Puluwannam FB 15 ekak ganin. N16 ekata wada honda market ekak tiyenawa![]()


engine capacity එක මොකක්ද තිබ්බෙ ? මොඩල් එක මොකක්ද ? මෙහෙමයි. දැන් FB15 මාකට් මාකට් කිවට එකෙත් සමහර කාර් තියනව 8යි වැඩ කරන්නෙ. සමහර ඒව 10ක් වැඩ. ඔටොමැටික් ඒවගෙ ඔහොම බූත දෝශ තියනව![]()
engine faults tuning aul naha ,,hahahoya model eke pitipasse suspension issues enawa wadi bung anith car walata saapekshawa.. man hithanne lankawata soft wadi athi .. comfortable anith ewata wada .. machan ubalage presea eka kochcharak fuel karada .. apita ekak thibila dunna habai aurudu 6k use kara ..hodatama thibba habai petrol kare 7k nattan maximum 8![]()
engine faults tuning aul naha ,,hahah
fuel around 10-15km/l




Fuel economy eka hama ekkenatama ekama eka enne na
udaharanayak lesa gaththoth mage Hunk eka thel 50 - 53KMPL karanawa. eth hugak ewun kiyanawa 45KPML nathanm itath adui lu ...... e mama padina widiya nisa thel karanwa athi
oka machan Hugak Auto car wlatath ehemai
Wagon R eka hugak aya thel karanne na kiwwata mama padinakota aniwa 24KMPL walata wada wadiyen karanawa
ithin hugak ewaye engine capacity eka anuwa baluwata ena option saha anith dewal balanakota thel keruwawa wenas wenawa
eka nisa uba padalama balahan![]()





100% agreed
මම NAVARA එකේ යනකොට ඩීසල් 9-14 අතර වැඩ කරා. නමුත් අපේ මාම සහ හිතවත් කෙනෙක් ඒක අරන් ගිහින් ඇවිත් කිව ඩීසල් වැඩ කරන්නෙ නෑනෙ කියල. වාහන පදින විදිය වෙන්න ඇති නේද.![]()
හපෝ ඒක හරියන්නෙ නෑගොඩක් ඒව පට්ට ගහපුවා තියෙන්නෙ
![]()




මගුල හොයලා බලලා ගනින්.... අපේ එක වගේ ගෙවල් වල පුස් කාපු එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....!! 
engine capacity එක මොකක්ද තිබ්බෙ ? මොඩල් එක මොකක්ද ? මෙහෙමයි. දැන් FB15 මාකට් මාකට් කිවට එකෙත් සමහර කාර් තියනව 8යි වැඩ කරන්නෙ. සමහර ඒව 10ක් වැඩ. ඔටොමැටික් ඒවගෙ ඔහොම බූත දෝශ තියනව![]()

කොලඹ 10Km/l සහ දුර 16.8Km/l වැඩ කරලා තියේ.... සුපර් පෙට්රල්.... + විත් ඒසී + මැනුවල්..... 
මගුල හොයලා බලලා ගනින්.... අපේ එක වගේ ගෙවල් වල පුස් කාපු එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....!!
![]()



හපෝ ගන්වතුරට ගහල වෙන්න ඇති පුස් කන්න ඇත්තෙ.
අද කාර් එකකට ඇඩ්වාන්ස් කරල ආවෙ. swift එකක්
Bola Swift ekada nathnam usa model ekada... mama nam asa usa model ekata ... eka patta ... dan thiyena ගන්වතුරටත් hodayai
