my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 සහ TNA එක අතර තියෙන ගිවිසුම අනුව උතුරේ තියෙන යුද හමුදා කදවුරු දින්නට පස්සේ අයින් කර ගන්නවා. මොකද TNA එකේ මන්ත්‍රී අසාන ගන්නත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න MY3 ට ඕනි නිසා.
    MY3 දිනපු ගමන් විදායක බලතල අගමැති හට පවරනවා.. MY3 ඇතුළු සන්දනේ මේ රටේ පරලිමෙන්තුවේ වැඩි මන්ත්‍රී ආසන ගානක් අරන් අවහම රනිල් විදායක අගමති ලෙස ජනාදිපති MY3 විසින් පත් කරනවා..
    රනිල්, MY3, TNA අහුල එකතු වෙලා මේ රට අයෙමත් කොටියට දෙනවා...

    ඉතින් ඕයි ඒ සන්ධානය දිනනවා කියන්නේ රටේ මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති කියන එකනේ? රනිල් අගමැති අපේක්ෂකයා බව දැන දැන නේ චන්දෙ දෙන්නේ?:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කලු පූසා;17512243 said:
    ඉතින් මේ රටේ මිනිස්සු එක්කෙනෙක් ජනාදිපති කරල වෙන කෙනෙක් අගමැති කරන්න අනිත් පැත්තට චන්දෙ දෙයිද ඊලඟ එකේ?

    :lol::lol::lol::lol: අරු විතක් දෙයි බන්,,, :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    MY3 සහ TNA එක අතර තියෙන ගිවිසුම අනුව උතුරේ තියෙන යුද හමුදා කදවුරු දින්නට පස්සේ අයින් කර ගන්නවා. මොකද TNA එකේ මන්ත්‍රී අසාන ගන්නත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න MY3 ට ඕනි නිසා.
    MY3 දිනපු ගමන් විදායක බලතල අගමැති හට පවරනවා.. MY3 ඇතුළු සන්දනේ මේ රටේ පරලිමෙන්තුවේ වැඩි මන්ත්‍රී ආසන ගානක් අරන් අවහම රනිල් විදායක අගමති ලෙස ජනාදිපති MY3 විසින් පත් කරනවා..
    රනිල්, MY3, TNA අහුල එකතු වෙලා මේ රට අයෙමත් කොටියට දෙනවා...

    එහෙම උනාම ප්ලෑන් B එක යයි නේද. ගෝටාබය අන දුන්න ගමන් ඔය ඔක්කොම කුදලල අරන් පයින් ගහල පාරට දාල හමුදා පාලනයක් ගනී
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ රටේ යුද්දක් තිබීම මිනිස්සු මැරිලා, හමුදාවේ කොල්ලෝ කෙල්ල මැරිලා, නැති ගානට කතා කරන්න එපා පරයෝ.. උබේ අම්මා වත් උබවත් bus බෝම්බයක හවූ වෙලා මලේ නැති උනාට සක්කලියෙක් වගේ යුද්දේ දිනපු එක හැල්ලු කරන්න එපා පරයෝ..​

    කුණුහරප කියන්න රිදිලා :lol: කෝ අහපු ප්‍රශ්න වලට උත්තර?:lol: පව් අප්පා :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් ඇයි jvp එක මෛත්‍රීට සහයෝගය නොදෙන්නේ??? හොදයිනේ මෛත්රිගේ අරමුණු.. හෙලුරුමයත් මෛත්රිටනේ... ඇයි jvp එක මෛත්‍රීට සහයෝගය නොදෙන්නේ??? :oo:

    ඒ ගොල්ලො බලන් ඉන්නෙ විකල්ප බලයක් ගොඩ නඟන්න ... ඒක කරන්න බෑ සන්ධානයක් ඇතුලෙ ඉඳගෙන ... ඊළඟ මහ මැතිවරණය තනියෙන් තරඟ කරන්න තමයි උන් බලන් ඉන්නෙ ... අනික මෙච්චර කල් සන්ධාන ගහන්න ගිහින් උන්ගෙ පක්ෂෙ දියවෙලා ගිය එකයි උනේ ...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඉතින් ඕයි ඒ සන්ධානය දිනනවා කියන්නේ රටේ මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති කියන එකනේ? රනිල් අගමැති අපේක්ෂකයා බව දැන දැන නේ චන්දෙ දෙන්නේ?:lol:

    රනිල් වගේ කොටියෙක් ව මේ රටේ අගමැති කරනවා කියල කියන ජනාදිපති වරකට නේද උබ ජන්දේ දෙන්නේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න උන් ගේ වැඩ.............

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 10:44 PM my3 ne dinanne mu neme. my3 pitipasse champika wagema unp jvp tna hamba okkoma innawa

    reputation_pos.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 08:04 PM yes :)

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 06:01 PM pala do yanna

    reputation_neg.gif
    සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 04:22 PM ane tho kariya danna huththa

    reputation_pos.gif
    කරූ ජයසුරියත් ආණ්ඩුවට.. 12-08-2014 06:04 PM /siraa ban ayiye
     
    • Like
    Reactions: sachith19920726

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17512243 said:
    ඉතින් මේ රටේ මිනිස්සු එක්කෙනෙක් ජනාදිපති කරල වෙන කෙනෙක් අගමැති කරන්න අනිත් පැත්තට චන්දෙ දෙයිද ඊලඟ එකේ?

    එහෙම උනා මතක නැද්ද 2001?:rolleyes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    soma hamuduruwo kiyanne eda meda thura bihi una hodama hamudurowo.
    eya tharam hithata wadinna deyak kiyanna puluwan kenek adatath ne..

    BBS eka thawath chanda gunduwak kiyala danagatthahama maara vidihata kalakiruna ban..
    wadak ne e gana katha karala..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල් වගේ කොටියෙක් ව මේ රටේ අගමැති කරනවා කියල කියන ජනාදිපති වරකට නේද උබ ජන්දේ දෙන්නේ :lol:

    කෝ බන් අහපු ප්‍රශ්න වලට උත්තර?:lol:

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කුණුහරප කියන්න රිදිලා :lol: කෝ අහපු ප්‍රශ්න වලට උත්තර?:lol: පව් අප්පා :lol:

    යුද්දේ හල්ලුවෙන් දකින උබ වගේ පර සක්කිලි එක්ක කේන්තියි ඔයි.. උබේ අම්ම තාත්තා යුද්දේ නිසා මලේ නැහැ. උබ පවුලේ කිසි කෙනෙක් යුද්දේ නිසා පොඩි තුවාලයක් උනේ නැහැ. එත් පරයෝ උබ අද ඔහොම ඉන්නේ උබ වෙනුවෙන් මේ රටේ මියගිය කොල්ලෝ කෙල්ලෝ ඉන්න නිසා ගස් බල්ලෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුද්දේ හල්ලුවෙන් දකින උබ වගේ පර සක්කිලි එක්ක කේන්තියි ඔයි.. උබේ අම්ම තාත්තා යුද්දේ නිසා මලේ නැහැ. උබ පවුලේ කිසි කෙනෙක් යුද්දේ නිසා පොඩි තුවාලයක් උනේ නැහැ. එත් පරයෝ උබ අද ඔහොම ඉන්නේ උබ වෙනුවෙන් මේ රටේ මියගිය කොල්ලෝ කෙල්ලෝ ඉන්න නිසා ගස් බල්ලෝ

    කුණුහරප කිව්වට ලජ්ජාවෙන් පැනල යන්න බැහැ බන් කෝ මේවට උත්තර?:lol:

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කලු පූසා;17512332 said:
    :rofl::rofl: මට පස්ස පැත්තෙන් මොකක්ද ගියා බොලව් උගෙ කමෙන්ට් ටික දැකල. මට ශුවර් නෑ ඒක හිනාවක්ද පඩයක්ද කියල :lol::lol::lol:

    :lol::lol: උ කොටියෙක් ද කොහෙද බන් :lol: නැත්තම් පර දෙමළෙක් :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙන්න උන් ගේ වැඩ.............

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 10:44 PM my3 ne dinanne mu neme. my3 pitipasse champika wagema unp jvp tna hamba okkoma innawa

    reputation_pos.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 08:04 PM yes :)

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 06:01 PM pala do yanna

    reputation_neg.gif
    සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 04:22 PM ane tho kariya danna huththa

    reputation_pos.gif
    කරූ ජයසුරියත් ආණ්ඩුවට.. 12-08-2014 06:04 PM /siraa ban ayiye

    MHgzGNT.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහිංසක කොල්ලෝ ජිවිත පුජා කරලා දිනාගත්ත යුද්ධේ විකුණන් කන එවුන් දැක්කම අප්පිරියයි ඕයි :baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අහිංසක කොල්ලෝ ජිවිත පුජා කරලා දිනාගත්ත යුද්ධේ විකුණන් කන එවුන් දැක්කම අප්පිරියයි ඕයි :baffled:

    කොහෙන් ගියත් යුද්ධේ යුද්ධේ ගානව විතරයි :lol:
    උබේ කව්රුවත් යුද්දේ නිසා මරුනේ නැහැ.. එත් මේ රටේ උබ වෙනුවෙන් මරුන මිනිස්සු ඉන්නවා. එක නිසා යුද්දේ කිව්වහම නිකන් පරයෙක් වගේ හිනා වෙන්න එපා ගස් බල්ලෝ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අහිංසක කොල්ලෝ ජිවිත පුජා කරලා දිනාගත්ත යුද්ධේ විකුණන් කන එවුන් දැක්කම අප්පිරියයි ඕයි :baffled:

    අහිසක කොල්ලො අවුරුදු 30ක් තිස්සෙ ජීවිත පූජා කරා බන්. ඒ සෙට් එකම නේද අර පාමන්කඩ ගියේ අලිමන්කඩ කියල?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කලු පූසා;17512530 said:
    අහිසක කොල්ලො අවුරුදු 30ක් තිස්සෙ ජීවිත පූජා කරා බන්. ඒ සෙට් එකම නේද අර පාමන්කඩ ගියේ අලිමන්කඩ කියල?
    :rofl: