my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබේ කව්රුවත් යුද්දේ නිසා මරුනේ නැහැ.. එත් මේ රටේ උබ වෙනුවෙන් මරුන මිනිස්සු ඉන්නවා. එක නිසා යුද්දේ කිව්වහම නිකන් පරයෙක් වගේ හිනා වෙන්න එපා ගස් බල්ලෝ

    හිනා වෙන්නේ යුද්ධේ විකුණන් කන පරයෝන්ට :lol:

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    මෙහෙම සරල දෙයක්වත් දන්නේ නැති උඹට මොන දේශපාලනේද බන්.....පාන් කෑල්ලක් කාල නිදා ගනින් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17512530 said:
    අහිසක කොල්ලො අවුරුදු 30ක් තිස්සෙ ජීවිත පූජා කරා බන්. ඒ සෙට් එකම නේද අර පාමන්කඩ ගියේ අලිමන්කඩ කියල?

    ඇත්තද බං? එතකොට ජිවිත පුජා කරපු උන්ට නෙවෙයිද යුද්ධේ ඇත්ත ගෞරවය අයිති?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අහිංසක කොල්ලෝ ජිවිත පුජා කරලා දිනාගත්ත යුද්ධේ විකුණන් කන එවුන් දැක්කම අප්පිරියයි ඕයි :baffled:

    මහින්දය හරි වෙලාවෙ හරි තීරන ගත්තෙ නැත්තන් ගෝටාබය කරුනා එක්ක කතා කරල උගෙන් මැප් එක අරන් රහස් ටික අහ ගත්තෙ නැත්තන් ජවිපෙනුයි අලියගෙනුයි ආපු කින්ඩි ටික නිසා රස්සාව දාල යන්න හදපු පොන්සේකාගේ ප්‍රතිරූපෙ රකින්න යුද්දෙ ඉවර වෙනකන් උට රස්සවෙ ඉන්න දුන්නෙ නැත්තන් තාමත් අහින්සක කොල්ලො මැරෙනව
    යුද්දෙ දින්නට පස්සෙ ෆොන්සේක ඇඬුව යුද්දෙ ඉවර කරන්න බැරි උනේ මගේ වරදක් නිසා නෙමේ සර් දැන් තේරෙනවනෙ මගෙ නම බේරල දුන්නට බොහොම පින් කියල.

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඇත්තද බං? එතකොට ජිවිත පුජා කරපු උන්ට නෙවෙයිද යුද්ධේ ඇත්ත ගෞරවය අයිති?

    යුද්දෙ දින්නෙ හමුදාව බන් ෆොන්සේකාවත් මහින්දවත් නෙමේ. හැබැයි උන් යුද්දෙ දින්නෙ මහින්ද නිසා. නැත්තන් ඉස්සර වගේ අලිමන්කඩ කියල පාමන්කඩ යනව. තොප්පිගල කියන්නෙ මහා වනයක්ලු ඕයි :rofl::rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කවුරු හරි මේක පැහැදිලිකරන්නකෝ.. මෛත්රිගේ ඇත්තටම අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ තියෙනවද? මෛත්‍රී අවොත් අපි කබලෙන් ලිපට වැටෙයිද??? :dull:
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
    අර jvp එකෙන් කියන කතාව.. මහින්දට දෙන්න එපා කියලා මෛත්‍රීට සහතික දෙන්න බෑ කියන තැනම අවුලක් තියෙනවා.. අර කඩ කතාවෙන් කියන්නේ මහින්ද ස්ටෝස් එකේ බඩු වැඩක් නෑ..කල් ඉකුත්වෙලා එකෙන් ගන්න එපා.. හැබැයි මෛත්‍රී ස්ටෝස් එකේ බඩු ශුවර් නෑ ලු... :o
    ඕක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් මෙහෙම නේ කියන්න වෙන්නේ...
    ''අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා වගේ කියලා''.. අන්න එතනම තමයි අවුල...
    jvp එක ජනතාවට කියන්නේ මේකනේ...

    දැන් ඔය කිව්ව සතා කව්ද? මහින්ද රාජපක්ෂ
    දැන් ඔය කිව්ව පොල්ල කව්ද? මෛත්‍රිපාල සිරිසේන

    අන්න සතා මෙන්න පොල්ල... මම සිල් ගත්තා කියලා jvp එක අදහස් කරන්නේ අන්න සතා ඉන්නවා මෙන්න පොල්ල.. සතා මැරුවට පස්සේ ඒ පවට කරගහන්න බෑ..:no: ඒකනිසා මම සිල්...:yes: එකියන්නේ සතා මලට පස්සේ ඇතිවෙන පව ගොඩක් විශාලයි කයල නේද... එහෙම කියන්නේ පොදු විපක්ෂයේ තියෙන එකඟතා හා ප්‍රතිපත්තිවල තියෙන කරුණු නිසා නේද... එතකොට jvp එකට ඕනේ මහින්දව කොහොමහරි පරාද කරන්න... එහෙමයි කියලා මහින්දට ජන්දේ දෙන්න එපා කියන ගමන් jvp එකට කියන්න බෑ මෛත්‍රීට දෙන්න කියලා.. මොකද jvp එක දන්නවා මෛත්‍රී අවට පස්සේ රටට වෙනදේ. එක නිසා jvp එක අරවගේ ස්ථාවරයක ඉන්නේ මෛත්‍රී දින්නොත් දිනලා රටට වෙන කිසිදේක වගකීමක් jvp පිටට වැටෙන්නේ නැති විදිහට.. එතකොට කියන්න පුළුවන්නේ ''අපෝ අපිනම් කිව්වේ නෑ මෛත්‍රීට ජන්දේ දෙන්න කියල'' කියලා...
    මේ මට තේරුණා විදිහ.. වැරදිනම් නිවැරදි කරන්න...:)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උත්තර නැද්ද පුතේ? :lol:

    මම උබට ඕකට ඕනි තරම් උත්තර දීල ඇති.. උබ MY3 ට චන්දෙ දීල MY3 ව ජනාදිපති කරනවා..
    ඊට පස්සේ එනවා මහා මැතිවරණය.. උබ කියනව නැහැ මම මහා මැතිවරණයේදී MY3 ට ආණ්ඩුවක් දෙන්නේ නැහැ.. මම JVP එකට හරි UPFA එකට හරි තමා චන්දෙ දෙන්නේ..

    උබ වගේ එවුන් ඉන්නේ ලෝකෙටම එකෙක් විතරක් නිසා උබ මහා මැතිවරණයකදී MY3 ර චන්දෙ නොදී ඉදින්. එත් උබ හිතනවා වගේ මේ රටේ වැඩි චන්දෙන් MY3 ව ජනාදිපති කරන මිනිස්සු MY3 ට පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගානක් නොදී UPFA එකට හරි JVP එක හරි පාර්ලිමේන්තුවේ බලය දෙයි කියල... ඒවා ඉතින් වෙන්නේ නැති දේවල් හින්ද උබේ තර්කේ නිකන් පුස්සක් වෙනවා..

    මේ රටේ මිනිස්සු MY3 ව ජනාදිපති කරන්නේ නිකන් නෙමේ. බලාපොරොත්තු ඇතුව. ඒ දේවල් ඉෂ්ට කර ගන්න MY3 ට ආණ්ඩුවක් හදන්නත් මේ රටේ MY3 චන්දෙ දුන්න මිනිස්සු ( උබ හැර ) අනිත් ඔක්කොම් චන්දෙ දෙනවා...

    එතකොට MY3 කියපු විදිහටම අගමති බවට රනිල් පත් කරනවා.. මොකද පාර්ලිමේන්තුවේ වැඩි අසානක ගානක් හිමි වෙලා තියෙන පක්ෂේ MY3 ගේ සන්ධානය නිසාත් එම සන්ධානේ ලොකුම පකෂය වන UNP එකේ නායක තුමා රනිල් හට MY3 අගමැති කම දෙනවා..

    රනිල්ව කොලබින් පරද්දන බෞද්ධ කිසි කෙනෙක්ට බැහැ, මොකද කොලබ වැඩි පිරිසක් ඉන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17512669 said:
    යුද්දෙ දින්නෙ හමුදාව බන් ෆොන්සේකාවත් මහින්දවත් නෙමේ. හැබැයි උන් යුද්දෙ දින්නෙ මහින්ද නිසා. නැත්තන් ඉස්සර වගේ අලිමන්කඩ කියල පාමන්කඩ යනව. තොප්පිගල කියන්නෙ මහා වනයක්ලු ඕයි :rofl::rofl:

    එහෙම එකෙක් කියන්න බෑ බං හැමෝම ඒකට දායක වුනා කොටින්ම රටේ සාමාන්‍ය මිනිස්සු පවා....මහින්ද ඒකට දේශපාලන නායකත්වය දුන්න ඒ ගෞරවය මහින්දට කොහොමත් හැමදාමත් අයිතියි ඒකෙ කතා දෙකක් නැහැ.....සරත්, ගොටාභය යුධ නායකත්වය දුන්න.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කලු පූසා;17512639 said:
    මහින්දය හරි වෙලාවෙ හරි තීරන ගත්තෙ නැත්තන් ගෝටාබය කරුනා එක්ක කතා කරල උගෙන් මැප් එක අරන් රහස් ටික අහ ගත්තෙ නැත්තන් ජවිපෙනුයි අලියගෙනුයි ආපු කින්ඩි ටික නිසා රස්සාව දාල යන්න හදපු පොන්සේකාගේ ප්‍රතිරූපෙ රකින්න යුද්දෙ ඉවර වෙනකන් උට රස්සවෙ ඉන්න දුන්නෙ නැත්තන් තාමත් අහින්සක කොල්ලො මැරෙනව
    යුද්දෙ දින්නට පස්සෙ ෆොන්සේක ඇඬුව යුද්දෙ ඉවර කරන්න බැරි උනේ මගේ වරදක් නිසා නෙමේ සර් දැන් තේරෙනවනෙ මගෙ නම බේරල දුන්නට බොහොම පින් කියල.

    මේවට නම් හොදටම රිදෙනවා ඇති. SF උනත් එදා ඇත්ත කිව්වා. රනිල්ගේ ගුලි ගිලපු නැති දවස් වල.
    තොප්පිගල කැලයක් කියපු රනිල් වගේ නිවටයෝන්ට චදනේ දෙන මෝඩ මිනිස්සු මේ රටේ ඕනි තරම් ඕනි මිනිස්සු ඉන්නවා මචං :no:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මම උබට ඕකට ඕනි තරම් උත්තර දීල ඇති.. උබ MY3 ට චන්දෙ දීල MY3 ව ජනාදිපති කරනවා..
    ඊට පස්සේ එනවා මහා මැතිවරණය.. උබ කියනව නැහැ මම මහා මැතිවරණයේදී MY3 ට ආණ්ඩුවක් දෙන්නේ නැහැ.. මම JVP එකට හරි UPFA එකට හරි තමා චන්දෙ දෙන්නේ..

    උබ වගේ එවුන් ඉන්නේ ලෝකෙටම එකෙක් විතරක් නිසා උබ මහා මැතිවරණයකදී MY3 ර චන්දෙ නොදී ඉදින්. එත් උබ හිතනවා වගේ මේ රටේ වැඩි චන්දෙන් MY3 ව ජනාදිපති කරන මිනිස්සු MY3 ට පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගානක් නොදී UPFA එකට හරි JVP එක හරි පාර්ලිමේන්තුවේ බලය දෙයි කියල... ඒවා ඉතින් වෙන්නේ නැති දේවල් හින්ද උබේ තර්කේ නිකන් පුස්සක් වෙනවා..

    මේ රටේ මිනිස්සු MY3 ව ජනාදිපති කරන්නේ නිකන් නෙමේ. බලාපොරොත්තු ඇතුව. ඒ දේවල් ඉෂ්ට කර ගන්න MY3 ට ආණ්ඩුවක් හදන්නත් මේ රටේ MY3 චන්දෙ දුන්න මිනිස්සු ( උබ හැර ) අනිත් ඔක්කොම් චන්දෙ දෙනවා...

    එතකොට MY3 කියපු විදිහටම අගමති බවට රනිල් පත් කරනවා.. මොකද පාර්ලිමේන්තුවේ වැඩි අසානක ගානක් හිමි වෙලා තියෙන පක්ෂේ MY3 ගේ සන්ධානය නිසාත් එම සන්ධානේ ලොකුම පකෂය වන UNP එකේ නායක තුමා රනිල් හට MY3 අගමැති කම දෙනවා..

    රනිල්ව කොලබින් පරද්දන බෞද්ධ කිසි කෙනෙක්ට බැහැ, මොකද කොලබ වැඩි පිරිසක් ඉන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු නිසා.
    :yes:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එහෙම එකෙක් කියන්න බෑ බං හැමෝම ඒකට දායක වුනා කොටින්ම රටේ සාමාන්‍ය මිනිස්සු පවා....මහින්ද ඒකට දේශපාලන නායකත්වය දුන්න ඒ ගෞරවය මහින්දට කොහොමත් හැමදාමත් අයිතියි ඒකෙ කතා දෙකක් නැහැ.....සරත්, ගොටාභය යුධ නායකත්වය දුන්න.

    අපෝ උබ වගේ පරයෝ නම් කොටින්ට ඔත්තු දෙන්න ඇති හමුදාවේ එවුන් මරන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම උබට ඕකට ඕනි තරම් උත්තර දීල ඇති.. උබ MY3 ට චන්දෙ දීල MY3 ව ජනාදිපති කරනවා..
    ඊට පස්සේ එනවා මහා මැතිවරණය.. උබ කියනව නැහැ මම මහා මැතිවරණයේදී MY3 ට ආණ්ඩුවක් දෙන්නේ නැහැ.. මම JVP එකට හරි UPFA එකට හරි තමා චන්දෙ දෙන්නේ..

    උබ වගේ එවුන් ඉන්නේ ලෝකෙටම එකෙක් විතරක් නිසා උබ මහා මැතිවරණයකදී MY3 ර චන්දෙ නොදී ඉදින්. එත් උබ හිතනවා වගේ මේ රටේ වැඩි චන්දෙන් MY3 ව ජනාදිපති කරන මිනිස්සු MY3 ට පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගානක් නොදී UPFA එකට හරි JVP එක හරි පාර්ලිමේන්තුවේ බලය දෙයි කියල... ඒවා ඉතින් වෙන්නේ නැති දේවල් හින්ද උබේ තර්කේ නිකන් පුස්සක් වෙනවා..

    මේ රටේ මිනිස්සු MY3 ව ජනාදිපති කරන්නේ නිකන් නෙමේ. බලාපොරොත්තු ඇතුව. ඒ දේවල් ඉෂ්ට කර ගන්න MY3 ට ආණ්ඩුවක් හදන්නත් මේ රටේ MY3 චන්දෙ දුන්න මිනිස්සු ( උබ හැර ) අනිත් ඔක්කොම් චන්දෙ දෙනවා...

    එතකොට MY3 කියපු විදිහටම අගමති බවට රනිල් පත් කරනවා.. මොකද පාර්ලිමේන්තුවේ වැඩි අසානක ගානක් හිමි වෙලා තියෙන පක්ෂේ MY3 ගේ සන්ධානය නිසාත් එම සන්ධානේ ලොකුම පකෂය වන UNP එකේ නායක තුමා රනිල් හට MY3 අගමැති කම දෙනවා..

    රනිල්ව කොලබින් පරද්දන බෞද්ධ කිසි කෙනෙක්ට බැහැ, මොකද කොලබ වැඩි පිරිසක් ඉන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු නිසා.

    දැන් උඹ කියන්නේ මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙන්න තීරණය කරොත් අනිවා රනිල්ටත් දෙනවමයි කියලද? මොකක්ද එහෙම කියන්න පදනම?

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    මෙතන උඹ එක තැනක කියනවා "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.." ලංකාවේ කොහෙද එහෙම වෙන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ උබ වගේ පරයෝ නම් කොටින්ට ඔත්තු දෙන්න ඇති හමුදාවේ එවුන් මරන්න

    ඔයාගේ බයිලා අපිට වැඩක් නැහැ :rofl:

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."

    මෙහෙම කරන්නේ කොහොමද කියල පැහැදිලි කරපංකෝ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක්කොටම කලින් තර්ක කරන්න ඉගනගනින් කෙවින් :lol: "පුස්සක් වෙනවා" කිව්වට මොකුත් ඔප්පු වෙන්නේ නැහැ......මට බැන්නට මොකුත් ඔප්පු වෙන්නෙත් නැහැ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැන් උඹ කියන්නේ මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙන්න තීරණය කරොත් අනිවා රනිල්ටත් දෙනවමයි කියලද? මොකක්ද එහෙම කියන්න පදනම?

    මෙතන උඹ එක තැනක කියනවා "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.." ලංකාවේ කොහෙද එහෙම වෙන්නේ?

    මෙතන දැන් වෙන දේ මම පැහැදිළ කිව්වා.. උබ වගේ එකෙක් විතරක් මේ ලෝකෙටම එකයි නිසා උබ MY3 ට චන්දෙ දීල මහා මැතිවරණය අපුවහම MY3 ට චන්දෙ දෙන්නේ නැති එක මට ප්‍රශ්නයක් නෙමේ. ඒ විදිහට හිතන්නේ උබ විතරයි. එත් මේ රටේ MY3 ට චන්දෙ දෙන අනිත් හැම මිනිහෙක්ම MY3 ජනාදිපති කරවන්නේ එයාලගේ ඉල්ලීම් ඉෂ්ට කර ගන්න.

    උබ MY3 ට චන්දෙ දෙන්නේ ඇයි කියපන්කො? මහින්දව පරද්දනද? එක විතරද උබට ඕනි..
    උබට මේ රටේ විදයක ජනාදිපති කම අහෝසි කරන්න... ජන්ද ක්‍රමය වෙනස් කර ගන්න ඕනි නැද්ද? :lol:

    උබටට ඒවා ඕනි නැති උනාට අනිත් මිනිස්සුන්ට ඒවා ඕනි.. එක නිසා මහා මැතිවරණයකදී MY3 ට ජන්දේ දීපු මිනිස්සු MY3 ඇතුළු සන්ධානෙට මේ රටේ ආණ්ඩු බලය ලබා දෙනවා.. පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙනවා..

    උබ මේ රටේ සමස්ත MY3 ට ජන්දේ දෙන පුද්ගලයෝ ගණන නිරුපනය කරන්නේ නැති නිසාත් මේ රටේ හැම එකම උබ වගේ ගොන් විදිහට ජන්දේ දෙන්නේ නැති නිසාත් උබ ජන්දේ පමණක් හේතු කොට ගෙන මේ රටේ ආණ්ඩු පෙරලෙන්නේ නැති නිසාත් රනිල් අගමැති වෙන එක උබට නවත්තන්න බැහැ.. එක තේරුම් ගනින් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ Hive කෙහෙල් මල නම් මහා විකාරයක් සහෝ,අද දවසම එළකිරි එක චාටර් මේ මගුල නිසා,බලන්නකෝ ඔකට DMCA එක කෙස් එකක් දාපුවාම :nerd:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් උඹ කියන්නේ මිනිස්සු මයිත්‍රීට චන්දෙ දෙන්න තීරණය කරොත් අනිවා රනිල්ටත් දෙනවමයි කියලද? මොකක්ද එහෙම කියන්න පදනම?

    මෙතන උඹ එක තැනක කියනවා "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.." ලංකාවේ කොහෙද එහෙම වෙන්නේ?

    :lol::lol:ඔය කෙවින් කියන අපතයා නේද අර windows phone වලට පුක ඉරාගෙන කඩේ ගියේ..දැන් මරාට කඩේ යනවා..දෙකම මෙලෝ රහක් නැහැ..ගූ ගොඩවල්.:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔයාගේ බයිලා අපිට වැඩක් නැහැ :rofl:

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."

    මෙහෙම කරන්නේ කොහොමද කියල පැහැදිලි කරපංකෝ?:lol:

    මම උබට ඕකට ඕනි තරම් උත්තර දීල ඇති.. උබ MY3 ට චන්දෙ දීල MY3 ව ජනාදිපති කරනවා..
    ඊට පස්සේ එනවා මහා මැතිවරණය.. උබ කියනව නැහැ මම මහා මැතිවරණයේදී MY3 ට ආණ්ඩුවක් දෙන්නේ නැහැ.. මම JVP එකට හරි UPFA එකට හරි තමා චන්දෙ දෙන්නේ..

    උබ වගේ එවුන් ඉන්නේ ලෝකෙටම එකෙක් විතරක් නිසා උබ මහා මැතිවරණයකදී MY3 ර චන්දෙ නොදී ඉදින්. එත් උබ හිතනවා වගේ මේ රටේ වැඩි චන්දෙන් MY3 ව ජනාදිපති කරන මිනිස්සු MY3 ට පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගානක් නොදී UPFA එකට හරි JVP එක හරි පාර්ලිමේන්තුවේ බලය දෙයි කියල... ඒවා ඉතින් වෙන්නේ නැති දේවල් හින්ද උබේ තර්කේ නිකන් පුස්සක් වෙනවා..

    මේ රටේ මිනිස්සු MY3 ව ජනාදිපති කරන්නේ නිකන් නෙමේ. බලාපොරොත්තු ඇතුව. ඒ දේවල් ඉෂ්ට කර ගන්න MY3 ට ආණ්ඩුවක් හදන්නත් මේ රටේ MY3 චන්දෙ දුන්න මිනිස්සු ( උබ හැර ) අනිත් ඔක්කොම් චන්දෙ දෙනවා...

    MY3 ඇතුළු සන්ධානය පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් අරන් බලයට අවහම ජනදිපතිට පුළුවන් තමන්ගේ සන්ධ්යනේ ඉන්න ඕනිම මන්ත්‍රී කෙනෙක් අගමති කරන්න. හැබයි කලින් රනිල් සමග ගහපු ගිවිසුම් වලට අනුව MY3 රනිල්ව අගමති කරනවා ..
    එතකොට MY3 කියපු විදිහටම අගමති බවට රනිල් පත් කරනවා.. මොකද පාර්ලිමේන්තුවේ වැඩි අසානක ගානක් හිමි වෙලා තියෙන පක්ෂේ MY3 ගේ සන්ධානය නිසාත් එම සන්ධානේ ලොකුම පකෂය වන UNP එකේ නායක තුමා රනිල් හට MY3 අගමැති කම දෙනවා..

    රනිල්ව කොලබින් පරද්දන බෞද්ධ කිසි කෙනෙක්ට බැහැ, මොකද කොලබ වැඩි පිරිසක් ඉන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු නිසා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol:ඔය කෙවින් කියන අපතයා නේද අර windows phone වලට පුක ඉරාගෙන කඩේ ගියේ..දැන් මරාට කඩේ යනවා..දෙකම මෙලෝ රහක් නැහැ..ගූ ගොඩවල්.:rofl:

    windows Phone thread එක තාම live and kicking ගොබිලේ..මෙතන ඇවිත් හොම්බ දාල නිකන් කිච නොවී වැඩක් බාලගෙන හිටු.. දුප් බල්ලා :lol::lol::dull:
     
    සිරා!!!!! :)