මට ලක්ෂ 45ක් තිබුන නම් මම ගන්නෙ Pajero Intercooler එකක්
මට ලක්ෂ 45= ප්‍රාඩෝ 120 පෙට්‍රල් මැනුවල්

(ඒ උනාට හම්බ උනේ උටෝ එකක් 
)මට ලක්ෂ 45ක් තිබුන නම් මම ගන්නෙ Pajero Intercooler එකක්

(ඒ උනාට හම්බ උනේ උටෝ එකක් 
)2016 බජට් එකෙන් නිසාන් ලීෆ් එකෙ ගණන් වැඩි වෙච්ච එක නිසාන් ලීෆ් කියන කාර් මොඩල් එකටවත් ඒකෙ පාවිච්චි කරල තියෙන තාක්ෂණයටවත් සම්බන්ධ කාරණයක් නෙවෙයි . කවුරුන් මොන දේ කිව්වත් මොන දේ බලාපොරොත්තු වුනත් නිසාන් ලීෆ් කියන්නේ ලෝකය පුරාම සාර්ථක වෙච්ච අපි වගේ තෙල් සම්පත නැති රටවල් වලට හොඳින් ගැලපෙන වාහනයක්. පොඩි කාලේ ඉදලා ගාරාජ් ගානේ ලගින්නේ නැතිව ස්කෝලේ ගිහින් තියෙන අය දන්නවා "තිරසාර සංවර්ධනය" කියලා සංකල්පයක් ගැන.
සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක.
මේක පිටපස්සෙ තියෙන්නෙ මරා ආණ්ඩුව පෙරලන්න වියදම් කරපු හම්බ තෙල් සල්ලි. මේ දේ තාවකාලික දෙයක් විතරයි. මේකත් හරියට මේ බජට් එකෙන් නැතිව ගිය සුපර් ගේන් ටැක්ස් එක වගේ ලබන අවුරුද්දෙ අයින් කරන්න බලාගෙන ගහපු ටැක්ස් එකක්. තෙල් හම්බයන්ගේ හිතත් සතුටු කරලා රවියගෙ තෙල් නැව් ටිකේ ලීස් ටිකත් ගෙවලා ඉවර වෙච්චි ගමන් මේ ටැක්ස් එක ආයෙමත් නැතිව යනවා. ඒ නිසා කලබල නොවී අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා ගත්ත අයට කරන්න තියෙන්නෙ .
අපි ජීවත් වෙන්නෙ කැරකෙන ලෝකයක. සැරින් සැරේ හෙල්ලුනාට අවුරුදු බිලියන ගාණක් මේ ලෝකය කැරකුනේ එකම පැත්තට. කවදාවත් ආපස්සට කැරකුනේ නැහැ. ඒක හැමදේටම අදාල සදාතනික සත්‍යයක්.
හැමෝටම සුභ දවසක් !














































රත්තරං;19334739 said:
හැච් බැක් කාර් එකක් ගත්ත එකෙක් මෙන්න මෙහෙම කිව්වලු.......
"සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."
ane manda ban mun nan lankawatama hariyana un tama.


රත්තරං;19334793 said:මචන් මව් පියන්ට සහ මිය ගිය නාකින්ට පින් පිනිස වැඩිය එපා අව්රුදු 10ක් 15ක් පරන S class බෙනස් එකකට මාව පරිස්සමට මල් වට්ටියක් වගේ අල්ලලා නග්ගවපන්කෝ ඔප්ශන් පොඩ්ඩක් බලාගන්න![]()


මම වගේ road bike එකක් ගනින් සිංහලු.
No fuel
No maintanance
No tax
No shit![]()
...
..මම වගේ road bike එකක් ගනින් සිංහලු.
No fuel
No maintanance
No tax
No shit
![]()



රත්තරං;19331685 said:
මාර මොලේ.....
අපිටනම් පේන්නේ ඕකේ අනික් පැත්ත
දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ
1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ
2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා
3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්
4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...
5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි
අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා
ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න
PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුවට බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ
රත්තරං;19334699 said:මගේ පුද්ගලික මතය (100%ට 100%ක් පුද්ගලිකයි ).. පරන යුරෝපියන් වාහන ගන්න එපා බන්..ගන්නවනම් අලුත්වා ගනින්.. අලුත් පිට ඒවා තමා කාර්
![]()
හාඋබේ නහයෙන් ඇඩිල්ල නිසාම තමයි ලීෆ් වලට කෙල උනේ
නැත්නම් උබ කිව්වා වගේ ටෙස්ටින් වාහනයක් නෙවි ලීෆ් එක
උබට තියෙන්නේ දෙස්පර්ශලිසේසෝන් ඩිඉසෝරඩර් කියන ලෙඩේ





උඹට එක විසි කරලා අලුත් එකක් ගන්න සල්ලි තියනව නම් අවුලක් නෑ.එහෙම නැති කාර් එක විකුණලා ඒ සල්ලිත් දාල ඊට වඩා හොද වාහනයක් ගන්න ඉන්න අයට සොරි තමයි. ආව කාලෙ මිනිස්සු කතා වුනා auto ගියර් බොක්ස් හිර වෙනවා කැලයක් මැද හිරවුනොත් සොරි තමයි කියල. හැබැයි බන් 1970 බෙන්ස් කාර් වලත් ඔටෝ ගියර් බොක්ස් ලන්කාවට ආව කියල ගොඩක් උන් දැනගෙන හිටියෙ නෑ. ඔටෝ ට්‍රාන්ස්මිසන් ගොඩක් පරණ ටෙක්නොලජි එකක්. ලන්කාවෙ ඔටෝ ට්‍රාන්ස්මිෂන් ප්‍රසිද්ධ වෙන්නෙ 90 අග භාගයේ. එතකොට ඒක ප්‍රඩක්ෂන් ලෙවෙල් එකේ අවුරැදු ගානක් තිබිලා ෆේල් වෙන්න ඕන තැන් වෙලා ටෙස්ට් වෙලා තිබුනෙ. 90 ගණන් වල ඔටෝ කාර් එකක් මැනුවල් කාර් එකකට වඩා ගාණත් අඩුයි. අද ඒකෙ අනිත් පැත්ත. ඔය වගේම සීන් එකක් තමයි ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් ලන්කාවට එනකොට ලන්කාවෙ වුනේ. ෆ්රන්ට් වීල් වල ලෙඩ වැඩියි කිව්ව. අද හැම එකම වගේ ෆ්රන්ට් වීල්. හැබැයි ඔය ටෙක්නොලොජි හොදට පබ්ලික් ටෙස්ට් වෙලා ආව ඒවා.
නිසාන් ලීෆ් එහෙම නෙවෙයි. ඉලෙක්ට්‍රික් කාර්ස් හදලා ගොඩක් කල් වුනාට මාස් ප්‍රඩක්ෂන් පටන් ගත්තෙ ලගදි. ටෙස්ලා මුලින් දැම්මා. පස්සෙ මිට්ෂුබිශි, පර්ජො..... උඹ බපන් යුටියුබ් ලීෆ් ගත්ත එවුන්ගෙ රිවීව්, බැට්රියේ චාර්ජ් එක ගිය අවුරැද්දෙන් අඩුවෙලා කියලා කී දෙනෙක් කියල තියනවද?. ටොප් ගියර් රිවීව් එකක් දෙනවා සුපිරියටම. උඹලා හිතනවා නම් ලීෆ් පට්ට ස්ටේබල් මොඩ්ල් එකක් කියලා ඇයි එහෙනම් නිසාන් අලුත්ම මොඩ්ල් එකක් 2016ට එලියට දැම්මෙ?. ටෙස්ලා අවුලක් නෑ. මොකද කාර් එක ඔන්ලයින් අප්ඩේට් කරගන්නවා ෆෝන් වගේ. බලපන් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ, පැජරෝ, බෙන්ස් S ක්ලාස්, BMW 7, 5 එට්c අවුරැදු 7- 10 කිසි වෙනසක් නැතුව එවනවා. අන්න ඒව තමයි ස්ටේබල් මොඩ්ල්ස්. ටැක්ස් එක ගැහුවත් නැතත් තාම නිසාන් ලීෆ් ගන්න කල් වැඩි. ඒක තමයි ඇත්ත සීන් එක. යුරෝප් නෙවෙයිනෙ බන් මේ. මේක ලන්කාව. ලන්කාවෙ හුලග හමන්නෙ වෙනස් විදිහකට. උඹට සල්ලි තිබ්බට ලීෆ් ගන්න හැමෝම සල්ලි තියන එවුන් නෙවෙයි. ගොඩක් එවුන් එක එකාගෙ කෙප්ප වලට අහුවෙලා සල්ලි කීයක් හරි ඉතිරි කරගන්න ගන්නෙ. බහුතරයක් උන් වාහන් ගැන දන්නෙ ඩ්‍රයිව් කරන්න විතරයි. ඒක නිසා තාමත් කියන්න එප ලීෆ් පට්ට, තව ගනින් කියල. මොන හේතුවක් නිසා හරි රටක මාකට් එකෙන් ලොස් වුන වාහනයක් කවදාවත් ඒ රටේදි පට්ට වාහනයක් වෙන්නෙ නෑ. ඇත්ත කතාව ඒකයි. ඒක නිසා තව එකෙක්ට ලීෆ් එක හොදයි ප්‍රමෝට් කරන්න එපා. බහුතරය උඹ වගේ නෙවෙයි. (පුළුවන් නම් උඹ වාහනේ විකුණලා කියපන්කො මට ඔන්න විකුණුවා කියලා )
පැටියා;19334274 said:
![]()
ලංකාවෙ විදුලිය ජනනය කරන්නෙ 100% වතුරෙන් කියලද හිතං ඉන්නෙ?![]()
රත්තරං;19334739 said:
හැච් බැක් කාර් එකක් ගත්ත එකෙක් මෙන්න මෙහෙම කිව්වලු.......
"සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."
ane manda ban mun nan lankawatama hariyana un tama.
රත්තරං;19334793 said:මචන් මව් පියන්ට සහ මිය ගිය නාකින්ට පින් පිනිස වැඩිය එපා අව්රුදු 10ක් 15ක් පරන S class බෙනස් එකකට මාව පරිස්සමට මල් වට්ටියක් වගේ අල්ලලා නග්ගවපන්කෝ ඔප්ශන් පොඩ්ඩක් බලාගන්න![]()