Navitel Android GPS Sofware (Sinhala Activated)

gsamanthasliit

Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    Only Satelite indicating

    Machan I Installed Navitel to Huawei u8180 .It worked properly but some times the satelite symbol only indicating long time not coming to stable position..
    have all you got this problem ? is it with software case or satelite problem or is it my phone having GPS problem have to phone changed? please give advice me......

    Thanks...
     
    gunner4life

    Member
    Jul 23, 2009
    24
    1
    0
    CMB
    Machang I installed this on a Samsung Y.
    it shows my location in Someplace else rather than my location.
    any idea why is that?
    thanks
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    වැඩේ හරි මාතර යන්න ඕනේ එකා යාපනේ යයි වගේ :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ හරි මාතර යන්න ඕනේ එකා යාපනේ යයි වගේ :lol::lol::lol::lol:

    :frown: මොකෝ කොකටුවෝ හිනාවෙන්නේ ? :dull: උඹට මොන මැප්ද බන් .. ගල් ඉබ්බා වගේ ෂොප් එක අස්සෙම ඉන්න උඹ දන්නා ජී.පී.එස් !! :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown: මොකෝ කොකටුවෝ හිනාවෙන්නේ ? :dull: උඹට මොන මැප්ද බන් .. ගල් ඉබ්බා වගේ ෂොප් එක අස්සෙම ඉන්න උඹ දන්නා ජී.පී.එස් !! :P

    අනේ පල පල යන්න මම ගිය තැන් උබ දන්නේ නෑනේ:angry::angry:, අනික ඒ තැන් වලට GPS වැඩ කරන්නෙත් නෑ:P
    උබ ඉතින් ගෙදර ඉදන් බාත්රූම් යන්නෙත් GPS වලින් නේ :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල පල යන්න මම ගිය තැන් උබ දන්නේ නෑනේ:angry::angry:, අනික ඒ තැන් වලට GPS වැඩ කරන්නෙත් නෑ:P
    උබ ඉතින් ගෙදර ඉදන් බාත්රූම් යන්නෙත් GPS වලින් නේ :lol::lol::lol:

    උඹ ඉතින් වෙන කොහේ යන්නද බන් ? බවලත් උදවිය උඹව උස්සන් යන්නේ කඩේ කොල්ලා වගේ උඹට කියල බඩු උස්සන් යන්නනේ ..බඩු උස්සනකොට මේවා බලන්න බෑ තමා .. ඊළඟ පාර බඩු උස්සන් ඉන්න එන්න කිව්වේ කවදද ? :P:rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනේ පල පල යන්න මම ගිය තැන් උබ දන්නේ නෑනේ:angry::angry:, අනික ඒ තැන් වලට GPS වැඩ කරන්නෙත් නෑ:P
    උබ ඉතින් ගෙදර ඉදන් බාත්රූම් යන්නෙත් GPS වලින් නේ :lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked::shocked: