Nissan N16 Sunny vs bluebird

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    engine capacity එක මොකක්ද තිබ්බෙ ? මොඩල් එක මොකක්ද ? මෙහෙමයි. දැන් FB15 මාකට් මාකට් කිවට එකෙත් සමහර කාර් තියනව 8යි වැඩ කරන්නෙ. සමහර ඒව 10ක් වැඩ. ඔටොමැටික් ඒවගෙ ඔහොම බූත දෝශ තියනව :yes:

    Sylphy 2002 with 1.5 engine. sylphy kohomath around 9 thama. I used it for about 2.5 years. no major issue with the vehicle. only changed break pads during that period. one of the best vehicles I used.
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    oya model eke pitipasse suspension issues enawa wadi bung anith car walata saapekshawa.. man hithanne lankawata soft wadi athi .. comfortable anith ewata wada .. machan ubalage presea eka kochcharak fuel karada .. apita ekak thibila dunna habai aurudu 6k use kara ..hodatama thibba habai petrol kare 7k nattan maximum 8 :D :D engine faults tuning aul naha ,,hahah
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland

    1997 presea 1500cc manual :yes: fuel around 10-15km/l

    ගත්ත ගමන් ක්ලච් එක දැම්ම.suspension බුශ් ගැහුව. එච්චරයි. අවුරුදු 3ක් ගිහින් ගිය සතියෙ ආය එක පැත්තක සද්දෙ ඇවිත් බුශ් එකක් ගැහුව. එන්ජිමේ නම් ඉතින් ප්ලග් 4ක් දැම්ම. වෙන නම් මොකුත් කරල නෑ මේ අවුරුදු ගානටම. :yes:
    පිටිපස්සෙ නම් බලලවත් නෑ සද්දයක්වත් නෑ :lol:

    N16 එකෙත් සස්පෙන්ශන් අවුල් වෙනවද ? :(

    ඒ උනාට අපෙ ගෙවල් ලග අන්කල් කෙනෙක් දුවනව මේකක් දැන් අවුරුදු ගානක්. දන්න තරමින් ඒකෙ නම් කිසිම අවුලක් නෑ. :eek:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Fuel economy eka hama ekkenatama ekama eka enne na

    udaharanayak lesa gaththoth mage Hunk eka thel 50 - 53KMPL karanawa. eth hugak ewun kiyanawa 45KPML nathanm itath adui lu ...... e mama padina widiya nisa thel karanwa athi

    oka machan Hugak Auto car wlatath ehemai

    Wagon R eka hugak aya thel karanne na kiwwata mama padinakota aniwa 24KMPL walata wada wadiyen karanawa

    ithin hugak ewaye engine capacity eka anuwa baluwata ena option saha anith dewal balanakota thel keruwawa wenas wenawa

    eka nisa uba padalama balahan :yes:
     
    :yes::yes::yes::yes:

    100% agreed

    මම NAVARA එකේ යනකොට ඩීසල් 9-14 අතර වැඩ කරා. නමුත් අපේ මාම සහ හිතවත් කෙනෙක් ඒක අරන් ගිහින් ඇවිත් කිව ඩීසල් වැඩ කරන්නෙ නෑනෙ කියල. වාහන පදින විදිය වෙන්න ඇති නේද. :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :yes::yes::yes::yes:

    100% agreed

    මම NAVARA එකේ යනකොට ඩීසල් 9-14 අතර වැඩ කරා. නමුත් අපේ මාම සහ හිතවත් කෙනෙක් ඒක අරන් ගිහින් ඇවිත් කිව ඩීසල් වැඩ කරන්නෙ නෑනෙ කියල. වාහන පදින විදිය වෙන්න ඇති නේද. :yes:

    ow ban eka nisa e gana uba padalama balahan ... samanyen wada karanne na kiyana wahanawala e kiyanne 4 - 5kmpl kiyana ewa wala uba paddoth 8-9kmpl karanna puluwan.

    Auto wahana wala samahara wun eka para yatatama paganawa ... ethakota petrol karanne na . ekai. ehema karanna one gear watena widiyath ekka........ hugak manual padapu eunta oka awlak na ... auto ma purudu una auata thama case eka
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    දෑන් මචන් ගැනියෙක් උනත් බලපන් පදින හැටියට තමා ප්‍රතිපල...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හපෝ ඒක හරියන්නෙ නෑ :P ගොඩක් ඒව පට්ට ගහපුවා තියෙන්නෙ :(

    :angry::angry::angry::angry::angry: මගුල හොයලා බලලා ගනින්.... අපේ එක වගේ ගෙවල් වල පුස් කාපු එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    engine capacity එක මොකක්ද තිබ්බෙ ? මොඩල් එක මොකක්ද ? මෙහෙමයි. දැන් FB15 මාකට් මාකට් කිවට එකෙත් සමහර කාර් තියනව 8යි වැඩ කරන්නෙ. සමහර ඒව 10ක් වැඩ. ඔටොමැටික් ඒවගෙ ඔහොම බූත දෝශ තියනව :yes:

    :frown::frown: කොලඹ 10Km/l සහ දුර 16.8Km/l වැඩ කරලා තියේ.... සුපර් පෙට්‍රල්.... + විත් ඒසී + මැනුවල්..... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    :angry::angry::angry::angry::angry: මගුල හොයලා බලලා ගනින්.... අපේ එක වගේ ගෙවල් වල පුස් කාපු එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....!! :P

    හපෝ ගන්වතුරට ගහල වෙන්න ඇති පුස් කන්න ඇත්තෙ. :P:rofl:

    අද කාර් එකකට ඇඩ්වාන්ස් කරල ආවෙ. swift එකක් :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හපෝ ගන්වතුරට ගහල වෙන්න ඇති පුස් කන්න ඇත්තෙ. :P:rofl:

    අද කාර් එකකට ඇඩ්වාන්ස් කරල ආවෙ. swift එකක් :P

    Bola Swift ekada nathnam usa model ekada... mama nam asa usa model ekata ... eka patta ... dan thiyena ගන්වතුරටත් hodayai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    Bola Swift ekada nathnam usa model ekada... mama nam asa usa model ekata ... eka patta ... dan thiyena ගන්වතුරටත් hodayai

    :lol:

    ගන්වතුර මොඩල් එකක් තමා :yes:

    suzuki-swift-photo.jpg