my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිදිමතයි බං ඉතුරුව හෙට......උඹලට අගමැතිකම ලැබෙන හැටි ඔය තරම්ම ෂුවර් නැත්තම් ත්‍රෙඩ් එකක් දාල අර ලෝයර්ට කියමු පැහැදිලි කරන්න කියල

    සුබ උදැසනක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට මහින්ද පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ??

    මයිත්‍රී දින්නොත් මහින්ද කොහෙද බං පාර්ලිමේන්තුව විසුරවන්නේ :baffled:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    නිදිමතයි බං ඉතුරුව හෙට......උඹලට අගමැතිකම ලැබෙන හැටි ඔය තරම්ම ෂුවර් නැත්තම් ත්‍රෙඩ් එකක් දාල අර ලෝයර්ට කියමු පැහැදිලි කරන්න කියල

    සුබ උදැසනක්
    උඹටත් සුබ උදැසනක් :yes:
    අර ලෝයර්ට කියමු පැහැදිලි කරන්න කියල :rolleyes:
    එහෙනම් මාත් වාෂ්ප උනා :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha



    බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
    1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
    2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
    3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.

    එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
    බුද්දයෙක් වෙන්නේ නැහැ
    සිංහලයෙක් වෙන්නේ නැහැ

    bbs උනත් කරන්න හැදුවේ එකයි
    අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
    මහින්ද හොද වෙන්නේ නැහැ
    මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක

    හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
    හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි

    එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
    රිදෙයි මේකටනම් :):)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රිදෙයි මේකටනම් :):)
    යකෝ උදේ පාන්දර මිනිස්සුන්ව රිද්දන්න උත්සහ නොකර මෛත්‍රිය වැඩපන්...:lol:
    උඹටත් සුබ උදැසනක් :yes:
    අපි ගියා...:cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
    දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්
    මෙහෙමත් මීහරක් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සින්දුවක් අහගෙන ආතල් එකේ හිටපන් බන්..
    අපේ පො@නයො හැමදාම කරේ දෙකට බෙදිල මරා ගන්න එක නෙ..
    අතින් අරන් පුකෙන් තියාගන්න දීල සද්ද නොකර හිටු

    :lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක හොද උත්තරයක් මම ගාවත් තියෙනව..
    හෙළ උරුම ආණ්ඩුවේ ඉන්නකොට TNL එක ආව උදය ගම්මන්පිල ඒ දා කිව්වේ..
    "මතකද එදා වීර රජ දවස කැප්පෙටිපොල නිලමේ තුමත් රට ජාතිය පාවා දීල දේශද්‍රෝහී වැඩ කරාම අපි එයට සමාව දීල වැරදි නිවැරදි කර ගන්න දුන්න කියාලා.. අන්න ඒ වගේ තමා කරුණා අම්මාන් ටත් අපි වරද නිවැරදි කරගන්න අවස්ථාවක් දුන්න කියල:

    එත් එය අද කියන්නේ..
    "ආණ්ඩුව කොටින්ට කිරි පොවනවා ඇමතිකම් දීල කියල"

    උබටටත් මට දෙන්න තියෙන උත්තරේ ඕක තමා, හැබැයි එකක් තියෙනවා රනිල් වගේ සින්නක්කර ලංකාවෙන් ගොඩබිම් 1/3 ක් මහා මුහුදෙන් 2/3 ක් කොටින්ට ලිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ..
    ප්‍රබාකරන් එක්ක එක මෙසේ ඉගෙන කිරිබත් කාවේ නැහැ.. ප්‍රබක්රන්ව ව වෙඩි තියල මාරුව...
    එහෙම කරපු නිසා තමා අපි හැමෝම මේ රටේ අද ඉන්නේ


    ඒ උබ දැන් windows phone වලට කඩේ යන්නේ නැද්ද බං??:lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මෙයාට අපේ රට ගැන තියෙන කැක්කුමක්..බලන්නකෝ විදින දුක...:lol:



    10421347_306166649581924_6387688002749414881_n.png



    :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔය 1,2,3 ප්‍රශ්න වලට ඔක්කොම මුල නීතිය ගැන අවබෝධයක් නැති එක. මේ පහලින් තියෙන්නෙ ආන්ඩුක්‍රම ව්‍යයවස්ථාවෙ 48(1) වගන්තිය පොඩ්ඩක් කියවල බලන්න.

    "පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ක්‍රියා කල අමාත්‍යය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුතු අතර මහ මැතිවරණය අවසාන වු විට එසේ ක්‍රියා කිරීම නතර කළ යුත්තේය."

    දැන්වත් තේරෙනවද මහ මැතිවරණය තියන්න කලින් පත් කරන්න බෑ කියල?

    3. මේ රටේ අයි යුද්දයක් ඇතිවෙන්නෙ නෑ මයිත්‍රී දිනුවොත්. හැබැයි ඒකාධිපතියෙක් හිටියොත් නම් අනිවාර්යෙන් එහෙම වෙයි.
    මේ රටේ යුද්ධය ඇති වුන විදියත් හොයල බලනව නම් හොදයි ජයග්‍රහන සමරල කිරිබත් කනව වගේම.


    :):):):):):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
    2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
    3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..

    දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..

    ගිවිසුම හැදුවේ උබද? එහෙම ගිවිසුමක දාලා තියනවද???

    1 එහෙම කියලා නැහැ කොහෙවත්. විදායක අගමැති කියලා එකක් නැහැ. එහෙම කරනවානම් හෙළ උරුමේ වගේ පක්ෂ කටවදත් සහය දෙන්නේ නැහැ. බොරු කියන්න එපා. උබට නිතිය අවබෝදයක් නැතිකම වෙන්නත් පුළුවන්

    2 රනිල් මහාතිවරනෙන් පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න රනිල්ට චන්දේ නොදී ඉදපන්. රනිල් දින්නේ නැත්තම් රනිල් ට එන්න බහ. මයිත්‍රී දිනන පලියට රනිල්ට අගමැති කමට එන්න බහ

    3 බොරු කියන්න එපා . බන් මහින්දට චන්දේ දෙන්න ඕනි නම් දීපන්. නික්ම බොරු නොකිය මෙතන. උබ කතා කරන්න යමක් ත්රුම් ගන්න බලගේන නෙමයි. උබට ඔය යුද්දේ වත් , කොටියත් , තම්බි වත් නෙමයි හේතුව. හේතුව උබේ බඩ ගෙඩිය

    රනිල්ව විදායක අගමැති කිරීමක මෙතන නැහැ. රනිල් චන්දයක් දිනලා අගමැති වෙන්න් ඕනි. උබලා රනිල් කොටි ගිවිසුම ගැහුව කියනවා. රනිල් ගේ ආණ්ඩුව තියනකොට උබෙලගේ මහින්ද තියා එකෙක් වත් විරුද්ද උනේ නැහැ ගිවිසුමට. එකට විරුද්දව හඩක් නැගුවේ ජ්ව්ප් විතරයි. හෙළ උරුමේත් නැහැ එතකොට.

    තියෙන්නේ විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම. එට පස්සේ බලය යන්නේ විය්වස්තාදායකය ට , එක සමුහයකින් සෑදුන දෙයක්. ඒ නිසා ටනි පුදගායෙක්ට අත්තනෝමතික තීරණ ගන්න බහ. විපක්ෂය උනත් ශක්තිමත් වෙනවා එතකොට.

    මේ වෙලාවේ පොදු අරමුණ පොදු සතුරා ,රටේ පොදු සතුරා වන මහින්දය පරාද කිරිම. සිංහල දෙමල මුස්ලිම් හැමෝගෙම පොදු සතුරා, රටේ සතුරා ,ජාතියේ සතුරා වන මහින්ද පරාජය කිරීම හා එන පසු පත්වන පාලකයාට විදයකය අහෝසි කර ස්වාදීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම හා අදිකරනයේ ස්වදිනත්වය ඇති කිරීම එකයි අරමුණ. ඒ ක්‍රියාපටිපාටිය සිද්ද උනාට පස්සේ කාටවත් ඕනි විදියට රටට අහිතකර තීරණ ගන්න බහ.

    ජනදිපතිවරනෙන් පස්සේ කවරෙක් බලයට පත් උවත්. ඒ පුදගලයා විසින් අර ඉහත කියපු දේවල් ඉටු කරන්න කියලා බලපෑම් කරන්න පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනම එකතු කර ගැනීම තමයි සිදුවිය යුත්තේ.

    මුලික පැහැදිලි කිරීමක් තියනවා ත්රුම් ගන්නවා නම්. මහිද යුද්දේ කරපු හරි හා යුද්දයට මහින්ද තල්ලු වීමට බලප කරුණු. මම පස්සේ දැන්නම්.

    රට කියන්නේ නිකම් දුපතක් ඉඩමක්, පස් කන්දක් , පාරවල් හා බිල්ඩින් ගොඩක් කියලා හිතාගෙන කතා කරනවනම් මහින්දට චන්දේ දෙන්න.

    එත් සැබෑවටම රට කියන්නේ රටේ මිනුස්සු , සමාජ ක්‍රමය හා සංස්කෘතිය කියන එකත් මතක තිය ගන්න. මිනිස්සු බදකින්නේ මැරෙන , දිලිදු කමින් පෙලෙන , දරුවෝ කුඩු ගහලා මැරෙන රටක, කාම අපරාද , හොරකම් , මැරකම් වෙන රටක පාරවල් මැණික් අතුරලා හැදුවත් , අහස උසට බිල්ඩින් ගැහුවත් වැඩක් නැහැ.

    සියල්ල සිදුවිය යුත්තේ මිනිසුන්ගේ යහපත පිණිසය
    මම කියන්නේ මෙහම මතක තියාගන්න :lol:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,052
    268
    83
    කලු පූසා;17498810 said:
    ඒකෙත් හැටි කාලයක් මුස්ලිම් අයට ඇද්ද නිසා අපේ ආගමට බැනපු නිසා වැඩක් නැති කුරානෙක ගුන කිය කිය ගිය නිසා එලකිරියෙ හිටපු අපේ මුස්ලිම් යාලුවොන්ට ඇප නැති වෙන්න ගහපු සෙට් එකක් හිටියනෙ.
    මුස්ලිම්නම් රතු කොටු -රෙප් අපේ කොල්ලට එපා වෙනකන් තැලුවනෙ.

    ඒත් දැන් මොකෝ රතු කොටු ඔක්කොම නිල් වෙලා. යාලුවො වෙලා. මෛත්‍රී වෙනුවෙන් මුස්ලිම් බෞද්ද හැමෝම සෙට් වෙලා. පොඩ්ඩක් ඉස්සර රතු කොටු කාගෙන කුරානෙට කඩේ ගිය ප්‍රදානම බුවාලගෙ ප්‍රොෆයිල් බලන්න කාටද කඩේ යන්නෙ ඇයි කඩේ යන්නෙ නිල් කොටු ගාන කීයද කියල. ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ හෙමින් හෙමින් ආයෙ කුරාන පෝස්ට් වලට බහිවි.

    මහින්දය වැඩකුත් නෑ මෛත්‍රී වැඩකුත් නෑ. කෝ බන් "අපේ" සෙට් එක. ජාතිකවාදීන් නැද්ද.

    ජාතිකවාදී බුවාල මැරීගෙන යන එකනම් අප්සට් ඕයි. මගෙ රෙප් ටිකටත් අබ සරනයි.

    එක්කො උන් කපටී නැත්තන් මේ ජනාදිපතිවරනෙ අල්ලාගෙ කැමැත්ත මත හම්බ මිතුරන්ගේ කොටු නිල් කිරීමට සිදුවූ දෙයක්


    මේ ඒක නෙමෙයි උඹලට මතකද මේ 12? සෝම හාමුදුරුවො කියල කෙනෙක් හිටිය මේ රටේ?

    Capture.jpg


    හම්බ සහ සිංහල බෞද්ද සහෝදරවරු සියල්ල එක් වෙලා මට බනිනව ඕන්. මෛත්‍රී රටට සහජීවනේ ඇති කලා. සමගියෙන් සාමයෙන් ඉන්න පුලුවන් අපිට

    Exactly Macho !!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද යුද්දයට තල්ලුවීම

    ලංකාවේ ජාතික ගැටළුවට ඉන්දියාව මෙන්ම අධිරාජ්‍යාවාදීන්ගෙ බලපෑම් ඇති විශාලයි. ඔවුන් සිය අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතික ගැටළුව පාවිච්චි කර ගනියි. අවසන් යුද්ධය ආරම්භ වීමට පෙර මහින්ද රාජපක්ෂද පෙර නායකයන් ලෙසම සාම සාකච්ඡා සදහා මාලදිවයිනට යාමට සියළු කටයුතු සුදානම් කර තිබිණි. එයට ඉන්දියාවද බලපෑම් කර කරමින් සිටි අතර ඊට පෙර සාම සාකච්ඡාවල අත්දැකීම් තිබු රටේ ජනතාවත් හමුදාවේ නිලධාරීනුත් ඊට විරෝධය දැක්වුහ. ජවිපෙ මහින්දගෙන් සාකච්ඡාවක් ඉල්ලා අරලිය ගහ මැදුරේ සාකච්ඡාවට ගියේ මාවිල් ආරැ සොරොව්ව වසා තිබියදීය. එහිදී ජවිපෙ පෙන්වා දුන්නේ එල් ටි ටි ඊය යුධමය වශයෙන් පරාජය කර සාමාන්‍ය දෙමළ ජනතාවට අයිතිවාසිකම් දිය යුතු බවයි. එනිසා එල්ටිටි යට ගහන්න කිව්වම ගහන්නෙ ලබ්බෙන්ද කියලයි මහින්ද ඇහුවේ. ගහන්න ආයුධ නෑ කියන එක කිව්වෙ එහෙම. සෝමවංශ අමරසිංහ මහතා එවිට කිව්වෙ රාජ්‍ය නායකයෙක් මේ විදියට නම් කතා කරන්නෙ සාකච්ඡා කරන එකේ තේරැමක් නෑ කියා නැගිටින විට නැවැත වාඩි කර ගත්තා. තියෙන ලබුවලින් ගහන්න ගහන අතරේ තව ලබු හොයාගමු කියමින් වාඩි වුනේ. ජවිපෙ මානෙල් මල් ව්‍යාපාරය හරහා හමුදා කදවුරැවලට ගිහිල්ලා ධෛර්ය දුන්නා එල්ටිටි යට ගහන්න පුළුවන් හිතන තරම් යකා කළු නෑ කියලා. හෙළ උරුමය, ඇල්ලේ ගුනවන්ස්හැමදරුවෝ, සැහෙන මෙහෙයක් කළා . යුද්දේ එවරකරන්න මහින්දට සහය දීපු පුදගලයෝ රටේ ජනතාව යුද්ධය වෙනුවෙන් සියළු දුක් ගැහැට ඉවසා සිටියා ආණ්ඩුවට කරදර නොකර. යුධ වියදම් වෙනුවෙන් බදු ගෙව්වෙ ජනතාව. මාවිල් ආරැවලට ගහන නියෝගය දෙන්න වෙන තැනට මහින්ද තල්ලු වුනේ එහෙම. කැමැත්තෙන් යුද්ධෙ කරන්න ගියපු මිනිහෙක් නෙමෙයි මහින්ද. ආණ්ඩුවට තිබුණේ දේශපාලන තීන්දුව ගැනීම සහ යුධ වියදම් සදහා මුදල්දීම පමණයි. හමුදාව යුද්ධය දිනමින් ඉදිරියට යනකොට ඒකේ වාසිය පවුලේ අයට සීමා කරගන්න වැඩේ මහින්ද හොදට කර ගත්තා. දිනපු ගමන් යුද්ධයට නායකත්වය දීපු හමුදා නායකයෝ ඉවත් කළේ ඒ ගෙෘරවය ඔවුන්ට යන එක වලක්වන්න. ඒ වගේ අමු කුහකයෙක් මහින්ද. ජවිපෙ පක්ෂයක් හැටියට එල්ටිටි එකට සාම සාකච්ඡාවලට බොරැ සාමයට එරෙහිව විශාල වැඩ කොටසක් රට තුල කලා. එහෙත් වෙන කිසිවෙක් යුධ ජයගුහනයේ පංගුකාරයෙක් කරගන්න ජඩ මහින්ද ඉඩ තිබ්බෙ නෑ. තමන්ගෙ බල ව්‍යපෘතිය පවුලේ පැවැත්ම වෙනුවෙන් පමණක් යුධ ජයගුහනය මාධ්‍ය පාවිච්චි කරමින් බූදලයක් කර ගත්තා. රටේ මිනිස්සුත් දුර හිතුවෙ නැතුව රැවටුනා. ඕකයි ඇත්ත.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,052
    268
    83
    මම නම් අදටත් හම්බ විරෝදී.චන්දේ කියල මම ඔය අල්ලාගෙ ජඩයොත් එක්ක සෙට් වෙන්නේ නෑ.

    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සින්දුවක් අහගෙන ආතල් එකේ හිටපන් බන්..
    අපේ පො@නයො හැමදාම කරේ දෙකට බෙදිල මරා ගන්න එක නෙ..
    අතින් අරන් පුකෙන් තියාගන්න දීල සද්ද නොකර හිටු

    :lol::lol::lol:

    එහෙම කල්ලතෝනි වගේ කියන්න එපා සහෝ. ඔයත් මෙරටේ වගකිවයුතු කෙනක්. ඔයාගේ අම්මයි තත්ත්තයි මෙරටේ ඉදන් රටේ වර්දනය සුබසිද්දීය්ට දායක වෙලා තියනවා, ඔය ආණ්ඩුවට ගෙවන බදු මුදල් මහින්දට නෙමයි ගෙවන්නේ රටට, ඒවා මහින්දට ගන්න වනම් විරුද්ද වෙන්න් ඕනි
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,052
    268
    83
    ඔය තියන්නේ මචං... දැන් ඉතින් රට කොටියට ලියපු රනිල්ව උබල මේ රටේ විදායක අගමැති කරපල්ලා... MY3 චන්දෙ දෙන එවුන් රටට ආදරේ කරන එවුන් නෙමේ :lol:

    MY3 චන්දෙ දෙන එවුන් රටට ආදරේ කරන එවුන් නෙමේ !!!​
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    JVP එක මිනි මරපු හැටි.. ඒ දවස් වල මිනිස්සු මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද? නැහැ නේද ?
    එදා ප්‍රේමදාස වෙනම හමුදාවක් හදල JVP කාරයෝ මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද ? නැහැ නේද?
    සාම ගිවිසුම කාලේ යාපනේ ගිහින් ආපු අය මෙතන ඉන්නවද? නැහැ නේද?
    නුගේගොඩ nolimit එක ගාව බොම්බේ පුපරපු දවසේ nugegoda class ආපු අය ඉන්නවද? නැහැ නේද?

    එහෙම අත්දැකීම් නැති උන් මේ රට ගැන මොනවත් දන්නේ නැති උන්. උන් නිකන් කාඩ් බෝඩ් වීරයෝ වගේ ඔහේ කෑගහනව..
    MY3 හොදයි තමා, එත් මිනිහගේ වටේ ඉන්නේ රට කොටින්ට ලියපු, රටේ තිබ්බ යුද්දේ අවරුදු 12 ක් තිස්සේ වවාගෙන කාපු එවුන්.. එදා නුගේගොඩ තිබ්බේ බොම්බේ නිසා උබේ අතක් පයක් කැඩුන නම්, උබේ අම්ම තාත්තා මරුන නම් එක උනේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දේ වවන් කාපු චන්දිරික බණ්ඩාරනායක සහ 2004 රට කොටියට ලියපු රනිල් හින්ද.. උබලා මහින්ද ට බැනපන් ඇති තරම්.. මමත් බනිනවා උගේ හොරකම් නිසා..

    එත් පර බල්ලෙක් වගේ අතීතය අමතක කරලා දාන්න එපා යකෝ.. එදා ලංකාටව ආපු සුද්දත් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට උගේ අම්ම මලත් එක දවසින් අමතක වෙනවා කියල.. ඕක තමා අපේ රටේ මිනිසුන්ගේ හේනේ..

    ඇමෙරිකාවේ අල් කයිඩා එක බෝම්බ ගහපු හැටි මිනිස්සු මරපු හැටි තාමත් සුන්දොන්ට මතකයි. එත් අපේ රටේ මිනිසුන්ට මිට අවරුදු 5ක කලින් නුගේගොඩ උබල මේ නත්තලට, අලුත් අවුරුද්ද බඩු ගන්න එන Nolimit එක ගාව බොම්බේ තියල මරපු හැටි මතක නැහැ..

    ජන්දේ දීපන් රනිල්ට,UNP ආණ්ඩුවක් හදල, ආයෙමත් රට දෙමු කොටියට එකේම... :cool:
    උඹ මහා ගොනෙක් හරකෙක් මූසලයෙක්. කොන්දක් තියෙනවනම් කෙලින්ම මහින්දට චන්දෙ දෙන්න කියපන් ඒක නම්බුයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
    දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්
    ඒ ගහපු උඹ දන්නවද? නොදන්න මගුල් කියවන්න එපා