මචන් ල මන් දැනට BOC එකේ Trainee Staff Assistant කෙනෙක් විදිහට වැඩ කරනව මට මේ පාර 2012 AL රිසල්ට් වලින් NDT marine engineering ඇවිත් තියෙනව 

මේ දෙකෙන් මොකක්ද හොද කියපල්ලකො මට දෙකෙන් මොකක් තෝර ගන්ඩද කියල හිතා ගන්ඩ බැරුව ඉන්නෙ

දන්න කස්ටිය හෙල්ප් එකක් දියල්ලකො අනිත් අය BUMP එකක් වත් දියල්ල
හෙල්ප් කරන හැමෝටම rep++ වලින් සලකනව

මේ දෙකෙන් මොකක්ද හොද කියපල්ලකො මට දෙකෙන් මොකක් තෝර ගන්ඩද කියල හිතා ගන්ඩ බැරුව ඉන්නෙ

දන්න කස්ටිය හෙල්ප් එකක් දියල්ලකො අනිත් අය BUMP එකක් වත් දියල්ල
හෙල්ප් කරන හැමෝටම rep++ වලින් සලකනව