my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේ Hive කෙහෙල් මල නම් මහා විකාරයක් සහෝ,අද දවසම එළකිරි එක චාටර් මේ මගුල නිසා,බලන්නකෝ ඔකට DMCA එක කෙස් එකක් දාපුවාම :nerd:

ඇඩ්සෙන්සෙ දාගෙන කරන විකාරයක් වැඩි කල් තියෙන එකක් නෑ. මුන් දාන වීඩියෝ ඔක්කොම කොපි රයිට් සීන්. ඇඩ්සෙන්සෙ කෙල වෙනෝ. මේකත් අර Tsu වගේ තමා :lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    windows Phone thread එක තාම live and kicking ගොබිලේ..මෙතන ඇවිත් හොම්බ දාල නිකන් කිච නොවී වැඩක් බාලගෙන හිටු.. දුප් බල්ලා :lol::lol::dull:
    :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන දැන් වෙන දේ මම පැහැදිළ කිව්වා.. උබ වගේ එකෙක් විතරක් මේ ලෝකෙටම එකයි නිසා උබ MY3 ට චන්දෙ දීල මහා මැතිවරණය අපුවහම MY3 ට චන්දෙ දෙන්නේ නැති එක මට ප්‍රශ්නයක් නෙමේ. ඒ විදිහට හිතන්නේ උබ විතරයි. එත් මේ රටේ MY3 ට චන්දෙ දෙන අනිත් හැම මිනිහෙක්ම MY3 ජනාදිපති කරවන්නේ එයාලගේ ඉල්ලීම් ඉෂ්ට කර ගන්න.

    උබ MY3 ට චන්දෙ දෙන්නේ ඇයි කියපන්කො? මහින්දව පරද්දනද? එක විතරද උබට ඕනි..
    උබට මේ රටේ විදයක ජනාදිපති කම අහෝසි කරන්න... ජන්ද ක්‍රමය වෙනස් කර ගන්න ඕනි නැද්ද? :lol:

    උබටට ඒවා ඕනි නැති උනාට අනිත් මිනිස්සුන්ට ඒවා ඕනි.. එක නිසා මහා මැතිවරණයකදී MY3 ට ජන්දේ දීපු මිනිස්සු MY3 ඇතුළු සන්ධානෙට මේ රටේ ආණ්ඩු බලය ලබා දෙනවා.. පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙනවා..

    උබ මේ රටේ සමස්ත MY3 ට ජන්දේ දෙන පුද්ගලයෝ ගණන නිරුපනය කරන්නේ නැති නිසාත් මේ රටේ හැම එකම උබ වගේ ගොන් විදිහට ජන්දේ දෙන්නේ නැති නිසාත් උබ ජන්දේ පමණක් හේතු කොට ගෙන මේ රටේ ආණ්ඩු පෙරලෙන්නේ නැති නිසාත් රනිල් අගමැති වෙන එක උබට නවත්තන්න බැහැ.. එක තේරුම් ගනින් :lol:

    අනේ බන් හැමෝම උඹ වගේ කඩල ගොට්ටට චන්දෙ දෙන එවුන් නෙවෙයි.....:lol:

    විධායක ජනාධිපතිකම අහෝසි කරන්න යෝජනාවක් ගෙනාවොත් පක්ෂ විපක්ෂ කව්රුත් ඒකට පක්ෂව චන්දෙ දෙනවා.....ඇයි කව්රුවත් ඒකට අකමැති වෙන්නේ? ඒවා කරාට පස්සෙයි මහා මැතිවරණෙ එන්නේ එතකොට මයිත්‍රී තමන්ගේ වගකීම් ඉටු කරලා ඉවර වෙන්න ඕනේ

    තේරුනාද?

    දැන් මෙන්න මේක පැහැදිලි කරපංකෝ සුදෝ

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."

    කොහෙද බන් මෙහෙම වෙන්නේ?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කලු පූසා;17513169 said:
    ඇඩ්සෙන්සෙ දාගෙන කරන විකාරයක් වැඩි කල් තියෙන එකක් නෑ. මුන් දාන වීඩියෝ ඔක්කොම කොපි රයිට් සීන්. ඇඩ්සෙන්සෙ කෙල වෙනෝ. මේකත් අර Tsu වගේ තමා :lol::lol:
    :lol::lol: puka iragena dagalanawaa mun
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සිරා!!!!! :)

    අරු හෙන හින ලෝකෙක ඉදන් බන් කතා කරන්නේ.. වූ MY3 ට චන්දෙ දෙන්නේ මහින්ද එලවන්න විතරලු.. එත් උට MY3 ගේ වැඩ පිළිවෙල වැඩක් නැහැලු. MY3 කියන දේවල් ඉටු කරගන්න උ පාර්ලිමේන්තුවේ බහුතර බලය MY3 ට දෙන්නේ නැහැලු.
    උ වගේ එවුන් ලෝකෙටම එකයි නිසා හොදයි :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ බන් හැමෝම උඹ වගේ කඩල ගොට්ටට චන්දෙ දෙන එවුන් නෙවෙයි.....:lol:

    විධායක ජනාධිපතිකම අහෝසි කරන්න යෝජනාවක් ගෙනාවොත් පක්ෂ විපක්ෂ කව්රුත් ඒකට පක්ෂව චන්දෙ දෙනවා.....ඇයි කව්රුවත් ඒකට අකමැති වෙන්නේ? ඒවා කරාට පස්සෙයි මහා මැතිවරණෙ එන්නේ එතකොට මයිත්‍රී තමන්ගේ වගකීම් ඉටු කරලා ඉවර වෙන්න ඕනේ

    තේරුනාද?

    දැන් මෙන්න මේක පැහැදිලි කරපංකෝ සුදෝ

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."

    කොහෙද බන් මෙහෙම වෙන්නේ?:rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උබට ඕකට ඕනි තරම් උත්තර දීල ඇති.. උබ MY3 ට චන්දෙ දීල MY3 ව ජනාදිපති කරනවා..
    ඊට පස්සේ එනවා මහා මැතිවරණය.. උබ කියනව නැහැ මම මහා මැතිවරණයේදී MY3 ට ආණ්ඩුවක් දෙන්නේ නැහැ.. මම JVP එකට හරි UPFA එකට හරි තමා චන්දෙ දෙන්නේ..

    උබ වගේ එවුන් ඉන්නේ ලෝකෙටම එකෙක් විතරක් නිසා උබ මහා මැතිවරණයකදී MY3 ර චන්දෙ නොදී ඉදින්. එත් උබ හිතනවා වගේ මේ රටේ වැඩි චන්දෙන් MY3 ව ජනාදිපති කරන මිනිස්සු MY3 ට පාර්ලිමේන්තුවේ වැඩි අසාන ගානක් නොදී UPFA එකට හරි JVP එක හරි පාර්ලිමේන්තුවේ බලය දෙයි කියල... ඒවා ඉතින් වෙන්නේ නැති දේවල් හින්ද උබේ තර්කේ නිකන් පුස්සක් වෙනවා..

    මේ රටේ මිනිස්සු MY3 ව ජනාදිපති කරන්නේ නිකන් නෙමේ. බලාපොරොත්තු ඇතුව. ඒ දේවල් ඉෂ්ට කර ගන්න MY3 ට ආණ්ඩුවක් හදන්නත් මේ රටේ MY3 චන්දෙ දුන්න මිනිස්සු ( උබ හැර ) අනිත් ඔක්කොම් චන්දෙ දෙනවා...

    MY3 ඇතුළු සන්ධානය පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් අරන් බලයට අවහම ජනදිපතිට පුළුවන් තමන්ගේ සන්ධ්යනේ ඉන්න ඕනිම මන්ත්‍රී කෙනෙක් අගමති කරන්න. හැබයි කලින් රනිල් සමග ගහපු ගිවිසුම් වලට අනුව MY3 රනිල්ව අගමති කරනවා ..
    එතකොට MY3 කියපු විදිහටම අගමති බවට රනිල් පත් කරනවා.. මොකද පාර්ලිමේන්තුවේ වැඩි අසානක ගානක් හිමි වෙලා තියෙන පක්ෂේ MY3 ගේ සන්ධානය නිසාත් එම සන්ධානේ ලොකුම පකෂය වන UNP එකේ නායක තුමා රනිල් හට MY3 අගමැති කම දෙනවා..

    රනිල්ව කොලබින් පරද්දන බෞද්ධ කිසි කෙනෙක්ට බැහැ, මොකද කොලබ වැඩි පිරිසක් ඉන්නේ දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි මිනිස්සු නිසා.

    උඹ ඉස්සල්ල කිව්වේ "කැමති මන්ත්‍රී" කෙනෙක්ට කියල ඇයි දැන් මේ වෙනසක්?:lol:

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    windows Phone thread එක තාම live and kicking ගොබිලේ..මෙතන ඇවිත් හොම්බ දාල නිකන් කිච නොවී වැඩක් බාලගෙන හිටු.. දුප් බල්ලා :lol::lol::dull:

    රිදිලා බැල්ලිට..:rofl:හිගන්නට කරන්න ජොබක් නැතුව දැන් මරාගේ පුක ලොවනවා..පඩත්තර බැල්ලි..ඉජු ඉජු මස් කට්ටක්...:lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹ ඉස්සල්ල කිව්වේ "කැමති මන්ත්‍රී" කෙනෙක්ට කියල ඇයි දැන් මේ වෙනසක්?:lol:

    "ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.."

    ඔව් ජනාදිපති තුමාට පුළුවන් තමන්ගේ පක්ෂය වැඩි මන්ත්‍රී දුර ගණනක් අරන් බලයේ ඉන්නවා නම් තමන්ගේ පක්ෂයේ කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.. :lol: රිදුනද මන්ද? සිරාවට උබ අමු ගොන් බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ කෙවින් දැන්ම ව්‍යවස්ථාව සංශෝධනය කරලා :lol:

    "Rain" එකකින් "rescue" වෙන්න වත් ඉස්කෝලේ නොගියාම ඔහොම තමයි :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රිදිලා බැල්ලිට..:rofl:හිගන්නට කරන්න ජොබක් නැතුව දැන් මරාගේ පුක ලොවනවා..පඩත්තර බැල්ලි..ඉජු ඉජු මස් කට්ටක්...:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයියෝ කෙවින් දැන්ම ව්‍යවස්ථාව සංශෝධනය කරලා :lol:

    "Rain" එකකින් "rescue" වෙන්න වත් ඉස්කෝලේ නොගියාම ඔහොම තමයි :lol:

    මොකද ළමය වටේ යන්නේ Raspberry Pi දන්නවද ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ජනාදිපති තුමාට පුළුවන් තමන්ගේ පක්ෂය වැඩි මන්ත්‍රී දුර ගණනක් අරන් බලයේ ඉන්නවා නම් තමන්ගේ පක්ෂයේ කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න.. :lol: රිදුනද මන්ද? සිරාවට උබ අමු ගොන් බන්

    එතකොට කව්ද පොරක් ඉස්සල්ල කිව්වේ "කැමති මන්තී" කෙනෙක් අගමැති කරන්න පුළුවන් කියල?

    දැන් එතකොට

    තමන්ගේ පක්ෂය වැඩි මන්ත්‍රී දුර ගණනක් අරන් බලයේ ඉන්නවා නම් තමන්ගේ පක්ෂයේ කැමති මන්ත්‍රී කෙනෙක්ව = කැමති මන්ත්‍රී කෙනෙක්?

    දැන් මොකෝ කොන්දේසි දාන්නේ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද ළමය වටේ යන්නේ Raspberry Pi දන්නවද ? :lol:

    අහ් ඒ ත්‍රෙඩ් එකෙනුත් අන්තිමට පැනල දිව්වා නේද එක්කෙනෙක්?:lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    රිදිලා බැල්ලිට..:rofl:හිගන්නට කරන්න ජොබක් නැතුව දැන් මරාගේ පුක ලොවනවා..පඩත්තර බැල්ලි..ඉජු ඉජු මස් කට්ටක්...:lol::lol::lol:
    ඔව් පව් උබ..හිගන බැල්ලි..:lol:

    උයා අර රු 100 reload එකටයි රෙප් වලටයි දුෂණය වෙච්ච එකියක් නේද??? :lol: ලැජ්ජයි ඕයි...:angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අහ් ඒ ත්‍රෙඩ් එකෙනුත් අන්තිමට පැනල දිව්වා නේද එක්කෙනෙක්?:lol:

    මට Microsoft database එකක access කරන්න MSSQL නෙමේ Mysql වලින් code ගහන්න කියපු එකනේ උබ