ප්රශ්නෙ මේකයි, NIC එකක් නැති මනුස්සයෙක් Covid vaccine එක ගන්නෙ කොහොමද? ග්රාමසේවක සහතික කලත් බෑ කියනව, ID එක නැති නිසා. දන්න කෙනෙක් විසදුමක් කියන්න පුලුවන්ද? (අපේ ගෙදර වැඩට ඉන්න මනුස්සයට NIC එකක් නෑ. එයාට vaccine එක ගහගන්න විදියක් ඕනි. ගෙදර අනිත් ඔක්කොම vaccine එක අරගෙන තියෙන්නෙ.) 
මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?

මන් දන්න තරමින්, තවමත් ගොඩක් මිනිස්සු ඉන්න්ව ගම්බද පැති වල, NIC නැති. ඒ මිනිස්සුන්ට විසදුමක් නැද්ද මුකුත්?
, දැන් රස්සාවල් කරනව උන්. පොඩි කාලෙ ඉදලම තේ දලු කඩන එක තමයි කරල තියෙන්නෙ මේ මනුස්සය.