zsrilanka කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව එක බාපන්.අඩෝ සිංහල ෆොන්ට් එක ෆොටෝෂොප් වල ගහන්නේ කොහොමද ..copy paste කරා http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml?maps=s_u-dlm.xml
මෙතනින් ..එත් මට ඕන ෆොන්ට් එක සෙලෙක්ට් වෙන්නේ නැනේ![]()
අඩෝ සෙට් උනොත් එවපන් මචෝ හරිද.මචන් අර ඉසිවර ෆොන්ට් සෙට් එක හොයාගන්න නැතිද? FM abhaya වගේ ටික නෙමේ අනිත් ටික
![]()
මෙන්න මේ ටික ? ඔක්කොම නෙමේ ඇදුම තරමේ දෙක තුනක්වත් ?

මට සෙට් උනොත් එවන්නන් මාත් මේ හොයනවා ඔය සෙට් එක :/zsrilanka කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව එක බාපන්.
අඩෝ සෙට් උනොත් එවපන් මචෝ හරිද.![]()