NIBM,NSBM අය පොඩ්ඩක් ආවනම්
මචන් මම NIBM යන්ඩද කෙලින්ම NSBM යන්ඩද..මොකද NIBM එකේ ඩිප් එකක් හරි තියෙනව..nsbm එහෙම නෑනේ...කෙලින්ම ඩිග්රි එක.
මගදි හිට්ටොත් අපරාදයක්,මේ දෙකේ එකම ටිකමද යන්නේ ...නැත්නම් අමාරුද NSBM එකේ
ගිය අය හිතන්නේ කොහොම කලොත් හොඳද
NIBM එකේ ගාන NSBM ට වඩා අඩුයි නේද
අනිත් එක NSBM එකේ මට Certificate එක කරන්ඩ වෙනවා..NIBM එහෙම අවුලක් නෑ කිවුවා..කෙලින්ම කරන්ඩ පුලුවන්ලු