neutral colour ඇදුම්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,517
    6,381
    113
    මම සාමාන්‍යෙන් neutral colours තමයි අදින්නෙ.රතු වගේ eye catching පාට ඒව ඇන්දත් හරි අඩුවෙන් තමයි. පාටවල් ගොඩක් එකට තියෙන ඇදුම් වලට නම් ආස ම නෑ. minimalism වලට සම්බන්ධ ගෲප් එකක ඉන්නකොට රට ඉන්න ගෑනු කෙනෙක් කියලා තියෙනවා දැක්කා ජපානය කොරියාව වගේ රට වල නිකම් uniform වගේ හැමෝම අදින්නෙ neutral colours ඒ නිසා එපා වෙනවා කියලා. එහෙම දෙයක් ඔයාලටත් දැනෙනවද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,062
    11,692
    113
    නියුටල් කලර් කියලා එකක් ගැනනම් දන්නේ නෑ ආයුබෝන් . නියුටල් කියලා දන්නේ ජොකා නොදා කලිසම ඇන්දම විතරයි . පිට දෙස දෙසාන්තර වල කරක් ගහලත් නැහැ . තද පාටනම් දිරවන්නේ නෑ තමා . අළු සුදු කළු සෙට්.
     
    • Like
    Reactions: Psiko

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මටනම් වෙන උන් මොනව කිව්වත් මට සැටිස්නම් අවුලක්ම නෑ.
    මන් අදින්නෙ ගොඩක් දුරට කලු, weekend එකේ white. නැත්තන් මට සතියක් ඉවරයි කියල මීටර් වෙන් නෑ.
    කොහෙ හරි යද්දි shades wenasak oone unaama.
    Screenshot 2024-08-21 at 20.53.09.png
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,670
    4,003
    113
    මමත් ගොඩක් අදින්නේ ඒවගේ තමා. ගොඩක්ම තියන්නේ කළු, සුදු, ලා නිල්, අළු වගේ පාටවල් තමයි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,069
    -10,931
    113
    🤍
    මටනම් වෙන උන් මොනව කිව්වත් මට සැටිස්නම් අවුලක්ම නෑ.
    මන් අදින්නෙ ගොඩක් දුරට කලු, weekend එකේ white. නැත්තන් මට සතියක් ඉවරයි කියල මීටර් වෙන් නෑ.
    කොහෙ හරි යද්දි shades wenasak oone unaama.
    View attachment 235251
    math me colours witharai

    anik color ekakinwath adum ganne naa

    ehma adina un pennnwt baaa
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    සමේ පාට අනුව ඕක ගලපන්න වෙනවා.
    good point. neutral colors උනත් skin tone එකට match වෙනවද කියල බලන්න ඕනේ. සුදු , fair skin නම් Light & pastel colors තමයි හොද, soft bluesවගේ මරු.
    කළු අයට නම් Vibrant colors තමයි , සුදු තමයි ඔය සෙට් එකට ගොඩක් හොද. නැත්නම් blue, etc.

    p.s.-
    හැබැයි පුතේ මේක ඉතින් day/night අනුවත් වෙනස් වෙනවා. :baffled:
     
    Last edited: