No Sugar - කට්ටිය එන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට 25යි. ඇති වෙන්න කෑවා. හිතාගන්න බැරි තරම්. දැන් ඒවා අයින් කරනවා.

    මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්. :(

    එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.

    ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක. :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com



    :yes::yes:උඹ කියන එක හරි.

    ඇඟට ඕන සීනි ටික අපි කන වේල් තුනෙන් හම්බෙනවා ඒක අස්සේ සිනි හැඳි දෙකතුනක් දාපු තේ වේල් තුනකුයි අමතර කේක් බිස්කට් කෑවා කියන්නේ අඟට ඔරොත්තුදෙන්නේ නෑ. පිස්සා වගේ පන්න පන්න කන්නේ නැතිව පාඩුවේ සෙට්වෙන දෙයක් කාල හිටියම ඇති මටනං. සීනි වගේම ලුණුත් අවුල් පුලුවන්නම් බත් එකට ලුණු දාන එක නවත්තන්න.

    bath ambaneka bedagena kanakora wede awul e nisa ehema kranna epa poddak control kranna half plate kranna badawal adu kraganna nam
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බඩජහරියෙකුත් නොවී හොදට කාපන්. දවසට පැයක්වත් එක්සසයිස් කරපන්. :cool:

    man hodata kanawa ban
    hodata kanna unhealthy kema one nehe. 40n leda hadenneth nehe :P
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබ කන බොන විදිහ සහ කන healthy foods විස්තර ඇතුව දාපන්කෝ. :rolleyes:

    maha loku dewal ne ithin. mewa thamai samanyen sathiyakata genne

    Fish/Seafood,Eggs
    Red Rice, Dhal, Potato,etc
    Pasta/Spaghetti
    Virgin Coconut Oil
    Unsalted Butter
    Vegetables wadipura,Kola jathi wadipura
    Fruits wadipura - Avacado, Banana, Pineapple, lime,lemon etc
    Thawa buns ehema genawa gedaradi burgers ehema hadala kanna

    Thawa ithin Peanuts, Yogurt, Icecream,Chocolate

    Ah thawa bonne "Elakiri". Eladenak inna gedarakin genawa :P
    Thawa bread genawanam genne Chillies eke kurakkan pan. eka patta e wagema badath pirenawa

    owa thama.
    Fruit Juice ehema hadala fridge eke danawa. one welawakata aran bonawa. Kanna dewal athi tharam thiyenawa. :)

    Sathiyata 3n parak gym yanawa. Eka dawasak yoga karanawa
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Whats the fucking point of living if you can't enjoy it? No chocolate/ice cream? i'd rather kill myself with diabetes

    Chocolates is fine. Im going strict till goal achieved. After that I will eat to maintain
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Sugar wenuwata Stivia use karapan..godak personal trainers la recommend karanne eka..anith eka weight loose karaganna oni nan ikmanata..avacado arenna anik okkoma fruits nawathapan ewagema dairy products nawathapan..dawata meals 4k ganna aduma 2 hours inbetween...raata seafood with cup of rice..udeta 2 egg whites with avocado anik meals 2ka chicken breast with vegetables
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Sugar wenuwata Stivia use karapan..godak personal trainers la recommend karanne eka..anith eka weight loose karaganna oni nan ikmanata..avacado arenna anik okkoma fruits nawathapan ewagema dairy products nawathapan..dawata meals 4k ganna aduma 2 hours inbetween...raata seafood with cup of rice..udeta 2 egg whites with avocado anik meals 2ka chicken breast with vegetables

    මං කලින් ඉස්ටිවියා එක use කරා. පට්ට පැනිරසයි බන්
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    මං කලින් ඉස්ටිවියා එක use කරා. පට්ට පැනිරසයි බන්

    poddak dapanko...sugar wage danna epa..maath stivia use karanne dan 1 year idan kisi awlk nah..issara 1 spoon sugar damma dan stivia 1/6 spoon danne...kisima awlk nah
     

    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    මුලින්ම හාෆ් ප්ලේට් කරා
    ඊට පස්සෙ පැය විසි හතරෙන් පැය 8ක් ඇතුලත අහාර අරගෙන පැය 16ක්



    නිරාහාරව සිටිනවා
    එහෙම කියලා පැය අටේ අම්බානෙක කන්නෙ නැහැ

    https://tdeecalculator.net

    සයිට් එකට ගිහින් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එක හොයාගෙන
    හැම වෙලාවෙම හෙල්ති ෆුඩ්ස් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එකට වඩා 40%වත් අඩුවෙන් කන්න
    කොළපාට එළවලු නිතරම කන්න බලන්න
    බත් කන එක අඩු කරන්න
    උණු වතුර බොන්න පුරුදු වෙන්න
    මේක නීතියක් වගේ දවස ගානේ කරන්න
    වෙනස බලන්න කො



    Unu wathura ma bonna kiyanne ai any special effect ??
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මටත් උබ කිව්ව රෝග ටිකම තිබ්බා
    එක පාරටම ඇස් පියවෙන්න ගත්තා මාරම නිදි මතයි කියන්නේ
    හිටගෙන නින්ද යන තත්වටම ආව. මාර බඩගිනි එනව තියෙන්නෙ මොනාද සේරම කෑව. පස්සේ මටම සැක හිතිල බ්ලඩ් එකක් චෙක් කලා අම්මට ඇස් උඩ ගියා ඒක දැකල...
    කොලෙස්ට්‍රෝල් 260 , ලිවර් කොලෙස් අම්බානක නැගල, කැල්සියම් නැගල, සිනිත් නැගල. එදා තමා තීර්නය ක්ලේ කාල කෙලවගෙන කියල..
    දැන් කන්නේ එක පාරයි ඒකත් සුදු ලූනු එක්ක සනීපයක් දැනෙනේවා දැන් නම් .
    මම උබල දෙන පනිවිඩේ නම් පුලුවන් තරම් තේල්, සිනි වලින්
    ඇත් වෙලා හිටපල්ලා ඔය දෙක පිලිකාවට සමානයි මැරෙන්න ලන්
    වෙනක්ම්ම හොයන්න බෑ. පුලුවන් තරම් එලවලු කාපල්ලා. කඩචෝරු වලින් තමයි සේරම කෙලවෙන්නෙ..
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Hey Guys, I am practicing Low Sugar instead of No sugar, Also No rice for Morning n Lunch,

    Morning Tea (Pelawatta or Highland) with one teaspoon of brown sugar
    Morning: Kind of Grains (Pea, Green Peas etc) with Egg/Meat/Fish
    Office Tea: Green Tea
    Lunch: Same as above
    Office Tea: Green Tea
    Evening Walk: 5kms or 10000 steps/01 Hour
    Night: 50g of rice with curries.
    Dessert: Yogurt or Curd

    No fried rice, Burgers, Kottu etc

    Practicing it almost one year,

    Result Up to Now: Weight 66kg----> 60kg
    Waist: 35"----->32


    Earlier I was a sweet lover, Choco Lover etc, but now i can live without any.

    I think You all can do it, Cheers All for Healthier Life. :love::love::love::love::love::love: