Nissan leaf

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මොකක්ද බන් මේ කියන හරුපේ? දැන් උබ කියන්නේ මේ ලෝකේ තියෙන හැම trend එකම අනිවා පවතියනවා කියලද? අහල එහෙම තියෙනවද දන්නේ නැහැ Nokia කියල brand එකක් ගැන නේද. අදහස් කලේ වෙන දෙයක් නම් පැහැදිලි කරපන් මචං.

    අපි ජීවත් වෙන්නෙ කැරකෙන ලෝකයක. සැරින් සැරේ හෙල්ලුනාට අවුරුදු බිලියන ගාණක් මේ ලෝකය කැරකුනේ එකම පැත්තට. කවදාවත් ආපස්සට කැරකුනේ නැහැ. ඒක හැමදේටම අදාල සදාතනික සත්‍යයක්.

    Nokia කියන්නෙ මම කියන තර්කය ඉතාම හොඳින් විස්තර කරන්න පුළුවන් Case Study එකක්.

    උන් සිම්බියන් මත්තෙ නැහෙන්නේ නැතුව මුල් දවස් වලම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණානම් මේ වෙනකොට Samsung ලොවෙත් නැහැ. තමන්ගේ නිෂ්පාදනය කොච්චර හොඳ වුනත් වැඩක් නැහැ මාර්කට් එකේ රැදෙන්න අවශ්‍ය වෙනස් කම් කරන්න බැරිනම්.

    ඒ හින්දයි කියන්නේ මේ ලෝකය කැරකෙනවා කියලා. ඒක තේරුම් නොගත්ත අය හැලිලා යනවා
    .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කාලයත් සමග පරිණාමය වෙච්ච සාමාන්‍ය මට්ටමක හරි IQ අගයක් තියෙන අයෙකුගෙ මොළයට හැකියාව තියෙනවා දෙයක් දිහා සාපේක්ෂව බලන්න.

    1. අළුත් S Class එකක් ගන්න සල්ලි තියෙන එකෙක් නිසාන් ලීෆ් එකක් දිහා හැරිලවත් බලන්නේ නැහැ.

    2. අවුරුදු 15 කට වඩා පරණ යුරෝප් කාර් එකකට කර ගහන්න තරම් මොළේ උණකුයි වෘෂණ කෝෂ වල උග්‍ර චර්ම රෝගයකුයි තියෙන එකෙකුත් නිසාන් ලීෆ් එකක් ගැන හිතන්නෙ නැහැ.

    අවුරුද්දට කිලෝ මීටර් 15000 - 20000 ක් දුවන, ඒකෙන් 90% - 95% ඔෆිස් යන එන එකටයි, එදිනෙදා වැඩ වලටයි දුවන මාස් පඩි කාරයෙක් හරි ගෙදර තව වාහනයක් තියෙන එකෙක් හරි තමා නිසාන් ලීෆ් එක ගැන හිතන්නේ.

    ඒ අය වැටෙන කුලකයට තිබුනු ඔප්ෂන් වලින් හොඳම ඔප්ෂන් එකක් තමා නිසාන් ලීෆ් කියන්නේ. නමුත් බජට් එකත් එක්ක ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ ලෝකය පාලනය වෙන ස්වභාවික ධර්මතාවයන් සහ වෙළඳපොළ පාලනය වෙන විද්‍යාත්මක නියමයන් තියෙනවා. ඒ හින්දයි මම කියන්නේ මේක කීප දෙනෙකුගෙ අවශ්‍යතාවය මත කරපු තාවකාලික දෙයක් කියලා.

    මල් වට්ටි සහ මල් වඩම් අනවශ්‍යයි !

    "සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."

    මොනවා කියෝනවද මන්දා? දැන් මමද ඔප්ශන් ගැන කිව්වේ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැඩිපුර කතා කරන්න බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. ඒත් මගේ පෝස්ට් එක කීප සැරයක්ම quote වෙලා තියෙන හින්දා ටිකක් ප්‍රතිචාර දක්වන්න හිතුනා. දැන්නම් multi quote එහෙමනම් හරියට මතකත් නැහැ. quote වෙලා තියෙන පිළිවෙලට මගේ අදහස් දක්වන්නම්.

    මේ කාරණය ගැන කාරුණු තුනක් දක්වන්න පුළුවන්.

    1. මේ තියෙන්නෙ 2012 තත්ත්වය. නමුත් දැනටත් මේකේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒත් තාප ජනන විදුලිය ප්‍රතිශතය 2015 අඩු වෙලා තියෙනවා. ඒත් ඒක නෙවෙයි මගෙ පලවෙනි කාරණය. මේ තත්ත්වය ඉහළ කොත්මලේ, උමා ඔය වගේ දැනට අවසාන අදියෙරෙ තියෙන ජල විදුලි ව්‍යාපෘති එක්ක වෙනස් වෙනවා. එක එක දේශපාලන සහ සමාජයීය හේතු හින්දා ඒවා පරක්කු වුනත් ලබන වසර 1 - 2 ඇතුලත ඒ ව්‍යාපෘති දෙකම අවසන් වෙනවා. ඒ කෙටි කාලීන තත්ත්වය.

    2. දිගු කාලීනව කොහොමත් පුනර්ජනන ශක්තීන් ලංකාවේ ඇති වෙනවා. එතකොට කොහොමත් මේ ප්‍රස්ථාරය වෙනස් වෙනවා. ලංකාවේ හදන්න බැරි වුනත් ඉන්දියාවෙන් න්‍යෂ්ඨික විදුලිය ගන්න සැලස්මක් ගැන පහුගිය කාලේ කතා වුණා. මතුපිටින් වෙන කතාවක් ගියාට නැති වෙච්ච අබ්දුල් කලාම් හදිස්සියේ ලංකාවට ආවෙත් එකටයි. ඒ නැතත්, සූර්ය තාපය, සුළං බලය හා මුහුදු රළ පාවිච්චි කරලා විදුලිය නිපදවීමේ හැකියව ලංකාවට තියෙනවා.

    3. අවසන් කාරණය වශයෙන් අපි හිතමු මේ මොකුත්ම හරියන්නෙ නැතුව අපි 100% තාප බලයෙනුයි විදුලිය නිපදවන්නෙ කියලා. නිසාන් ලීෆ් එකේ කිලෝ මීටරයකට යන්නේ රු. 3 -4 ත් අතර ගාණක්. ඒක රු. 117 වෙන පෙට්‍රොල් ලීටරයක ගාන දාලා ගණන් හදලා බලපුවම 40-45 kmpl අගයක් නිසාන් ලීෆ් එකේ තියෙනවා. වෙන මොන රෝද හතරේ වාහනේ ද එච්චර kmpl එකක් තියෙන්නේ?
    වෙන මොන රෝද හතරේ වාහනේ ද එච්චර kmpl එකක් තියෙන්නේ?

    - වෙන මොන වාහනේද ඔච්චර වේගෙන් අවුට්ඩේට් වෙලා ඒකට යටකරපු සල්ලි ටික හේදිලා යන්නේ.. ඒවගෙන් පුලුවන් පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහලා ඉතුරුත් කරගන්න
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    එලම කතාව​
    2010 වෙනකොට ලංකවෙ හයිබ්‍රිඩ් වාහන තිබුනෙ ගොඩක්ම අඩුවෙන්. 2010 බජට් එකෙන් තමයි හයිබ්‍රිඩ් වාහන වලට ගොඩක් බදු සහන දුන්නෙ අන්න එතකොට ලංකාවට හිටු කියල සෙකන්ඩ් ජෙනරේශන් ප්‍රියස් එන්න ගත්ත. ලංකාවෙ රජයන් බදු සහන දෙනව අළුත් වාහන මාකට් ට්‍රෙන්ඩ්ස් හදන්න ට්‍රෙන්ඩ් එක ඇතිවෙලා ලංකාවට හයිබ්‍රඩ් එන්න ගත්තහම 2011 දි හයිබ්‍රඩ් සහනය ටිකක් අඩු කරනව නමුත් එච්චරටම බලපෑමක් මාකට් එකට වුනේ නැති තරම් ට්‍රෙන්ඩ් එක හැදුන නීසා. 2014 බජට් එකට කලින් EV ජනප්‍රිය නෑ 2014 බජට් එකෙන් සහනයක් දුන්නට පස්සෙ leaf එක ටිකක් ජනප්‍රිය වෙන්න ගත්ත. පස්සෙ 2015 supplementary budget එකෙන් තමයි ලොකුම සහනය දුන්නෙ අනිත් වාහන වලට සාපේක්ෂව, එතකොට ලීෆ් වැහි වහින්න ගත්ත. කොහෙමත් ලංකාවට වාහන ගෙන්නන්නෙ බදු සහන වල උපරිම ප්‍ර යෝජනය අරන් අර 1000 CC සහනය දුන්නට පස්සෙ අර1000 CC බදු සහනයයි හයිබ්‍රිඩ් සහනයය් දෙකම තිබුන WagonR එක ආවේ. මමත් විශ්වාස කරනව EV වලට බදු සහන දුන්න වේලාසන වැඩියි විශේෂයෙන් ලංකාව වගේ පුනර්ජනනීය බලශක්ති වලින් විදුලි සැපයුම සීමා සහිත වෙච්ච රටකට ලීෆ් එච්චර ප්‍රාෙයා්ගික නෑ එක පාරක් ආරෝපණය කරාම යන්න පුලුවන් දුරයි, මිලත් එක්ක බැලුවාම. මේ තියෙන්නෙ japan වල වාහන මාකට් ස්ටැට්ස්
    http://www.best-selling-cars.com/japan/2015-q3-japan-best-selling-car-brands-and-models/

    http://bestsellingcarsblog.com/2015/11/japan-october-2015-toyota-sienta-and-daihatsu-cast-impress/

    aniwa matchan
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    කාලයත් සමග පරිණාමය වෙච්ච සාමාන්‍ය මට්ටමක හරි IQ අගයක් තියෙන අයෙකුගෙ මොළයට හැකියාව තියෙනවා දෙයක් දිහා සාපේක්ෂව බලන්න.

    1. අළුත් S Class එකක් ගන්න සල්ලි තියෙන එකෙක් නිසාන් ලීෆ් එකක් දිහා හැරිලවත් බලන්නේ නැහැ.

    2. අවුරුදු 15 කට වඩා පරණ යුරෝප් කාර් එකකට කර ගහන්න තරම් මොළේ උණකුයි වෘෂණ කෝෂ වල උග්‍ර චර්ම රෝගයකුයි තියෙන එකෙකුත් නිසාන් ලීෆ් එකක් ගැන හිතන්නෙ නැහැ.

    අවුරුද්දට කිලෝ මීටර් 15000 - 20000 ක් දුවන, ඒකෙන් 90% - 95% ඔෆිස් යන එන එකටයි, එදිනෙදා වැඩ වලටයි දුවන මාස් පඩි කාරයෙක් හරි ගෙදර තව වාහනයක් තියෙන එකෙක් හරි තමා නිසාන් ලීෆ් එක ගැන හිතන්නේ.

    ඒ අය වැටෙන කුලකයට තිබුනු ඔප්ෂන් වලින් හොඳම ඔප්ෂන් එකක් තමා නිසාන් ලීෆ් කියන්නේ. නමුත් බජට් එකත් එක්ක ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ ලෝකය පාලනය වෙන ස්වභාවික ධර්මතාවයන් සහ වෙළඳපොළ පාලනය වෙන විද්‍යාත්මක නියමයන් තියෙනවා. ඒ හින්දයි මම කියන්නේ මේක කීප දෙනෙකුගෙ අවශ්‍යතාවය මත කරපු තාවකාලික දෙයක් කියලා.

    මල් වට්ටි සහ මල් වඩම් අනවශ්‍යයි !

    Ubata nm wahana gana loku danumak na kiyala penawa.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රත්තරං;19335843 said:
    හා:lol:

    උබ සිංහයා වගේ ත්‍රෙඩ් එක දැම්මෙනම් ලීෆ් එක දැන් ගනන් ගියා ගත්ත උන් ගොඩ, රත්තරං පීචන් උනා කියල නේද?:lol::lol:

    දැන් උබ කියනවා ලීෆ් එකට කෙල උනාලු:lol::lol:

    ඉස්සෙල්ලා උබේ ලෙඩේ හොයාගනින්

    යම් ප්‍රමාණයකට කෙල වීමක් වෙනවා
    චාර්ජින් පොයින්ට් නම් අලුතින් වැටෙන එකක් නැහැ
    එත් මම දන්න ගත්ත උන් නම් චාර්ජ් කරන්නේ ගෙදරින්
    උන්ට ඒක අවුලක් වෙන එකක් නැහැ

    හැබැයි ලීෆ් කියන්නේ උබ කියනවා වගේ ටෙස්ටින් මියෝ නෙවි
    දවසට දෙකට කැඩෙන වාහනයකුත් නෙවි

    මට හිතාගන්න බැරි ඇයි උබ ලීෆ් කියන්නේ අටෝපු ටෙස්ටින් වාහනයක් , නිසාන් කාරය අපිට ඕවා එවලා ටෙස්ට් කරන්න හදන්නේ වගේ මතයක් ගෙනාවේ ඇයි කියන එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,812
    1
    56,818
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    3. අවසන් කාරණය වශයෙන් අපි හිතමු මේ මොකුත්ම හරියන්නෙ නැතුව අපි 100% තාප බලයෙනුයි විදුලිය නිපදවන්නෙ කියලා. නිසාන් ලීෆ් එකේ කිලෝ මීටරයකට යන්නේ රු. 3 -4 ත් අතර ගාණක්. ඒක රු. 117 වෙන පෙට්‍රොල් ලීටරයක ගාන දාලා ගණන් හදලා බලපුවම 40-45 kmpl අගයක් නිසාන් ලීෆ් එකේ තියෙනවා. වෙන මොන රෝද හතරේ වාහනේ ද එච්චර kmpl එකක් තියෙන්නේ?

    මේක වැරදි තර්කයක්. Laws of Thermodynamics දන්නව ඇතිනෙ. තෙල් පුච්චල විදුලිය හදල ඒ විදුලියෙන් වාහනයක් දුවන එක, කෙලින්ම වාහනය තෙල්වලින් දුවන එකට වඩා ලාබ වෙන්නෙ නෑ.

    100%ක් තාප බලයෙන් විදුලිය නිශ්පාදනය කරනව කියල හිතුවොත් ලීෆ් එකක් කිලෝමීටරයක් යන්න ඕනෙ විදුලි මිල රුපියල් 3-4ක් කියන එක සාධාරණ නෑ. හේතුව පෙට්‍රල් 117ට විකුණන්නෙ ආණ්ඩුව ඒකෙන් රුපියල් 60ක් විතර බදු ගන්න නිසා. ඒ බදු වලින් තමයි රටේ වියදම් බොහොමයක් කරන්නෙ. ලීෆ් වලට වෙනම බදු ගහන්න හේතුවත් ඒකයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    යම් ප්‍රමාණයකට කෙල වීමක් වෙනවා
    චාර්ජින් පොයින්ට් නම් අලුතින් වැටෙන එකක් නැහැ
    එත් මම දන්න ගත්ත උන් නම් චාර්ජ් කරන්නේ ගෙදරින්
    උන්ට ඒක අවුලක් වෙන එකක් නැහැ

    හැබැයි ලීෆ් කියන්නේ උබ කියනවා වගේ ටෙස්ටින් මියෝ නෙවි
    දවසට දෙකට කැඩෙන වාහනයකුත් නෙවි

    මට හිතාගන්න බැරි ඇයි උබ ලීෆ් කියන්නේ අටෝපු ටෙස්ටින් වාහනයක් , නිසාන් කාරය අපිට ඕවා එවලා ටෙස්ට් කරන්න හදන්නේ වගේ මතයක් ගෙනාවේ ඇයි කියන එක
    ඒක ගැනද මේ ත්‍රෙඩ් එක දැම්මේ?:lol::lol::lol:

    උබ අහපු එකට උත්තර ඒක ගැන කතාකල ත්‍රෙඩ් එකේ ඇති බලපන්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    රත්තරං;19338183 said:
    ඒක ගැනද මේ ත්‍රෙඩ් එක දැම්මේ?:lol::lol::lol:

    උබ අහපු එකට උත්තර ඒක ගැන කතාකල ත්‍රෙඩ් එකේ ඇති බලපන්

    leaf eka dan hariyanne nehe, hybrid tiyena dan kale, mona leaf da, oka charge kara kara innai welawak nehene. thawa oken widulibalayen run unata, oke electricity eka enne thaappa balagarayen ne.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Nokia කියන්නෙ මම කියන තර්කය ඉතාම හොඳින් විස්තර කරන්න පුළුවන් Case Study එකක්.

    උන් සිම්බියන් මත්තෙ නැහෙන්නේ නැතුව මුල් දවස් වලම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණානම් මේ වෙනකොට Samsung ලොවෙත් නැහැ. තමන්ගේ නිෂ්පාදනය කොච්චර හොඳ වුනත් වැඩක් නැහැ මාර්කට් එකේ රැදෙන්න අවශ්‍ය වෙනස් කම් කරන්න බැරිනම්.

    ඒ හින්දයි කියන්නේ මේ ලෝකය කැරකෙනවා කියලා. ඒක තේරුම් නොගත්ත අය හැලිලා යනවා
    .

    ඉතින් එකම තමයි මමත් කියන්නේ, ෆොන් එක මාරු කරනවා වගේ වාහන මාරු කරන්න බැහැනේ. අපේ මිනිස්සුන්ට වාහන කියන්නේ ඉන්වෙස්ට්මන්ත එකක්. උබ වහනයක් අරගෙන ඊලග අවුරුදු 2 - 3 ඇතුලත එක out dated වෙනවනම් මොකක්ද එකේ ඇති වැඩේ? අන්න එකයි ස්ටබල් මාකට් එකක් ඕනේ කියන්නේ.

    Apple ගන්න එකා ඕක දන්නවා. මොකද උන්ම කියනවනේ අපි ගිය අවුරුද්දේ හැදුව එක වැඩක් නැහැ මෙන්න අලුත් බඩු කියල. උන්ගේ කතා ඇහුවම හිතෙනවා පරණ එක පොළොවේ ගහල දැන්ම අලුත් එකක් ගන්න. හැබැයි Android ගන්න උන් එක ගන්නේ අවිරුදු 2 - 3 වත් දුවන්න බලාගෙන. උන්ගේ release බලපන්, පරණ වර්ෂන් චා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ සල්ලි වැඩි උන් ගැන නෙමේ, බහුතරය ගැන හොදේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    3. අවසන් කාරණය වශයෙන් අපි හිතමු මේ මොකුත්ම හරියන්නෙ නැතුව අපි 100% තාප බලයෙනුයි විදුලිය නිපදවන්නෙ කියලා. නිසාන් ලීෆ් එකේ කිලෝ මීටරයකට යන්නේ රු. 3 -4 ත් අතර ගාණක්. ඒක රු. 117 වෙන පෙට්‍රොල් ලීටරයක ගාන දාලා ගණන් හදලා බලපුවම 40-45 kmpl අගයක් නිසාන් ලීෆ් එකේ තියෙනවා. වෙන මොන රෝද හතරේ වාහනේ ද එච්චර kmpl එකක් තියෙන්නේ?

    කවුද බන් එක දෙයක් බලල වටිනාකම කියන්නේ? Depreciation, service and repairs අඩුම ගානේ සලකන්න වෙනවා. ඊලග බලන්න ඕනේ opportunity cost එක. ඕවත් එක්ක තමයි මචං smart decision එකක් ගන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    යම් ප්‍රමාණයකට කෙල වීමක් වෙනවා
    චාර්ජින් පොයින්ට් නම් අලුතින් වැටෙන එකක් නැහැ
    එත් මම දන්න ගත්ත උන් නම් චාර්ජ් කරන්නේ ගෙදරින්
    උන්ට ඒක අවුලක් වෙන එකක් නැහැ

    හැබැයි ලීෆ් කියන්නේ උබ කියනවා වගේ ටෙස්ටින් මියෝ නෙවි
    දවසට දෙකට කැඩෙන වාහනයකුත් නෙවි

    මට හිතාගන්න බැරි ඇයි උබ ලීෆ් කියන්නේ අටෝපු ටෙස්ටින් වාහනයක් , නිසාන් කාරය අපිට ඕවා එවලා ටෙස්ට් කරන්න හදන්නේ වගේ මතයක් ගෙනාවේ ඇයි කියන එක

    lorry talk diila dan shape wenna ne yanne :rofl::rofl::rofl:

    okata uththareth diila thibbane. :P
    leaf eke 2nd gen awith iwarai...30-40lakh wala car ekak aran ithuru salli maintnce /petrol walata gewwath oita laabai.hadissiyakata dura yanna ba.kandak set wunoth hitu kiyala battery bahinwa.oke awith awurudu keeyada balapan..ape un oke ganne pollution eka gana hithalada? na bun :P
    anika oye kiyala thiyena dura yanneth na owa.
    2nd gen apu leaf ekanan sadarana durak wada karanawa.eth 50lakh :baffled:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,432
    113
    In Your Heart
    රත්තරං;19334681 said:

    එහෙනම් ඔය දෙකයි පනහේ ලීෆ් එක ලමයෙකුට දීලා ටෙස්ලා එකක් ගනින්:lol::lol:

    අන්න එදාට හිතේ හැටියට පොර ටෝක් දීපන් අපි ආසාවෙන් අහන් ඉන්නවා:):)

    දෙකේම කටු දුවනවා වෙලාව පේනවා කියලා පොලේ 150 ඔරලෝසුවක් අරන් රොලෙක්ස් ටෝල්ක්ස් දෙන්න එපා බන්...:(:(

    angille tharamata ne idimenna ona . a nisa Tesla ganna danma adahasak na :nerd: thama podi kollo ne api :( ganna labunoth ubata kiyannam ko :sorry:

    Leaf eka gaththe nam wahane watinakamai thawa chuti 5% tax ekai. Hybrid ,petrol walata 90% gewanna tharam mata danma wathkamakuth na pissuth na.leaf eka langa duwana mata elakiri wahane.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,432
    113
    In Your Heart
    lorry talk diila dan shape wenna ne yanne :rofl::rofl::rofl:

    okata uththareth diila thibbane. :P
    leaf eke 2nd gen awith iwarai...30-40lakh wala car ekak aran ithuru salli maintnce /petrol walata gewwath oita laabai.hadissiyakata dura yanna ba.kandak set wunoth hitu kiyala battery bahinwa.oke awith awurudu keeyada balapan..ape un oke ganne pollution eka gana hithalada? na bun :P
    anika oye kiyala thiyena dura yanneth na owa.
    2nd gen apu leaf ekanan sadarana durak wada karanawa.eth 50lakh :baffled:
    mehemai machan pollution eka gena nam hithan na godak un. mama gaththe safety ekai thechnology ekai features ui balala. anika budget ekatath set wenna ona ne .maintain karanna puluwan wennath ona ne .jeevath wena kale parissamin drive karana eka apitath anith minissuntath hondai ne . indian chinese jarawal gannawata wada.2nd gen leaf ekak awada ban :nerd: 2017 neda 2nd gen enne?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19331685 said:

    මාර මොලේ.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපිටනම් පේන්නේ ඕකේ අනික් පැත්ත

    දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ

    1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ

    2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා

    3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්

    4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...

    5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි

    අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා:(:(:(:(

    ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න:lol::lol::lol::lol:

    PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්‍රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුව
    බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ

    :dull: :dull: චාජින් පොයින්ට් නැතුව ඕකක් කොළඹ ඉදන් දුරක යනවා බොරු..... අඩු ගානේ නුවර ගිහින් එන්නවත් පුලුවන් යෑ ඕකකට......... :( :(
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,432
    113
    In Your Heart
    2016 wala lak 50k dila leaf ekak aragena , 2017 budget eken ayeth leaf eke gana lak 27ta withara adu karoth nam 2016 gattha untanam sorry thmai
    uba leaf eka gena kiyanawa . anithwahana walatath a tikama thamai wenne Hiace dan 9.5mil.lol sahagathai. ape lankawe gobbasenala ona tharam innawa oya gana deela delivery van ekak ganna
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,640
    8,432
    113
    In Your Heart
    :dull: :dull: චාජින් පොයින්ට් නැතුව ඕකක් කොළඹ ඉදන් දුරක යනවා බොරු..... අඩු ගානේ නුවර ගිහින් එන්නවත් පුලුවන් යෑ ඕකකට......... :( :(

    ena eka nam puluwan wei beewum wala charge wena nisa yana eka thamai awula :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    lorry talk diila dan shape wenna ne yanne :rofl::rofl::rofl:

    okata uththareth diila thibbane. :P
    leaf eke 2nd gen awith iwarai...30-40lakh wala car ekak aran ithuru salli maintnce /petrol walata gewwath oita laabai.hadissiyakata dura yanna ba.kandak set wunoth hitu kiyala battery bahinwa.oke awith awurudu keeyada balapan..ape un oke ganne pollution eka gana hithalada? na bun :P
    anika oye kiyala thiyena dura yanneth na owa.
    2nd gen apu leaf ekanan sadarana durak wada karanawa.eth 50lakh :baffled:

    පෙරහැරේ කසේ සද්දෙට මම හිතුවේ අලි 10ක් වත් ඇති කියල :(
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    mehemai machan pollution eka gena nam hithan na godak un. mama gaththe safety ekai thechnology ekai features ui balala. anika budget ekatath set wenna ona ne .maintain karanna puluwan wennath ona ne .jeevath wena kale parissamin drive karana eka apitath anith minissuntath hondai ne . indian chinese jarawal gannawata wada.2nd gen leaf ekak awada ban :nerd: 2017 neda 2nd gen enne?

    Uba issella kiyala thibune ubata japan gihilla parts gennath puluwn kiyala. Wathkam prashnyak une nadda ethakota?