ලංකාවේ ආපු අහන්න පුලුවන් මුල්ම ඩ්‍රිල් ට්‍රැක් එක , ඇත්තටම දැන් හොද ප්‍රොජෙක්ට්ස් ගොඩක් එනවා මචන්ලා අලුත් කොල්ලන්ගෙන් අහන්න පුලුවන් , ඇත්ත කැරි ගූ ඉන්දියන් සාම්පල් කෑලිත් එනවා ඒ වගේම හොද ඇල්බම්ස් ටිකකුත් පොඩි පොඩි ආටිස්ලගෙන් ඇවිල්ලා තියනවා මේ දවස් වල
තාම ලන්කාවට මෙලඩික් සීන් එක අවේ ලොකුවට ආවේ නැති උනත් කොස්ත , උගෙ වටේ සෙට් එක පට්ට ට්‍රැක්ස් ටිකක් කරලා තියනවා වයිබ් වෙන්න පුලුවන්
මේකෙ සේනි ඉන්සේන් මට මුලදි නම් පට්ට ආටිෆිශල් උගෙ මුල් ට්‍රැක්ස් බට් මේක තමයි උගෙ මුලින්ම සෙට් වෙච්ච එක අයෙශ්මන්ත ගෙ ඇල්බම් එකත් මරු උබලා අනිවාර්යෙන් අහපන්, මේ වගේ සින්හල පොඩි පොඩි උන්ගේ ඇල්බම්ස් ටිකක් පට්ට ආතල් සිරාවටම