New Sinhala Font

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මචන් අර ඉසිවර ෆොන්ට් සෙට් එක හොයාගන්න නැතිද? FM abhaya වගේ ටික නෙමේ අනිත් ටික
    sampurna-akuru-pela_09.jpg

    මෙන්න මේ ටික ? ඔක්කොම නෙමේ ඇදුම තරමේ දෙක තුනක්වත් ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    අඩෝ සිංහල ෆොන්ට් එක ෆොටෝෂොප් වල ගහන්නේ කොහොමද ..copy paste කරා http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml?maps=s_u-dlm.xml
    මෙතනින් ..එත් මට ඕන ෆොන්ට් එක සෙලෙක්ට් වෙන්නේ නැනේ :(
    zsrilanka කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනව එක බාපන්.
    මචන් අර ඉසිවර ෆොන්ට් සෙට් එක හොයාගන්න නැතිද? FM abhaya වගේ ටික නෙමේ අනිත් ටික
    sampurna-akuru-pela_09.jpg

    මෙන්න මේ ටික ? ඔක්කොම නෙමේ ඇදුම තරමේ දෙක තුනක්වත් ?
    අඩෝ සෙට් උනොත් එවපන් මචෝ හරිද. :D