Mama next week mangala kinkini eke danawa... Thapalenma yawanna puluwanne form eka puroolaa
ammo yako




Mama next week mangala kinkini eke danawa... Thapalenma yawanna puluwanne form eka puroolaa




Ayio mama komath binna bahinawa. Ethakota university yannath lesine.
Bandinawa kiwwata koti ganan denawa kiwwath upset ayawa bandinne na. Katha baha karala therum aran thami. Hamogema adu padu tiyenawa. Anika habai mata ona banumak ahala karabagena inna ahaki. Mama randu walata aththema na ganu ekka.
degree eka iwara unata igeneema iwara wenne nahane. Mata full time study karanna ona. me degree ekata passe thawa dekak karannai inne. Eeta passe postgrad patan gananwa
Wadimal kenek marry karana eke nam ammage awulak na.. Mama palaweniyata yaluwela hitiyeth akka kenek ekka (ammala danuwathwa)
අඩෝ මට තේරෙනව උබව, මාත් උබ වගේම තමයි, අක්ක කෙනෙක්නම් මට අවුලක්නෑ, ඒත් බැදල දික්කසාදවෙච්ච උනුයි, ලමයි ඉන්න උනුයි බෑ, මටත් පාර්ට් ටයිම් ලබ්බවල් හරියන්නෙ නෑ, මටත් මේකට පස්සෙ තවත් ඩිග්රියක් පටන් ගන්නට් ඕන. රෙදි හෝදන්ට, උයන්ටත් පුලුවන්, ඒකට බන් මේවගෙ ත්රේඩ් දාල හරියන්නෙ නෑ, ප්රපෝසල් වලින්නම් මේ අාත්මෙට බැරිවෙයි, ඩොක්ට කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් ටෝක් කරපන්.
Mata kiyanna amathaka una ban mata cricket and football sellam karannath ona...
Doctor kenek Engineer kenek mata hariyanne na ban.. Wife ma ekka gedara inna ona ekai
උබත් මන් වගේ,
උබටත් ADHD
මන් සිරාවට කියන ඒව අනිත් උන් හිතන්නෙ ජෝර්ක් එකට කියල
ටෙස්ටිකල් අයින් කලාම ඇඟ හැදෙන එක ඇත්තද ඒ කියන්නෙ?![]()
දන්නේ නෑ හරියටම.එත් ඔය බරකරත්ත අදින හරක්ගෙනම් ඇට තලනවා කියලා අහලා තියනවා
Mata proposal ekak awilla tiyenne... Thaththage yaluwekge duwak. Eth ee kella job karanawa ekai awula
උබ හොයන විදිය ගෙදරට කීවද,
උබ රස්සාවක් කරන්ට බෑ කීවම ඒකිගෙ අම්ම කැමතිවෙයිද
Dan u e dgree 1 mokkda ethkota
Ekko thota 36i
Naththan aathal denawa
Dgree 1 iwara karanta kalin ubta komada project managr kmk hambune
na machan mama dan karanne 2nd degree eka
Ai 4to ekak?