need big big instruction

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,749
    24,025
    113
    tracing Geo-location.. ... ...
    වැඩ්ඩා;13959233 said:


    බුට් එකක් වැදුනොත් උබේ බුට් දිවිනසා ගැනීමට හේතුව වැඩ්ඩා කියලා ලියුමක් ලියලා මැරිලා නම් අහු වෙන්න එපා.උබව අයෙත් පාරක් මරණව මම :)

    :lol::lol::rofl::rofl::rofl:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    mulinma kellata bf kenek innawada kiyala hariyatama hoyala balapan. eeta passe ubata poddak hari kamaththak thiyanawada kiyala yaluwekuge margen hoyala balapan. ithuru tika ape elakiri waddo tika kiyai...
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මචන් මන් මුලින්ම මේ දේ කියන්නම් ..ඕනම දෙයක් ඕනවට වඩා සිතට ගන් එපා..ඒක තමයි උබට දෙන මුල්ම උපදෙස.. :)එහෙම නැති උනොත් අන්තිමට ශෝඛන්තයක් වේ උබේ ජීවිත්ගේම..කෙල්ල බෑ කිව්වොත් නෙවෙයි..අපි කවුරුත් මැරෙන නිස..:) අපේ දෙමව්පියන්ටත් මේක අදාලයි..අපි අපිට වඩා කාටවත් ආදරේ නෑනේ... ඒ වගේම අම්ම තාත්තාගේ ඉදන් අනිත් හැම කෙනෙක් ගැනම දැඩි ආශාවක් ආදරයක් තියාගන්න එපා..තෘශ්නාව තියෙන තැන දුකක් තියෙනවා කියන අවබෝදයෙන් වැඩ කරපිය.. :):)

    මගේ උපදෙස් අනුව වැඩ කරපන්..මුලින්ම කෙල්ලට පේන්න පුලුවන් උපරිමෙන් ඒකි යන එන තැන් වල මුනට මුන හම්බෙයන්... :cool:හැබෙයි ඒකි පස්සෙන් එනවා කියල ඒකිට හිතිලා වඩේ චාමැක්z කරගන් එපා.. ඒකිට හිතෙන්න දීපන් මන් යන ගොඩක් තැන් වල මෙයත් ඉන්නවා කියන හැගීම.. ඒක තමයි මුලින්ම කරන්න ඕන ඒකිට උබ ගැන තත්පරයක් හරි හිතෙන්න.. :nerd:මොකද කෙල්ලෙක්ට දැනෙන්න දෙන්න ඔඅන උබ ගැන. එක පාරට හබක් ගාල ඇහුවම බෑ කිව්ව කියල ගගේ පනින උන්ටත් එක්ක මේ කියන්නේ.. :eek: හැබෙයි ඒකි දිහා කන්න වගේ බලන්න එපා මූනට මූන හම්බුනාම..

    ටික දවසක් මුලින්ම අහක බලගනින් ලාවට වගේ..ඊට පස්සේ ලාවට හිනාවෙයන් ඒකි අහක බලාගත්තට හරි හිනා උනෙ නැති උනාට හරි කමක් නෑ.. ඉවසපන් හැමදේටම... ඔය ටික කරල බලපන්කො මුලින්.. :dull: :dull: පස්සේ පස්සේ ටිකක් කතා කරන්න බලපන්..ඒකිට හොද යාලුවෙක් වෙයන්,පස්සේ ආදරෙ ප්‍රකාශ කරපිය නිකන් හිවලා වගේ හැමදාම ඒකිට් එක්ක කතා කර ඉන්නේ නැතුව..:lol: :lol:
    ඔන්න්න් අපි ගියා........


    tshirtZ
    :love::love::love::love:

    මේකනං ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ වැඩ කරනවා සුවර්... එකම දේ හදිසි වෙන්න එපා...
    ඔබට ජය!!!
    11.gif
    11.gif
    11.gif

    මම කෙල්ලන් ගැන මල පොතේ අකුරක් දන්නේ නැත
    දන්න කෙනෙක් වහාම මෙතන කමෙන්ට් කරලා උදව් කරන්න.
    බම්ප් තමයි

    :shocked::shocked::shocked::shocked: එතකොට උබ කොල්ලෝ ගැන විතරද දන්නේ??? :P:P:P
     
    Last edited:
    මචන්.. වැඩිය ගානට නොගෙන​.. හෙමින් ලගට ගිහින් කතා කරපන් යාලුවෙක්ට වගේ... හිතපන් ඒ කොල්ලෙක් කියලා.. නිකම් අහපන් මෙහෙම​.. "මම ඔයාව දැකලා තියෙනවා කීප දවසක්... ඒත් මම කල්පනා කලා කොහේදිද කියලා.. ඔයා හැමදාම මේ වෙලාවට පන්ති (වෙන මොකක් හරි උඹ ඒකිව දැකපු තැන​..) එනවද​?

    9k=
    ඒකි ඔව් කිව්වොත් ඉතින් පන්තිය ගැන අහගෙන යමන්.. හැබැයි ඉතින් පොලීසියෙන් ප්‍රුශ්න කරනවා වගේ නෙමෙයි.. හෙමින් සීරුවේ...

    ඒකි නැහැයි කිව්වොත් මෙහම කියපන් "මම ඔයාවා දැකලා තියෙන්වා.. ඒත් බලන්නකෝ නිච්චියක් නැහැනේ? ඒක නෙමයි.. ඔයාට අක්ක කෙනෙක් ඉන්නවද​?"

    අන්න එහෙම එහෙම කතාවක් පටන් ගනින්.. ඔන්න එක පාරටම පැනපු ගමන් "ඒ මම ඔයාට ආදරෙයි" කියලා එහෙමනම් කියන්න එපා.. කෙල්ලො කැමති නැහ​.

    තවත් එකක්.. උඹ ගැන​.. උඹේ පැටිකිරියම ඒකි ඉස්සරහ එක හුස්මට දිගහරින්න එපා.. උඹ ගැන අඩුවෙන්ම කියහන්.. මොකද කෙල්ලෝ ආසයි කුතුහලයට​.. ඉතින් උඹ ගැන ඒකිගේ හිතේ අබිරහසක් ඇතිකරන්න​. එතකොට ඒකි ආයෙත් උඹව හඹෙන්න ඒවි.

    ඔන්න කොල්ලො.. අමාරුම වැඩෙ.. ඔය අතරතුරේ කොහොම හරි ඒකිගේ ෆෝන් නොම්මරේ ඉල්ලගනින්... මෙහෙම කරහන්.. උඹ උඹේ නොම්මරේ ඒකිට දියන්... නැතිනම් ඒකිව ෆේස්බුක් එකට දාගන්න පුලුවඳ කියලා අහපන්.

    මට ශුවර් උඹට මේ කෙල්ලව සෙට් වෙනවා කියලා... මගෙන් සුභ පැතුම් මචන්.. බය නැතිව ගිහින් කතා කරහන්!
    Z
     
    • Like
    Reactions: kdstyle

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    කෙල්ලගෙ යලුවෙක් අල්ලාගනින්, ඔක්කොටම ඉස්සෙල්ලා හොද ජොබ් එකක් හොයගනින් සල්ලි තියනවානම් ගෙදරට උනත් කෙලින්ම වචනයක් දාන්න පුලුවනි. ඉස්සර කාලේ වාගෙ අද කෙල්ලො දුප්පත් උන් එක්ක එනවා අඩුයි මචන්. ඉගන ගනින් ලස්සන කෙල්ලක් හොයගන්න එකම මාර්ගය:no:
     
    • Like
    Reactions: kdstyle

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එතකොට උබ කොල්ලෝ ගැන විතරද දන්නේ???[/SIZE] :P:P:P
    එහෙම සීන් එකක් නෙවෙයි මචන්. මම කෙල්ලෙක් එක්ක කවදාවත් යාලුවෙලා නෑ. ඒකයි එහෙම කිව්වේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මුලින්ම දන්න දන්න ක්‍රම භාවිතා කරලා එකිගෙ විස්තර ටිකක් හොයගෙන facebook එකේ add කරපන්
    මුලින්ම පැනපු ගමන් chat කරන්න යන්න එපා
    likes, comment දදා හිටපන්

    පාරෙදි දැක්කම පොඩි හිනාවක් සමග ඔලුව පොඩිඩක් නවල පලයන්
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්.. වැඩිය ගානට නොගෙන​.. හෙමින් ලගට ගිහින් කතා කරපන් යාලුවෙක්ට වගේ... හිතපන් ඒ කොල්ලෙක් කියලා.. නිකම් අහපන් මෙහෙම​.. "මම ඔයාව දැකලා තියෙනවා කීප දවසක්... ඒත් මම කල්පනා කලා කොහේදිද කියලා.. ඔයා හැමදාම මේ වෙලාවට පන්ති (වෙන මොකක් හරි උඹ ඒකිව දැකපු තැන​..) එනවද​?

    Z


    පුදනකොටම කාපි යකා
    යකෝ මෙහෙම හරි යන්නෙ නැ දැන්
    :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කෙල්ල ගැන උබ උනන්දු වෙනවා කියල පෙන්නපන්. ගොඩක් කෙල්ලො ආසයි එකට. :P