වැඩේ හරි මාතර යන්න ඕනේ එකා යාපනේ යයි වගේ![]()
මොකෝ කොකටුවෝ හිනාවෙන්නේ ?
උඹට මොන මැප්ද බන් .. ගල් ඉබ්බා වගේ ෂොප් එක අස්සෙම ඉන්න උඹ දන්නා ජී.පී.එස් !! 

![]()

, අනික ඒ තැන් වලට GPS වැඩ කරන්නෙත් නෑ

අනේ පල පල යන්න මම ගිය තැන් උබ දන්නේ නෑනේ, අනික ඒ තැන් වලට GPS වැඩ කරන්නෙත් නෑ
![]()
උබ ඉතින් ගෙදර ඉදන් බාත්රූම් යන්නෙත් GPS වලින් නේ![]()