angille tharamata ne idimenna ona . a nisa Tesla ganna danma adahasak nathama podi kollo ne api
ganna labunoth ubata kiyannam ko
Leaf eka gaththe nam wahane watinakamai thawa chuti 5% tax ekai. Hybrid ,petrol walata 90% gewanna tharam mata danma wathkamakuth na pissuth na.leaf eka langa duwana mata elakiri wahane.
ඉතින් බලපන්කෝ මචන්... උබ අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි වලින් ලීෆ් එකක් අරන් තියෙන්නේ ඒ සල්ලි ටික පරිස්සම් කරගන්නයි අඩු වියදමක් දරන්නයිනේ.. කෝ ඒක උනාද? ඕක විකුනන දවසට කෙලවෙන සල්ලි වලින් පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහන්න තිබ්බ. ලග දුවනවා මිසක් ගමනක් යන්නත් බෑ
ඕක තමා බන් මෙච්චර මේ කියන්නේ. පොඩි මිනිහෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. ඕකෙන් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ
thama podi kollo ne api
ganna labunoth ubata kiyannam ko 




eka parak lori karayek angata kapuwa nulen berune 

