New Admin

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    @GTRZ ,@tintin123 ,@spamcheck . Oyalama tag karala me msg eka danna hithune godak aya admin support ilala thread dala thibba wage mathakai . Thread walata reply Dana GT wa Dan dakinnath na. Mama hithanawa oyala bc Nisa kunu prashna wisadanna welwak nathiwa athi kiyala(mata nam thama kagen wath prashna awe na).eka Nisa temp admin kenek wa path karanna masa 3kata sarayak wage Honda reputation ekka thiyana member kenek wa vote ekak thiyala path karanna limited admin rights ekka.meka mage idea ekak.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    හරි හරි @siri_ayya පත් කරපන් අපි මුකුත් හිතන්නේ නැහැ. මයිත්‍රී එළවලා ගෝටා ගෙනාවා වගේ වැඩක්. කමක් නැහැ ආසාවනේ.
    Hamadama wali daganna ayata chande illanna ba ethokota nikan lankawe government eka wage wenawa.@GT ta kamathi list eka danne API vote karanne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    කට්ටිය එකතු වෙලා මට බලේ ලබා දෙන්න
    මං දන්නව කරන්න ඕන හැටි
    පන්නල දාන්න ඕන එවුන්ව දෙපාරක් හිතන්නෙ නෑ බෑන් කරනව
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    කට්ටිය එකතු වෙලා මට බලේ ලබා දෙන්න
    මං දන්නව කරන්න ඕන හැටි
    පන්නල දාන්න ඕන එවුන්ව දෙපාරක් හිතන්නෙ නෑ බෑන් කරනව
    Chandi hari yanne na.mole thiyana manussayek wenna one
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    Hamadama wali daganna ayata chande illanna ba ethokota nikan lankawe government eka wage wenawa.
    tintin එහෙම නිතරම ඔන්ලයින් එනවා. pm දැම්මම reply කරනවා. හැබැයි මුන් ඉල්ලන්නේ ගොන් දේවල් ටැග් කරලා. ෆෝරම් වල වලි යනවා කොහෙත්. ඔය උදව් ඉල්ලන උනුත් මුලින්ම රණ්ඩුවට ගිහින් දැන් හොට බිම ඇනිච්ච අය. එයාලට රිදුනම ඇඩ්මින්ලා ටැග කරලා සුදනෝ වෙනවා. අපිට තව අකවුන්ට් එකක් බලලා ෆේක්ද නැත්ද කියන්න බැහැනේ. ඇඩ්මින් ලා ඒක බලලා කරයි. ඔය සාන්ත වරු වගේ සෙට් එකයි මේකේ ෆේක් සෙට් එකයි දෙගොල්ලොම මේකට වදයක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    යම් කිසි මොඩරේසන් එකක් තිබ්බ නන් වටිනව, පෙන්නෙ නන් එහෙම නෑ වගෙ
    පහුගිය දවස් වල.

    එතනත් රීල නේද ලූසර්ල ඇවිල්ල

    කට්ටිය එකතු වෙලා මට බලේ ලබා දෙන්න
    මං දන්නව කරන්න ඕන හැටි
    පන්නල දාන්න ඕන එවුන්ව දෙපාරක් හිතන්නෙ නෑ බෑන් කරනව

    bollywood describe GIF
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    @GTRZ ,@tintin123 ,@spamcheck . Oyalama tag karala me msg eka danna hithune godak aya admin support ilala thread dala thibba wage mathakai . Thread walata reply Dana GT wa Dan dakinnath na. Mama hithanawa oyala bc Nisa kunu prashna wisadanna welwak nathiwa athi kiyala(mata nam thama kagen wath prashna awe na).eka Nisa temp admin kenek wa path karanna masa 3kata sarayak wage Honda reputation ekka thiyana member kenek wa vote ekak thiyala path karanna limited admin rights ekka.meka mage idea ekak.
    සිරි අයියා ඇඩ්මින් දමුතේ යි 🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83