එහෙම නම් ඉතින් සෙට් වෙන්නේ අස්වැසුම දීමනාව ලැබෙන සෙට් එකේ ජොබ් තමා. උන් කැමති වෙලාවක ජොබ් එක කරලා ෆ්‍රී එකේ ඉදල අස්වැසුමත් අරන් සැපේ ඉන්නවා.මෙහෙමයි . climate එක හොදයි ජොබ් එක තමයි අවුල මට නම් . free එකේ ඉන්න තිබ්බනම් කැමති වෙලාවක වැඩක් කරගෙන අවුලක් නෑ . ඔය හරක් බලන , මඩ නාගෙන වැඩ කරන එක තමයි කේස් එක .