මට 25යි. ඇති වෙන්න කෑවා. හිතාගන්න බැරි තරම්. දැන් ඒවා අයින් කරනවා.
මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්.
එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.
ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක.![]()



මට 25යි. ඇති වෙන්න කෑවා. හිතාගන්න බැරි තරම්. දැන් ඒවා අයින් කරනවා.
මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්.
එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.
ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක.![]()



උඹ කියන එක හරි.
ඇඟට ඕන සීනි ටික අපි කන වේල් තුනෙන් හම්බෙනවා ඒක අස්සේ සිනි හැඳි දෙකතුනක් දාපු තේ වේල් තුනකුයි අමතර කේක් බිස්කට් කෑවා කියන්නේ අඟට ඔරොත්තුදෙන්නේ නෑ. පිස්සා වගේ පන්න පන්න කන්නේ නැතිව පාඩුවේ සෙට්වෙන දෙයක් කාල හිටියම ඇති මටනං. සීනි වගේම ලුණුත් අවුල් පුලුවන්නම් බත් එකට ලුණු දාන එක නවත්තන්න.
මේ එකක් වත් සෙට් වෙන්නෙ නැත්තෙ මට විතරද
dan hodata kala bila innawa kiyanne koi wageda kanna one?![]()

බඩජහරියෙකුත් නොවී හොදට කාපන්. දවසට පැයක්වත් එක්සසයිස් කරපන්.![]()

man hodata kanawa ban
hodata kanna unhealthy kema one nehe. 40n leda hadenneth nehe![]()



උබ කන බොන විදිහ සහ කන healthy foods විස්තර ඇතුව දාපන්කෝ.![]()

Whats the fucking point of living if you can't enjoy it? No chocolate/ice cream? i'd rather kill myself with diabetes
Sugar and Salt are the deadly killers.. Sugar can easily be discarded... but hard not to use salt ;-(
Sugar wenuwata Stivia use karapan..godak personal trainers la recommend karanne eka..anith eka weight loose karaganna oni nan ikmanata..avacado arenna anik okkoma fruits nawathapan ewagema dairy products nawathapan..dawata meals 4k ganna aduma 2 hours inbetween...raata seafood with cup of rice..udeta 2 egg whites with avocado anik meals 2ka chicken breast with vegetables
මං කලින් ඉස්ටිවියා එක use කරා. පට්ට පැනිරසයි බන්
මුලින්ම හාෆ් ප්ලේට් කරා
ඊට පස්සෙ පැය විසි හතරෙන් පැය 8ක් ඇතුලත අහාර අරගෙන පැය 16ක්
නිරාහාරව සිටිනවා
එහෙම කියලා පැය අටේ අම්බානෙක කන්නෙ නැහැ
https://tdeecalculator.net
සයිට් එකට ගිහින් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එක හොයාගෙන
හැම වෙලාවෙම හෙල්ති ෆුඩ්ස් ඔයාගේ දවසක කැලරි කවුන්ට් එකට වඩා 40%වත් අඩුවෙන් කන්න
කොළපාට එළවලු නිතරම කන්න බලන්න
බත් කන එක අඩු කරන්න
උණු වතුර බොන්න පුරුදු වෙන්න
මේක නීතියක් වගේ දවස ගානේ කරන්න
වෙනස බලන්න කො





