Navitel Android GPS Sofware (Sinhala Activated)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැඩේ නම ගොඩ..හැබැයි මට දැන් උන් හිටි තැන් හොයා ගන්න බැරුව ඉන්නෙ මේ navigator එක නිසා, හරි සංකීර්ණයි :eek: :baffled:
    ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දාපන් බං, නැත්නම් මේකෙන් පාරක් හොයන් ගියොත් ආයේ ගෙදර එනවා බොරු :baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    වැඩේ නම ගොඩ..හැබැයි මට දැන් උන් හිටි තැන් හොයා ගන්න බැරුව ඉන්නෙ මේ navigator එක නිසා, හරි සංකීර්ණයි :eek: :baffled:
    ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දාපන් බං, නැත්නම් මේකෙන් පාරක් හොයන් ගියොත් ආයේ ගෙදර එනවා බොරු :baffled:
    මාත් මේ හෙට දිහාට මේක හරියට පරීක්ෂා කරන්න කියලා ඉන්නේ. ආයේ මම මේ පැත්තේ ආවේ නැත්නම් ඒ කියන්නේ මං අතරමං වෙලා.. ලොල් :D
     
    kassa456

    Member
    Jan 29, 2009
    29
    1
    0
    Machan meke point 2k athara road eka pennanne Direct line ekakin. Road eka dige pennanne ne... Mokak hari settings wala wenasak karanna oneda? Anith function tikanam elakiri wage weda... Sweet Nangi kenek sinhalenma kiyanawa.. Lejjawe be... :love::love:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Machan meke point 2k athara road eka pennanne Direct line ekakin. Road eka dige pennanne ne... Mokak hari settings wala wenasak karanna oneda? Anith function tikanam elakiri wage weda... Sweet Nangi kenek sinhalenma kiyanawa.. Lejjawe be... :love::love:

    matath thiyena awula oka thama :eek: