY3 ජන්දේ දීපු මිනිස්සු MY3 ගේ ආණ්ඩුවක් එන්නේ නැති වෙන්න මහින්දට පැත්තට චන්දෙ දෙන්නේ නැහැ නේ..

    MY3 ගේ ආණ්ඩුවේ කොන්දේසි වලට අනුව රනිල් තමා අගමති. දැනුත් ඉතින් ඔය MY3 හැම තැනම කටින් කියව කියවා යන්නේ.. එක නිසා MY3 අනිවා රනිල් නමැති කොටිය අගමැති කරනවා..

    මහා මැතිවරණයෙන් රනිල් දිනන එක ඒකාන්තයි. මොකද කොළබ වැඩි චන්ද දායකයෝ UNP එකයි. ඒකනිසා රනිල් දිනනවා. එක නම් ඉස්තිර්යි..

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    දැන් මේකෙන් කෝකද හරි? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල ඔය දිනවන්න හදන MY3 ම තමා කියන්නේ මම රනිල්ව අගමති කරනවා කියල..රනිල් තමා අගමැති කියල.
    UNP එක MY3 සහය පල කලේ මේ කරානා 3න නිසා
    1. පැය 24 ක් යාමට මත්තෙන් විදායක ජනාදිපති බලතල සියල්ල විදායක අගමැති ඩුරයක් පිහිටුවා එයට පැවරිය යුතුයි.
    2. රනිල් විදායක අගැමති කම යුතුයි.
    3. දින 100ක් ඇතුලත්ම මේ විදයක ජනදිපති ක්‍රමය අහෝසි කර MY3 ගෙදර යා යුතුයි...

    MY3 ට ඇතුළු සන්ධ්නෙට චන්දෙ දෙන ඔබ, MY3 දිනුවට පසුවද MY3 පාලනයක් සදහා MY3 රජයක් ගෙන එනව.
    මොක MY3 ජන්දේ දීපු මිනිස්සු MY3 ගේ ආණ්ඩුවක් එන්නේ නැති වෙන්න මහින්දට පැත්තට චන්දෙ දෙන්නේ නැහැ නේ..

    MY3 ගේ ආණ්ඩුවේ කොන්දේසි වලට අනුව රනිල් තමා අගමති. දැනුත් ඉතින් ඔය MY3 හැම තැනම කටින් කියව කියවා යන්නේ.. එක නිසා MY3 අනිවා රනිල් නමැති කොටිය අගමැති කරනවා..

    මහා මැතිවරණයෙන් රනිල් දිනන එක ඒකාන්තයි. මොකද කොළබ වැඩි චන්ද දායකයෝ UNP එකයි. ඒකනිසා රනිල් දිනනවා. එක නම් ඉස්තිර්යි..

    කීපාරක් කියන්නද ඕයි එහෙම දෙයක් අපි කිව්වේ නැහැ :lol:
    උඹ දන්නවා දැන් අපි ගැන අපිටත් වඩා?:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මයිත්‍රී දින්නම නිකන්ම බහුතරය එනවද? මාරයිනේ බං?:lol:

    ඒවා ඉතින් මයිත්‍රීගේ ආණ්ඩු හදන්න මහා මැතිවරනේදී චන්දෙ දෙන එවුන්ට ගිහින් කියපන් අපිට කියල හරියනවද? අපි කිව්වද මයිත්‍රීගේ ආණ්ඩුවකට චන්දෙ දෙනවා කියල?

    මයිත්‍රීට චන්දෙ දෙන්නේ විදායක ජනාධිපති කම අහෝසි කරන්න ඒක නිසා අපරාදේ නැහැ :P

    මේ කෝ ජනාධිපති තමන්ට කැමති කෙනෙක් අගමැති කරන හැටි තවම උඹ කිව්වේ නැහැ නේ?:(

    උබ MY3 ට චන්දෙ දීල MY3 ආණ්ඩුවට චන්දෙ දෙන නොදෙන එක උබේ වැඩක්.. උබ වගේ බුද්දීමතුන් මේ රටේ ගොඩක් අඩුයි.. එත් MY3 කට ඇරලා කියනව මම රනිල්ව අගමැති කරනවා කියල. එතකොට 2004 උබ ලංකවේ හිටිය නම්.. උබ සාම ගිවිසුම නිසා මේ රට කොටියට රනිල් ලිව්වා කියල පිලි ගන්නවා නම්? උබ කොහොමද බන් රනිල් ව අගමැති කරනවා කියපු එකෙට් චන්දෙ දෙන්නේ :lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔය නයිටීන් බලන්න කලින් පොඩ්ඩක් සෙල්ලමට වගේ ව්‍යයවස්තාව කියවල බැලුවොත් නරකද අගමැති පත්කරන විදිහ. ඒකෙ පැහැදිලිව කියල තියෙනව.

    උඹ බීලද බං ඉන්නේ? යකෝ ජනාධිපතිට බැහැ තමුන් කැමති කෙනෙක් අගමැති කරන්න :baffled: බොරුනම් ව්‍යවස්ථාව කියවල බලපන්කො. සිරාවටම උඹ හිතන් ඉන්නේ එහෙම පුළුවන් කියලද?

    පනත් වලින් ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ පුතේ :rolleyes: එකට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වෙනවා ඒකට 2/3ක් ඕනේ වෙනවා.....:lol:

    මෙහ් උබමහ් කියපන්කෝ අගමැති පත්වෙන ව්දිහහ් ? එහෙම ඔන ඔන විදිහට අගමැති දාන්නහ් බැහැහ්
    කිපාරක් කියන්න ඔනේදහ් බ0 උබලටහ් ? :lol:

    මේ කෝ ජනාධිපති තමන්ට කැමති කෙනෙක් අගමැති කරන හැටි තවම උඹ කිව්වේ නැහැ නේ?:(

    මෙන්න මෙහෙමයි...:yes:
    10859312_10202879049407929_257900481_n.jpg

    10847042_10202879049367928_278247140_n.jpg

    37(1)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කීපාරක් කියන්නද ඕයි එහෙම දෙයක් අපි කිව්වේ නැහැ :lol:
    උඹ දන්නවා දැන් අපි ගැන අපිටත් වඩා?:lol:

    මම උබ වගේ එවුන් ගැන නම් දැනෙන නැහැ. එත් රටක ජන්දිපතිවරනය්ක් තිබිල එකෙන් දිනලා පත්වෙනි ජනාදිපති තුමා තමා හැම අවස්ථාවකදීම වගේ පාර්ලිමේන්තුවත් දිනන්නේ.. මොකද බලය තියෙනව නේ..
    අනිත් එක උබ මට කියපන් මේ රටේ කව්රුහරි කෙනෙක් පලවෙනි වරට ජනාදිපති උනාට පස්සේ පාර්ලිමේන්තුව පැරදිලා තියේද පලවෙනි මහා මතිවරනයකිදී ? :lol:
    පැරදුනත් ඉතින් සල්ලි දීල මන්ත්‍රී වරු අරන් බහුතරය හදා ගන්න පුළුවන් නේ. පනින කැමති ගෙම්බෝ ඕනි තරම් ඉන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ MY3 ට චන්දෙ දීල MY3 ආණ්ඩුවට චන්දෙ දෙන නොදෙන එක උබේ වැඩක්.. උබ වගේ බුද්දීමතුන් මේ රටේ ගොඩක් අඩුයි.. එත් MY3 කට ඇරලා කියනව මම රනිල්ව අගමැති කරනවා කියල. එතකොට 2004 උබ ලංකවේ හිටිය නම්.. උබ සාම ගිවිසුම නිසා මේ රට කොටියට රනිල් ලිව්වා කියල පිලි ගන්නවා නම්? උබ කොහොමද බන් රනිල් ව අගමැති කරනවා කියපු එකෙට් චන්දෙ දෙන්නේ :lol:

    අපොයි නැහැ ඕනේ තරම් ඉන්නවා ඒ ගැන බය වෙන්න එපා.....කොටියෙක්ට ඇමතිකමක් දැනටමත් දීල ඉන්න එකාට වඩා මයිත්‍රී හොඳ නිසා දෙනවා :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න මෙහෙමයි...:yes:
    10859312_10202879049407929_257900481_n.jpg

    10847042_10202879049367928_278247140_n.jpg

    37(1)

    ඔය තියෙන්නේ ධුරය දරන්න බැරි වුන අවස්ථාවක ගන්න ඕනේ පියවර මිසක් අගමැති තොරපත්කරගන්නා ආකාරය නෙවෙයිනේ?:rolleyes: