na ban meka kalayak thisse hoya hoya hitiya ekak
![]()


මේක උඹද හැදුවෙ? එහෙම නැත්තම් වෙන එකෙක් මහන්සිවෙලා හදපු එකක් උඹ පාස්වර්ඩ් එහෙම දාලා මිතුරන් අතරෙ බෙදනවද?![]()
aparade umbata mata kalin bedannai thibbe
ay ban balan hitiye ? 
thnx once again machan. its working
ur welcome machan... umben thamai mama android software godak download kare..keep dat thread a live
![]()
mama ehema kiwwada ?aparade umbata mata kalin bedannai thibbe
ay ban balan hitiye ?
![]()

කොහෙන්ද ඉස්සුවෙ කියලා දාලා නැති නිසා මම හිතුවෙ ඕක හැදුවෙ උඹ කියලා.. බලද්දි උඹත් නෙමේද?![]()
deepu ekada wedadda ? ussapu thanak pennahanko
avatar ekatama hariyana nama ban 
ussala mama witharak dagena umba wage hitiya nam hondai da ?deepu ekada wedadda ? ussapu thanak pennahanko
avatar ekatama hariyana nama ban
![]()
මම ඕක දාගත්තෙ නම් නැහැ මචන්! ඒ උනාට ඕක හැදුවෙ කවුද කියලා නම් ලාවට දන්නවා. ඔය මැප් එක හදුවෙ ෆ්‍රී දෙන්නම තමා බන්. ඌ දැන් හදන එකට මොබිටෙල් එකෙනුයි කෝකා කෝලා එකෙනුයි ඔඩෙල් එකෙනුයි තමා ස්පොන්සර් කරන්නේ. ඒක නිසා ඉස්සරහට ඇඩ් සහිත සම්පූර්ණ එකක් ලැබේවි කට්ටියටම......
mekai wenne SALA ge agreement eka iwarai... isssarahata develop karala denne live traffic
onama device ekakata danna puluwan widihata denna thamai yanne 
symbian v 4 walata nedda?? 58?

Route is not displaying properly with these maps..
So remove all except the sri lanka map/
Then the route will show as exactly as roads. Otherwise it will come as a line.
Also no difference by adding other maps...(WP, CP)
No additional roads or POI..
Any comments...

no its working properlyRoute is not displaying properly with these maps..
So remove all except the sri lanka map/
Then the route will show as exactly as roads. Otherwise it will come as a line.
Also no difference by adding other maps...(WP, CP)
No additional roads or POI..
Any comments...
