රත්තරං;17640945 said:
යන යන තැන බාප්පලා අල්ලපිය![]()
පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුල බාප්පලා කිසිදු දිනක නවත්වා නොමැත.

වීදුරුවේ ලයිශන් එක ඇලෙව්වෙත් මේ ලගදි.
(මෙම වාහන බාවිතා කරන දේශපාලන බුවාලාව කෘතඥපුර්වකව සිහිපත් කරමි.
)රත්තරං;17640945 said:
යන යන තැන බාප්පලා අල්ලපිය![]()

)පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්..
mokadda e sellama![]()



ගෙනාපු එකා පැන්න ලංකාවෙන්.. අපි ඌත් එක්ක ටැක්ස් ගෙවල ගන්න ගියෙ. අපිටත් කොකා පෙන්නල පොර පැන්න. අපිට පොඩි ගානයි ගියෙ වෙලාවටඒත් වැඩක් නෑ ඉතින්
ඔව් 3.5mil ගෙවන්න ඕන![]()
රත්තරං;17641131 said:නෑ ඉතින් අපි කූලන්ඩ් දාන උන්යෑ බන්...
මම ඒකෙන් අදහස් කලේ ඔය ඩීසල් වල වගේ මේන්ටෙනන්ස් මෙලෝ දෙයක් නෑ කියන එල



පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුල බාප්පලා කිසිදු දිනක නවත්වා නොමැත.
වීදුරුවේ ලයිශන් එක ඇලෙව්වෙත් මේ ලගදි.![]()
(මෙම වාහන බාවිතා කරන දේශපාලන බුවාලාව කෘතඥපුර්වකව සිහිපත් කරමි.)



රත්තරං;17641177 said:කාර් එකේ යන දවසට ගිහින් ඉරක් කැපුවොත් දඩත් ලියල පු%^ත් අරින්න හදනවා
ජීප් එකේ කොලබ ඉදන් මාතලේ යනවා මට ඕනේ ඕනේ විදිහට.. අත දැම්මොත් ලයිට් එක ගහනවා නිකන් මම නෙමේ වගේ. කෙලින්ම අතින් යන්න කියනවා. ටින්ටඩ් එක ගහල තියෙන්නේ එහා මෙහා පේන්නේ නැති වෙන්න. කවදාවත් නිකන්වත් අහලා නෑ...
විසෙල් එකක ඕවා කරන්න ගියානම් ගුද සංසර්ගයත් කරනවා පොලිස් කාරයෝ අපිට![]()


Vezel ganna epa ganilla MD90 bike ekak 
Vezel epa karawannamයකෝ වෙසල් එක පට්ටයි . හොදයි. නියමයි. ශෝක් කිය කිය හැමෝම ගන්නවා නෙVezel ganna epa ganilla MD90 bike ekak
Test drive onenam PM ekak dala warellaVezel epa karawannam

එහෙමම කියන්නත් බෑ. සුපිරිම කන්ඩිෂන් ඒවා කීයයි කිව්වත් ගන්න අයත් ඉන්නව.
තව පොඩි මතයක් තියෙනවා මහත්තය එකේ ලෙඩ එනවා සහ මේන්ටේන් වියදම ටිකක් වැඩි කියල.
හරියටම හේතුවක් දන්නේ නෑ. (මම දන්න විදිහට මේකේ සස්පෙන්ශන් වලත් පොඩි වෙනසක් තියෙනවා සහ ABS, Air bag තියෙනවා)
ගොඩක් තියෙන්නෙත් ඔටෝ 4 ස්පීඩ්.![]()
මහත්තය එකක් ගන්න වෙලේ තව පොඩි ගානක් දීල මොන්ටෙරෝ එකක්ම ගන්න පුළුවන්.
පරණ පැජෙරෝ වලට සාපේක්ෂව මොන්ටෙරෝ මාකට් එක සෑහෙන්න වැටිලා තියෙන්නේ.![]()

. මම ඉල්ලුවා දෙන්න බෑ කිව්වා දෙන එක පාඩුයි කියලVezel ganna epa ganilla MD90 bike ekak
Test drive onenam PM ekak dala warellaVezel epa karawannam


යකෝ වෙසල් එක පට්ටයි . හොදයි. නියමයි. ශෝක් කිය කිය හැමෝම ගන්නවා නෙ![]()













රත්තරං;17641313 said:ඕක ගැන අපි කතා උනා. ඕකේ කැරවන් ඇන්ජිම බන් තියෙන්නේ 3000cc. කැලේ දාන්න ආතල් ගන්න 4200cc ඕනේ. පාටත් මරු, නොම්බරෙත් මරු, කන්ඩිශනුත් මරු
kale yanne nathnam ithin pare yanna oka hodayne ban
police parayantath wadak dagena yatha haki lol 


හොර බඩුව සහ යකා මැෂිම![]()
