Networking Help

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මචං අපේ මල්ලිට A/L වලින් පස්සේ මේ දවස් වල කරන්න හොද IT කොර්ස් එකක් හොයනවා.
    කාට හරි කියන්න පුලුවන්ද ? Networking වලින් ඉහලට යන කෙනෙක් ට තියෙන Path එක.
    මුලින්ම කරන්න ඔනේ CCNA ද ?
    කරන්න තියෙන Institute මොනාද ?
     

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    CCNA Academic karanna kiyapan

    Lalith Athulathmudali Vocational Training Center

    CCNA iwara unata passe
    Top-Up degree ekak karanna set wuna nan goda
     
    Last edited: