මේක බලලා ගිහින් තියනවා 16 දෙනෙක් එත් මේකට රේප් දිලා තියෙන්නෙ දෙන්නයි තාම...
මේක මට විතරක් නෙමෙ එලකිරි එක්කෙ ත්රෙඩ් දාන හැම කෙනාටම එ කියන්නෙ මහන්සි වෙලා ත්රෙඩ් දාන අයට අනිවර්යෙන් රේප් එකක් දෙන්න....
එම කලා කිලා සල්ලි කැපෙන්නෙ නැහැනෙ එක නිස දෙන්න.
තමන් එක හොදට බලලා සද්ද නැතුව යන්නෙ නතුව රේප් එක්කක් දිල යන්න මීට පස්සෙ
මන් මෙම කිවෙ මේ එලකිරි සයිට් එක්කෙ ගොඩක් අයගෙ ත්රෙඩ් මන් බලුව හරි හොද ත්රෙඩ් දනව එත් කෞරුත් රේප් දිලා නැහැ එම කරන්න එපා...
අපි මෙම දැම්මා කිලා සල්ලි ලැබෙන්නෙ නැහැ එත් අපි මේවා දන්නෙ ඔයාලා නොදන්න නිසයි...
ඔයාලට ඉගෙන ගන්නයි
ඔයාලා මෙම රේප් නොදි යද්දි අපිට හරි දුකයි


