NIBM,NSBM අය පොඩ්ඩක් ආවනම්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    NIBM,NSBM අය පොඩ්ඩක් ආවනම්

    මචන් මම NIBM යන්ඩද කෙලින්ම NSBM යන්ඩද..මොකද NIBM එකේ ඩිප් එකක් හරි තියෙනව..nsbm එහෙම නෑනේ...කෙලින්ම ඩිග්‍රි එක. :oo:

    මගදි හිට්ටොත් අපරාදයක්,මේ දෙකේ එකම ටිකමද යන්නේ ...නැත්නම් අමාරුද NSBM එකේ :P

    ගිය අය හිතන්නේ කොහොම කලොත් හොඳද

    NIBM එකේ ගාන NSBM ට වඩා අඩුයි නේද :oo:

    අනිත් එක NSBM එකේ මට Certificate එක කරන්ඩ වෙනවා..NIBM එහෙම අවුලක් නෑ කිවුවා..කෙලින්ම කරන්ඩ පුලුවන්ලු :yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මම බෙනා;17914610 said:
    මචන් මම NIBM යන්ඩද කෙලින්ම NSBM යන්ඩද..මොකද NIBM එකේ ඩිප් එකක් හරි තියෙනව..nsbm එහෙම නෑනේ...කෙලින්ම ඩිග්‍රි එක. :oo:

    මගදි හිට්ටොත් අපරාදයක්,මේ දෙකේ එකම ටිකමද යන්නේ ...නැත්නම් අමාරුද NSBM එකේ :P

    ගිය අය හිතන්නේ කොහොම කලොත් හොඳද

    NIBM එකේ ගාන NSBM ට වඩා අඩුයි නේද :oo:

    අනිත් එක NSBM එකේ මට Certificate එක කරන්ඩ වෙනවා..NIBM එහෙම අවුලක් නෑ කිවුවා..කෙලින්ම කරන්ඩ පුලුවන්ලු :yes:

    ඔය විදියෙම NSBM/NIBM ගැන අහලා නුලක් මේ ඊයේ පෙරේදත් තිබ්බා බන්.පොඩ්ඩක් හොයල බලපන්..එකෙත් ඇති කට්ටිය දීපු අදහස්..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    waren bn NIBM kawru koma qath lessi nane bn degryak gnna, api karath apita, ubata oninm magadi ayin wethaki NIBM eke nm e qe, dip ekn witrk oni nam, NSBM em baa antima wenkn karaata psse digry eka denne, awlak wunoth okkoma iwray, exam repeat krnna rs500 yay ynne NIBM ,,, NSBM nm dnnena
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    A/L නැති අයට certificate course එක කරලා foreign degree එකක් කරන්න පුළුවන්..UGC recognised degree එකක් කරනවා නම් අනිවා A/L ඕන..කඩ්ඩ ප්‍රශ්නයක් කරගන්න එපා බං..කඩ්ඩ බැරි උන් ඕන තරම් NSBM එකේ ඉන්නවා..මොන degree එක කරත් අමාරුයි තමයි බං..උබේ උත්සහයයි කැපවීමයි තියෙනවා නම් degree එක ගොඩ දාගන්න පුළුවන්..Green University එකත් එන නිසා NSBM හොදයි කියල මම හිතනවා :yes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    waren bn NIBM kawru koma qath lessi nane bn degryak gnna, api karath apita, ubata oninm magadi ayin wethaki NIBM eke nm e qe, dip ekn witrk oni nam, NSBM em baa antima wenkn karaata psse digry eka denne, awlak wunoth okkoma iwray, exam repeat krnna rs500 yay ynne NIBM ,,, NSBM nm dnnena

    ow ithin eka aththa,ehemda macha NSBM eke 1500 :baffled:

    gedarin kiynneth NIBM pala kiyla,NIBM eken Dip eken passe training hoyala denwda
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    A/L නැති අයට certificate course එක කරලා foreign degree එකක් කරන්න පුළුවන්..UGC recognised degree එකක් කරනවා නම් අනිවා A/L ඕන..කඩ්ඩ ප්‍රශ්නයක් කරගන්න එපා බං..කඩ්ඩ බැරි උන් ඕන තරම් NSBM එකේ ඉන්නවා..මොන degree එක කරත් අමාරුයි තමයි බං..උබේ උත්සහයයි කැපවීමයි තියෙනවා නම් degree එක ගොඩ දාගන්න පුළුවන්..Green University එකත් එන නිසා NSBM හොදයි කියල මම හිතනවා :yes:

    Ow macha eka aththa :yes: macha