Nissan leaf

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    angille tharamata ne idimenna ona . a nisa Tesla ganna danma adahasak na :nerd: thama podi kollo ne api :( ganna labunoth ubata kiyannam ko :sorry:

    Leaf eka gaththe nam wahane watinakamai thawa chuti 5% tax ekai. Hybrid ,petrol walata 90% gewanna tharam mata danma wathkamakuth na pissuth na.leaf eka langa duwana mata elakiri wahane.

    ඉතින් බලපන්කෝ මචන්... උබ අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි වලින් ලීෆ් එකක් අරන් තියෙන්නේ ඒ සල්ලි ටික පරිස්සම් කරගන්නයි අඩු වියදමක් දරන්නයිනේ.. කෝ ඒක උනාද? ඕක විකුනන දවසට කෙලවෙන සල්ලි වලින් පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහන්න තිබ්බ. ලග දුවනවා මිසක් ගමනක් යන්නත් බෑ

    ඕක තමා බන් මෙච්චර මේ කියන්නේ. පොඩි මිනිහෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. ඕකෙන් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mehemai machan pollution eka gena nam hithan na godak un. mama gaththe safety ekai thechnology ekai features ui balala. anika budget ekatath set wenna ona ne .maintain karanna puluwan wennath ona ne .jeevath wena kale parissamin drive karana eka apitath anith minissuntath hondai ne . indian chinese jarawal gannawata wada.2nd gen leaf ekak awada ban :nerd: 2017 neda 2nd gen enne?

    සෙකන්ඩ් ජෙන් එක ආවා ලගදිම මාකට් එකට එයි..හෙට අනිද්දම... ෆස්ට් ජෙන් එක යකඩ බඩු කඩේකට තමා.. හෝ ගාලා අවුට්ඩේටඩ් වෙනවා. 2017 වෙද්දි අඩුම ෆෝර්ත් ජෙනරේශන් එක එයි:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :dull: :dull: චාජින් පොයින්ට් නැතුව ඕකක් කොළඹ ඉදන් දුරක යනවා බොරු..... අඩු ගානේ නුවර ගිහින් එන්නවත් පුලුවන් යෑ ඕකකට......... :( :(

    භූමිතෙල් ජෙනියක් ගන්න වෙනවා
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    2න්ඩ් හෑන්ඩ් කෙසේ වෙතත් ලීෆ් එකට සපොර්ට් කරපු ප්‍රයිවට් කම්පැනීස් ටික නැවැතුවොත් පරිමයෙන් කෙල වෙනවා.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19339499 said:
    භූමිතෙල් ජෙනියක් ගන්න වෙනවා

    මොකද කියන්නේ මචං, අපි බිස්නස් එකක් පටන් ගමුද. ලස්සනට පොඩි කරත්තයක් හදල ජෙනියකුයි තව පෙට්‍රල් ටැන්ක් එකක් ගෙහෙම තියල. මේ බලපන් සමහරු නම් දැනටම එහෙම ඒවා හදල. :nerd:

    එතකොට ඔය චජින් පොයින්ට් වල පැය ගණන් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ගෙදර ගිහින් චාර්ජ් කරන අමතක උනොත් හරි ලයිට් ගියොත් හරි බය වෙන්න දෙයක් නැහැ. ෂෙඩ් එකට දැම්ම තෙල් ගැහුවා දියුව. මොකද කියන්නේ? :P

    ඕනේ නම් මේක එළකිරි එකේ වැඩක් විදිහට හැමෝගෙම දායකත්වයෙන් කරනන්ත් පුළුවන්. :lol:

    mobile%20recharge.jpg

    electric-vehicle-generator-trailer.jpg

    මොකෝ කියන්නේ ඩිකිය ඇතුලෙම හයි කරමුද?:baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    :lol::lol::lol:

    ado mawath ganin machan
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    ඉතින් එකම තමයි මමත් කියන්නේ, ෆොන් එක මාරු කරනවා වගේ වාහන මාරු කරන්න බැහැනේ. අපේ මිනිස්සුන්ට වාහන කියන්නේ ඉන්වෙස්ට්මන්ත එකක්. උබ වහනයක් අරගෙන ඊලග අවුරුදු 2 - 3 ඇතුලත එක out dated වෙනවනම් මොකක්ද එකේ ඇති වැඩේ? අන්න එකයි ස්ටබල් මාකට් එකක් ඕනේ කියන්නේ.

    Apple ගන්න එකා ඕක දන්නවා. මොකද උන්ම කියනවනේ අපි ගිය අවුරුද්දේ හැදුව එක වැඩක් නැහැ මෙන්න අලුත් බඩු කියල. උන්ගේ කතා ඇහුවම හිතෙනවා පරණ එක පොළොවේ ගහල දැන්ම අලුත් එකක් ගන්න. හැබැයි Android ගන්න උන් එක ගන්නේ අවිරුදු 2 - 3 වත් දුවන්න බලාගෙන. උන්ගේ release බලපන්, පරණ වර්ෂන් චා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ සල්ලි වැඩි උන් ගැන නෙමේ, බහුතරය ගැන හොදේ.

    mokadda bng me apple android gana kiyapu kathawa :lol::lol: oke anith paththa neda mahaththayo wenne..

    android aran 2-3 years pawichchi karoth therei ubata haha

    yako gon katha kiyanna epa kata thibba paliyata :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart
    Uba issella kiyala thibune ubata japan gihilla parts gennath puluwn kiyala. Wathkam prashnyak une nadda ethakota?

    meka ne ban . Laksha 70-90 wahana wala parts walai meke parts walai wenaskam godak thiyenna epai ne ekai mama ahema kiwwe. :nerd: anika mama kiwwe na japan gihin parts genawa kiyala company haraha genna gannawa kiwwe . nethnam cousin la innawa Japan wala eth mama kemathi na eka ekaa maththe inna. ona nam giya gaththa case closed :frown:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart
    රත්තරං;19339486 said:
    ඉතින් බලපන්කෝ මචන්... උබ අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි වලින් ලීෆ් එකක් අරන් තියෙන්නේ ඒ සල්ලි ටික පරිස්සම් කරගන්නයි අඩු වියදමක් දරන්නයිනේ.. කෝ ඒක උනාද? ඕක විකුනන දවසට කෙලවෙන සල්ලි වලින් පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහන්න තිබ්බ. ලග දුවනවා මිසක් ගමනක් යන්නත් බෑ

    ඕක තමා බන් මෙච්චර මේ කියන්නේ. පොඩි මිනිහෙක්ට ඕක ගැලපෙන්නේ නෑ. ඕකෙන් උබ බලාපොරොත්තු වෙන දේ ඉශ්ට වෙන්නේ නෑ

    awurudu 6-7k mawa safe eka thiya gannawa nam , sepa pahasuwata langata yanna puluwan nam garage gane rasthiyadu wenna one nathi nam mata echcharai a awurudu ganen passe market eka kohoma unath no prob. thawa wahanayak gannawa boho wita thawa awurudu 2kin wage leaf ekath thiya gannawa. owa monada ban mama oita wada salli nasthi karala thiyenawa a nisa safety eka gena hithala oya wage ganak yata karata mata hithata duka na.mona de karannath jeevath wenna ona neda ? dio eke yanakota loku loku wahana karayo angatama allan yanne :no: eka parak lori karayek angata kapuwa nulen berune :growl::growl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19339669 said:
    මොකෝ කියන්නේ ඩිකිය ඇතුලෙම හයි කරමුද?:baffled:

    එතකොට පෙට්‍රල් ටැංකිය ගහන්නේ කොහෙද? දුම පිට වෙන්නේ කොහෙන්ද? මචං පොඩ්ඩක් practical වියන්කෝ. මේක විලුවට ගත්තද ඇ? :lol::lol::lol::(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    mokadda bng me apple android gana kiyapu kathawa :lol::lol: oke anith paththa neda mahaththayo wenne..

    android aran 2-3 years pawichchi karoth therei ubata haha

    yako gon katha kiyanna epa kata thibba paliyata :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P

    lol යකෝ, ඕක තියරි වලටත් කියල දෙන උදහරනයක්නේ. කතා කරලා වැඩක් නැහැ. අනික මාතෘකාවෙන් පිට පනින්න එපා. ඕනේ නම් ඔය දෙක මාරු කරගෙන කියල තියෙන දේ තේරුම් ගනින්, දැන් ශේප් නේ?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    awurudu 6-7k mawa safe eka thiya gannawa nam , sepa pahasuwata langata yanna puluwan nam garage gane rasthiyadu wenna one nathi nam mata echcharai a awurudu ganen passe market eka kohoma unath no prob. thawa wahanayak gannawa boho wita thawa awurudu 2kin wage leaf ekath thiya gannawa. owa monada ban mama oita wada salli nasthi karala thiyenawa a nisa safety eka gena hithala oya wage ganak yata karata mata hithata duka na.mona de karannath jeevath wenna ona neda ? dio eke yanakota loku loku wahana karayo angatama allan yanne :no: eka parak lori karayek angata kapuwa nulen berune :growl::growl:

    safetya? :nerd:
    monawada leaf eke wadiyen thiyenne bun ochcharama... petrol/diesel car ekaka engine eka issarahama thiyenne. oye yakada goda thallu karan passatama enna sahenna wegekin wadinna ooni ne.matanan hithenne e athin baluwama electric eke issraha idan driving seat eka gawata pressure wenna echchara power ekak ooni na kiyala.yakada godak thallu karan passahata ena eka lesi na. air bag ara 301 - car walath thiyenne.safty nan gemba car ekak thamai ganna wenne :P
    hodata hoyala gahthtoth ehema garage gaane laginna ooni na machan.service nan thiyenawa ithin :dull::dull::dull:
    100% pros products na...wade thiyenne apita match wena eka e gaanata watinawada kiyana eka...me ara thread ekak yanawa eke thiyenawane 2015 leaf eka km 180 ta wadiya yanwalu a/c ekka ... sirrawata keeyak yanawada machan uba gaththa eka :oo:
    ape gaththa porak nan kiwe kiyapu gaanen baagekata chuttak wadiyen yanawa kiyala :baffled:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart

    ඉතින් එකම තමයි මමත් කියන්නේ, ෆොන් එක මාරු කරනවා වගේ වාහන මාරු කරන්න බැහැනේ. අපේ මිනිස්සුන්ට වාහන කියන්නේ ඉන්වෙස්ට්මන්ත එකක්. උබ වහනයක් අරගෙන ඊලග අවුරුදු 2 - 3 ඇතුලත එක out dated වෙනවනම් මොකක්ද එකේ ඇති වැඩේ? අන්න එකයි ස්ටබල් මාකට් එකක් ඕනේ කියන්නේ.

    Apple ගන්න එකා ඕක දන්නවා. මොකද උන්ම කියනවනේ අපි ගිය අවුරුද්දේ හැදුව එක වැඩක් නැහැ මෙන්න අලුත් බඩු කියල. උන්ගේ කතා ඇහුවම හිතෙනවා පරණ එක පොළොවේ ගහල දැන්ම අලුත් එකක් ගන්න. හැබැයි Android ගන්න උන් එක ගන්නේ අවිරුදු 2 - 3 වත් දුවන්න බලාගෙන. උන්ගේ release බලපන්, පරණ වර්ෂන් චා කරන්නේ නැහැ. මෙතන කතා කරන්නේ සල්ලි වැඩි උන් ගැන නෙමේ, බහුතරය ගැන හොදේ.
    lankawe weredda oka thama wahana ganne thawa ganan allala wikunanna . wahanayak used nam ewala value eka 50% bahinawa wena ratawala. anika IPhone gena kiyanawa nam Iphone walata tharam software support ekak wena kisima manufacture kenek den na . Mama Galaxy S6 edge /S6/S5/NOte 4/Note 3/Note 2 wage sehena phone thogayak use karala thiyenawa IPhone tharam nam mata ekak wath set na . IPhone 4s walata thama updates enawa ne . 2011 phone ekak kumata kathada ithin (Android sada anathai)

    *PS Phone saha wahana kiyana deka galapanna epa :lol::lol::lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart
    Pic eke thiyenne mn use karana wahane newei me defender eka mage yaluwekge. Mn defender walata asa nisa dagena inne. 2005 model eka 56 k wage una. Ubath Defender fan kenekda ?
    Defender walata asai eth india wala hadapu jarawata nam asa na . Discovery 4 eka thama asama oya range eken.habai oya ekak wath drive karala nam na :dull:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Defender walata asai eth india wala hadapu jarawata nam asa na . Discovery 4 eka thama asama oya range eken.habai oya ekak wath drive karala nam na :dull:

    India wala defender hadanawada dn?. Soluhill plant eke thamai gahanne. Lagadi idan hadanawada kiyala nm nodani. Driving nm lorrya wage. ath wadinawa dore :lol: but baya nathuwa one kalawaka danna puluwn. Mn asa meka henama mechanical gathiyata. Disco ekath patta. Defender eken danna puluwn onema wada kallak Disco ekenuth danna puluwn modifications nathuwa. Disco ekak math drive karala na bn