එතකොට මහින්ද පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ??

උඹටත් සුබ උදැසනක්නිදිමතයි බං ඉතුරුව හෙට......උඹලට අගමැතිකම ලැබෙන හැටි ඔය තරම්ම ෂුවර් නැත්තම් ත්‍රෙඩ් එකක් දාල අර ලෝයර්ට කියමු පැහැදිලි කරන්න කියල
සුබ උදැසනක්


රිදෙයි මේකටනම්
බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.
එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
බුද්දයෙක් වෙන්නේ නැහැ
සිංහලයෙක් වෙන්නේ නැහැ
bbs උනත් කරන්න හැදුවේ එකයි
අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
මහින්ද හොද වෙන්නේ නැහැ
මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක
හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි
එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.
උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්


යකෝ උදේ පාන්දර මිනිස්සුන්ව රිද්දන්න උත්සහ නොකර මෛත්‍රිය වැඩපන්...රිදෙයි මේකටනම්![]()



මෙහෙමත් මීහරක්MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්




ඕක හොද උත්තරයක් මම ගාවත් තියෙනව..
හෙළ උරුම ආණ්ඩුවේ ඉන්නකොට TNL එක ආව උදය ගම්මන්පිල ඒ දා කිව්වේ..
"මතකද එදා වීර රජ දවස කැප්පෙටිපොල නිලමේ තුමත් රට ජාතිය පාවා දීල දේශද්‍රෝහී වැඩ කරාම අපි එයට සමාව දීල වැරදි නිවැරදි කර ගන්න දුන්න කියාලා.. අන්න ඒ වගේ තමා කරුණා අම්මාන් ටත් අපි වරද නිවැරදි කරගන්න අවස්ථාවක් දුන්න කියල:
එත් එය අද කියන්නේ..
"ආණ්ඩුව කොටින්ට කිරි පොවනවා ඇමතිකම් දීල කියල"
උබටටත් මට දෙන්න තියෙන උත්තරේ ඕක තමා, හැබැයි එකක් තියෙනවා රනිල් වගේ සින්නක්කර ලංකාවෙන් ගොඩබිම් 1/3 ක් මහා මුහුදෙන් 2/3 ක් කොටින්ට ලිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ..
ප්‍රබාකරන් එක්ක එක මෙසේ ඉගෙන කිරිබත් කාවේ නැහැ.. ප්‍රබක්රන්ව ව වෙඩි තියල මාරුව...
එහෙම කරපු නිසා තමා අපි හැමෝම මේ රටේ අද ඉන්නේ



..මෙන්න ඇත්ත..
ඔය 1,2,3 ප්‍රශ්න වලට ඔක්කොම මුල නීතිය ගැන අවබෝධයක් නැති එක. මේ පහලින් තියෙන්නෙ ආන්ඩුක්රම ව්‍යයවස්ථාවෙ 48(1) වගන්තිය පොඩ්ඩක් කියවල බලන්න.
"පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් ක්‍රියා කල අමාත්‍යය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුතු අතර මහ මැතිවරණය අවසාන වු විට එසේ ක්‍රියා කිරීම නතර කළ යුත්තේය."
දැන්වත් තේරෙනවද මහ මැතිවරණය තියන්න කලින් පත් කරන්න බෑ කියල?
3. මේ රටේ අයි යුද්දයක් ඇතිවෙන්නෙ නෑ මයිත්‍රී දිනුවොත්. හැබැයි ඒකාධිපතියෙක් හිටියොත් නම් අනිවාර්යෙන් එහෙම වෙයි.
මේ රටේ යුද්ධය ඇති වුන විදියත් හොයල බලනව නම් හොදයි ජයග්රහන සමරල කිරිබත් කනව වගේම.






එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..
දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..

කලු පූසා;17498810 said:ඒකෙත් හැටි කාලයක් මුස්ලිම් අයට ඇද්ද නිසා අපේ ආගමට බැනපු නිසා වැඩක් නැති කුරානෙක ගුන කිය කිය ගිය නිසා එලකිරියෙ හිටපු අපේ මුස්ලිම් යාලුවොන්ට ඇප නැති වෙන්න ගහපු සෙට් එකක් හිටියනෙ.
මුස්ලිම්නම් රතු කොටු -රෙප් අපේ කොල්ලට එපා වෙනකන් තැලුවනෙ.
ඒත් දැන් මොකෝ රතු කොටු ඔක්කොම නිල් වෙලා. යාලුවො වෙලා. මෛත්‍රී වෙනුවෙන් මුස්ලිම් බෞද්ද හැමෝම සෙට් වෙලා. පොඩ්ඩක් ඉස්සර රතු කොටු කාගෙන කුරානෙට කඩේ ගිය ප්‍රදානම බුවාලගෙ ප්‍රොෆයිල් බලන්න කාටද කඩේ යන්නෙ ඇයි කඩේ යන්නෙ නිල් කොටු ගාන කීයද කියල. ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ හෙමින් හෙමින් ආයෙ කුරාන පෝස්ට් වලට බහිවි.
මහින්දය වැඩකුත් නෑ මෛත්‍රී වැඩකුත් නෑ. කෝ බන් "අපේ" සෙට් එක. ජාතිකවාදීන් නැද්ද.
ජාතිකවාදී බුවාල මැරීගෙන යන එකනම් අප්සට් ඕයි. මගෙ රෙප් ටිකටත් අබ සරනයි.
එක්කො උන් කපටී නැත්තන් මේ ජනාදිපතිවරනෙ අල්ලාගෙ කැමැත්ත මත හම්බ මිතුරන්ගේ කොටු නිල් කිරීමට සිදුවූ දෙයක්
මේ ඒක නෙමෙයි උඹලට මතකද මේ 12? සෝම හාමුදුරුවො කියල කෙනෙක් හිටිය මේ රටේ?
![]()
හම්බ සහ සිංහල බෞද්ද සහෝදරවරු සියල්ල එක් වෙලා මට බනිනව ඕන්. මෛත්‍රී රටට සහජීවනේ ඇති කලා. සමගියෙන් සාමයෙන් ඉන්න පුලුවන් අපිට
මම නම් අදටත් හම්බ විරෝදී.චන්දේ කියල මම ඔය අල්ලාගෙ ජඩයොත් එක්ක සෙට් වෙන්නේ නෑ.



සින්දුවක් අහගෙන ආතල් එකේ හිටපන් බන්..
අපේ පො@නයො හැමදාම කරේ දෙකට බෙදිල මරා ගන්න එක නෙ..
අතින් අරන් පුකෙන් තියාගන්න දීල සද්ද නොකර හිටු
ඔය තියන්නේ මචං... දැන් ඉතින් රට කොටියට ලියපු රනිල්ව උබල මේ රටේ විදායක අගමැති කරපල්ලා... MY3 චන්දෙ දෙන එවුන් රටට ආදරේ කරන එවුන් නෙමේ
උඹ මහා ගොනෙක් හරකෙක් මූසලයෙක්. කොන්දක් තියෙනවනම් කෙලින්ම මහින්දට චන්දෙ දෙන්න කියපන් ඒක නම්බුයිJVP එක මිනි මරපු හැටි.. ඒ දවස් වල මිනිස්සු මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද? නැහැ නේද ?
එදා ප්‍රේමදාස වෙනම හමුදාවක් හදල JVP කාරයෝ මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද ? නැහැ නේද?
සාම ගිවිසුම කාලේ යාපනේ ගිහින් ආපු අය මෙතන ඉන්නවද? නැහැ නේද?
නුගේගොඩ nolimit එක ගාව බොම්බේ පුපරපු දවසේ nugegoda class ආපු අය ඉන්නවද? නැහැ නේද?
එහෙම අත්දැකීම් නැති උන් මේ රට ගැන මොනවත් දන්නේ නැති උන්. උන් නිකන් කාඩ් බෝඩ් වීරයෝ වගේ ඔහේ කෑගහනව..
MY3 හොදයි තමා, එත් මිනිහගේ වටේ ඉන්නේ රට කොටින්ට ලියපු, රටේ තිබ්බ යුද්දේ අවරුදු 12 ක් තිස්සේ වවාගෙන කාපු එවුන්.. එදා නුගේගොඩ තිබ්බේ බොම්බේ නිසා උබේ අතක් පයක් කැඩුන නම්, උබේ අම්ම තාත්තා මරුන නම් එක උනේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දේ වවන් කාපු චන්දිරික බණ්ඩාරනායක සහ 2004 රට කොටියට ලියපු රනිල් හින්ද.. උබලා මහින්ද ට බැනපන් ඇති තරම්.. මමත් බනිනවා උගේ හොරකම් නිසා..
එත් පර බල්ලෙක් වගේ අතීතය අමතක කරලා දාන්න එපා යකෝ.. එදා ලංකාටව ආපු සුද්දත් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට උගේ අම්ම මලත් එක දවසින් අමතක වෙනවා කියල.. ඕක තමා අපේ රටේ මිනිසුන්ගේ හේනේ..
ඇමෙරිකාවේ අල් කයිඩා එක බෝම්බ ගහපු හැටි මිනිස්සු මරපු හැටි තාමත් සුන්දොන්ට මතකයි. එත් අපේ රටේ මිනිසුන්ට මිට අවරුදු 5ක කලින් නුගේගොඩ උබල මේ නත්තලට, අලුත් අවුරුද්ද බඩු ගන්න එන Nolimit එක ගාව බොම්බේ තියල මරපු හැටි මතක නැහැ..
ජන්දේ දීපන් රනිල්ට,UNP ආණ්ඩුවක් හදල, ආයෙමත් රට දෙමු කොටියට එකේම...
ඒ ගහපු උඹ දන්නවද? නොදන්න මගුල් කියවන්න එපාMY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්