මේ විස්තර ටික දීල යමුකො මචන්ලා.
1. Academic Qualification
2. Professional Qualification
3. Job / Experiance
4. Salary
* වෙනත් it related qualifications or experiance නැති කෙනෙක්ට CISCO Certification වලින් විතරක් ජොබ් එක්කට යන්න පුලුවන්ද ලංකාවෙ ?
*Network ෆීල්ඩ් එකට එනවනම් කොතනින්ද පටන් ගන්න ඕන මොනාද ස්ටඩී කරන්න ඕන ( ඉස්සෙල්ලම CISCO Certificate ටික අරන් පස්සෙ IT Topup Degree එකක් කරගන්න එක හොඳයිද )
*දැනට it related නොවන ෆීල්ඩ් එකක ඉන්න , ෆුල් ටයිම් it ඩිග්‍රි එකක් කරන්න අමාරු කෙනෙකුට networking ෆීල්ඩ් එකට එන්න හොඳම විදිය මොකක්ද?

Last edited: