EVC

Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    ඉන්දියන් ෆිඩ් එකද අපි සල්ලී දිලා බලන්න ඕනේ.. ඊයා ඉට වඩා හොදයි පරණ ටොරන්ට් සයිට් ටිකම..

    okkama hambenne anaha sri lanka idan balanakota moko india feed eka set wenne but awlak naha
     

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    මමනම් දැනට use කරනවා. Premium Package එක use කරන්නේ 5ක් එක්ක සෙට් වෙලා... අවුලක්ම කියන්න දෙයක් නෑ.. ඒත් latest movies අඩුයි... Latest Movies සමහර ඒවා Add වෙන්න ටිකක් කල් යනවා.. පහු ගිය ටිකේ ඇවිත් තිබුනේ DC movies සෙට් එක.. Justice League, WonderWoman, Batman vs Superman ඔය සෙට් එක.. Netflix Originals ඒවා වගේ තමයි ගොඩාක්ම තියෙන්නේ. හැබැයි ඉතින් Quality එකනම් පට්ටයි ඉතින්.. Download කරලා උනත් ඕනම වෙලාවක බලන්න පුලුවන් නිසා වටිනවා.. කට්ටියක් සෙට් කරගෙන අනිත් Package එකට යන්න පුලුවන්නම් ගාන තවත් shape වෙනවා. මට Premium package එකට මාසේකට යන්නේ €5 යි ( රු.1000 )
    download karanne khomada bn
     
    • Like
    Reactions: nivish

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,297
    113
    ලංකාවට හරියනේ නෑ මචං. මාත් පුලුව්න්න්ම් content සල්ලි දීලා ගන්නවා. ඒත් මෙහෙම තේරුමක්ම නෑ.
    එකම ගාන දීලා region එකට content ලොක්නම් තේරුමක් නෑ.
    ඒකට vpn ගන්නකොට ඒකට වෙනම ගානක් ගෙවන්න වෙන්වා.
    පිටරට වෙනම ඉන්ටෙර්නෙට් පැකේජ් තියෙ netflix වලට වෙනම. නෙට්ෆ්ලික් වලට වෙනම gb ගානක් free වගේ. ලංකාවේ නෑ. ලංකාවේ එහෙම දුන්නත් වැඩක් නෑ content unlock කරන්න කියලා vpn දැම්ම ගම්ං නෝමල් පැකේජ් එකෙන් කැපෙන්නේ.
    ඔව් අර අනිත් කේස් එක movies නැති එක
    ඔව් බං...Netflix නම් ටිකක් හරි ශේප්...Amazon prime නම් VPN දාලත් බලන්න බෑ...උන් account එක හදපු රට හරි use කරන card එකේ රට හරි බලනව,.... :sneaky:
     
    • Sad
    Reactions: EMINƎM

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    මාත් කලින් use කරා..දැන් නම් නැහැ ..අපි හැම එකක්ම ටොරෙන්ට්ස් download කරලා බලලා හුගක් කාලෙකට පස්සෙනෙන් මේකේ යන්නේ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    Netflix Hulu amozonprime Apple TV hbo max IPTV oya serma thiyanwa .samahara account dunne elakiri premium account dena yaluwa @luckgrlS

    DNS dala palayan me loke thiyana ona content 1k balanna puluwan 4k ewa patta dialog or SLT add-on eka daganna.echcharai.

    Netflix witharak gannawanam eBay seller kenkgen ganna 1year account 4k 1k 25usd ganna puluwan.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    DNS dala palayan me loke thiyana ona content 1k balanna puluwan 4k ewa patta dialog or SLT add-on eka daganna.echcharai.

    Netflix witharak gannawanam eBay seller kenkgen ganna 1year account 4k 1k 25usd ganna puluwan.
    [/QUOTE]
    DNS daala yaddi kepenne normal account eken nemeda ara addo-on wala?ubata sure da macho?

    hoda seller kenek nedda ban ebay eke uba danna?
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කොල්ලනේ මම බැලුවේ netflix ගන්න කියල..උබල මේ වෙද්දිත් netflix යූස් කරනව ඇති. පොඩ්ඩක් අදහස් ටිකක් කියපල්ල.

    • USD 9.99 පැකේජ් එක ගන්න බැලුවේ..මේක ෂේප් නේද..මම විතරයි බලන්නේ..මිට වඩා අඩුවට ගන්න account ෂුවර්ද?
    • මොනවද උබල recommend කරන movies/tv series බලන්න.
    • ඩයලොග් 999 පැකේජ් එක ගන්න බැලුවේ. ඒක ෂේප් නේද?
    මිට අමරතව උබලගේ අදහස් දාපන් netflix ගැන
    ow ow math use karanne dialog unlimited dagena. ow 9.99 is ok and 2 people can stream in HD quality.

    please check below link for TV series.
    https://www.imdb.com/list/ls027193294/
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    download karanne khomada bn
    උබ downoad කරන එක උබෙ my list ඒකේ හරි library එකේ හරි save වෙනවා.. ඊට පස්සෙ බලන්න පුලුවන්..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    DNS dala palayan me loke thiyana ona content 1k balanna puluwan 4k ewa patta dialog or SLT add-on eka daganna.echcharai.

    Netflix witharak gannawanam eBay seller kenkgen ganna 1year account 4k 1k 25usd ganna puluwan.
    DNS daala yaddi kepenne normal account eken nemeda ara addo-on wala?ubata sure da macho?

    hoda seller kenek nedda ban ebay eke uba danna?
    [/QUOTE]
    Na onama streaming service ekaka sever IP detect wenne ISP Lata datawalin kapen na.youtube kapila nane umbe ewage thamai.

    UK Ganiyek gen gaththe poddak balahan wena kenek.meya apahu danne account eka 10wenida wage account bill wena dawasata ahema thawa 4k set kragannawa.
     
    Last edited: