මොකක්ද බන් මේ කියන හරුපේ? දැන් උබ කියන්නේ මේ ලෝකේ තියෙන හැම trend එකම අනිවා පවතියනවා කියලද? අහල එහෙම තියෙනවද දන්නේ නැහැ Nokia කියල brand එකක් ගැන නේද. අදහස් කලේ වෙන දෙයක් නම් පැහැදිලි කරපන් මචං.
අපි ජීවත් වෙන්නෙ කැරකෙන ලෝකයක. සැරින් සැරේ හෙල්ලුනාට අවුරුදු බිලියන ගාණක් මේ ලෝකය කැරකුනේ එකම පැත්තට. කවදාවත් ආපස්සට කැරකුනේ නැහැ. ඒක හැමදේටම අදාල සදාතනික සත්‍යයක්.
Nokia කියන්නෙ මම කියන තර්කය ඉතාම හොඳින් විස්තර කරන්න පුළුවන් Case Study එකක්.
උන් සිම්බියන් මත්තෙ නැහෙන්නේ නැතුව මුල් දවස් වලම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වුණානම් මේ වෙනකොට Samsung ලොවෙත් නැහැ. තමන්ගේ නිෂ්පාදනය කොච්චර හොඳ වුනත් වැඩක් නැහැ මාර්කට් එකේ රැදෙන්න අවශ්‍ය වෙනස් කම් කරන්න බැරිනම්.
ඒ හින්දයි කියන්නේ මේ ලෝකය කැරකෙනවා කියලා. ඒක තේරුම් නොගත්ත අය හැලිලා යනවා.





thama podi kollo ne api 