Ai unu wathura bonne?
unu wathura kiwwe me hot hot newei
normal hotwater
fat burn wena eka tikak ikman wenawa kiyala kiyanawa
mama ahala thiyenne ehemai
kohomath wathura bona eka hodai dawasata 1.5l wath
Ai unu wathura bonne?
මේකේ ඉන්නවද No Sugar කට්ටිය. මම දැන් සති දෙකක් No Sugar.
තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්රීම්ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා.
මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා
හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ. ඉස්සර කිඉල්ස් එකට ගියාම ගන්නෙම බයිට්, චෝකොලට්, යෝගට්, බිස්කට්. 5000 කට එහා බිලක් එනවා. අතවශ්‍ය දේවල් නැතුව. දැන් ගන්නේ ඔක්කොම උයන ඒවා. වයිෆ්ට යෝගට් එහෙම ගන්නවා. බිල සැහෙන්න අඩුයි. බාගයක් විතර.
වයිෆ්ගේ සපෝර්ට් එක තමයි ඉතින් වටිනාම දේ. මුල් කාලේ පොඩ්ඩක් demotivate වෙනකොට හොදවයින් දෙකක් ගියලා motivate කරන්නේ එයා තමා
https://www.sweetdefeat.com/blog/what-happens-when-you-stop-eating-sugar
ට්‍රයි කරලා තියෙන කට්ටිය අත්දැකීම් කියන්න
24
oya kathawa hena waradi
dan podi lamai sahena ganakatath diabetes thiyanawa. Kema kana, wathura bona syste wala loku waraddak thiyenne
Anika dan godak foods process karana widiha hinda godak dewal ahithakarai. (germicides, pesticed,growth hormone etc)
Dan balapan ki denekta cancer thiyenawada kiyala
Exercise kara paliyata cancer cells marenne nehe
සීනි අවශ්‍ය ප්‍රමාණය මත කන්න බොන්න බලන්න
ලෝ ශුගර් උනත් ඉතින් වැඩේ අවුල් වෙනවා නේ
ෆැට් එක වැඩී නම් ඒ අය කොන්ට්‍රෝල් වෙන එක හොදයි
පුලුවන් නම් සති දෙකක් ශුගර් ෆ්‍රී ප්ලෑන් එකකට යන්න වෙනස බලන්න

උඹ කියන එක හරි. මම දැනුවත්ව කොළඹ ගොඩක් එවුන් මැක් ඩොනල්ඩ් කේ.එෆ්.සී. බගර් කින් පීසා හට් අනම් මනම් ඒවල ඔෆර් වලට කනවා ගෙනත් අම්බානෙක
ඔෆිස් වල එවුන් එහෙම අම්බානෙක කනවා නේ
පස්සෙට ඉතින් කෙල වෙනවා
නොකාම බැරිනම් ඉදල හිටල කාපන් කලා ඒකට හරියන්න අනිත් දේවල් කොන්ට්‍රෝල් කරපන්

උබලා ඔක්කොම වගේ 30+ ද?
විසිඅට වගේ වෙනකන් නම් හොදට එක්සයිස් කරනවා නම් කෑම බීම කන්ට්‍රෝල් කරන්න ඕන නෑ නේද?
ඒ කාලේවත් හොදට කන්නෙ බොන්නෙ නැති ජීවිතෙන් වැඩකුත් නෑ.![]()
හොඳට කාල බීල හිටියා, ළමය හම්බුනාම වගකීමක් දැනුනා. දැන් පොඩ්ඩක් පරිස්සම්, කොල්ලට 20ක් උනාම හිතේ හැටියට කාල බීල ඉක්මනට මැරිල යනවා. එකම පැතුම.

24
oya kathawa hena waradi
dan podi lamai sahena ganakatath diabetes thiyanawa. Kema kana, wathura bona syste wala loku waraddak thiyenne
Anika dan godak foods process karana widiha hinda godak dewal ahithakarai. (germicides, pesticed,growth hormone etc)
Dan balapan ki denekta cancer thiyenawada kiyala
Exercise kara paliyata cancer cells marenne nehe

ඔයකිව්වට ඒ කාලේ වෙනකොට අනාතවෙලා යනවා කුකුළෝ. මගේ තාත්තා ජිවිතකාලේම සත්ව ආහාරෙකට කියලා කෑවේ මාළු විතරයි ඒකත් බොහොම අඩුවෙන්. අරක්කු සිගරට් කවදාවත් අරං නෑ, හොඳට ක්‍රියාශීලිව හිටියා නමුත් කාලෙත් එක්ක එන්න තියෙන පොෂ් ලෙඩ ටිකෙන් ටික හැදුනා. මම ඒකමයි කියන්නේ පස්සේ කොහොමත් කෙළවෙන එකේ මේ ටිකේ ලාවට කාලා දැම්මට අවුලක් නෑ කියලා. කන්න පුළුවන් කාලෙත් කට උක කරන් ඉඳලා අන්තිම කාලේ කොහොමත් කට උක කරන් ඉන්න වෙන්නේ.![]()

ohoma kanna epa yako
https://www.youtube.com/channel/UC7BErKA0EPff2-5dZUxqZbg
follow karapan me channel eka

ඔයකිව්වට ඒ කාලේ වෙනකොට අනාතවෙලා යනවා කුකුළෝ. මගේ තාත්තා ජිවිතකාලේම සත්ව ආහාරෙකට කියලා කෑවේ මාළු විතරයි ඒකත් බොහොම අඩුවෙන්. අරක්කු සිගරට් කවදාවත් අරං නෑ, හොඳට ක්‍රියාශීලිව හිටියා නමුත් කාලෙත් එක්ක එන්න තියෙන පොෂ් ලෙඩ ටිකෙන් ටික හැදුනා. මම ඒකමයි කියන්නේ පස්සේ කොහොමත් කෙළවෙන එකේ මේ ටිකේ ලාවට කාලා දැම්මට අවුලක් නෑ කියලා. කන්න පුළුවන් කාලෙත් කට උක කරන් ඉඳලා අන්තිම කාලේ කොහොමත් කට උක කරන් ඉන්න වෙන්නේ.![]()
Mal Baba;2451[SIZE="4" said:[/SIZE]6679]මම දැනුවත්ව කොළඹ ගොඩක් එවුන් මැක් ඩොනල්ඩ් කේ.එෆ්.සී. බගර් කින් පීසා හට් අනම් මනම් ඒවල ඔෆර් වලට කනවා ගෙනත් අම්බානෙක
ඔෆිස් වල එවුන් එහෙම අම්බානෙක කනවා නේ
පස්සෙට ඉතින් කෙල වෙනවා
නොකාම බැරිනම් ඉදල හිටල කාපන් කලා ඒකට හරියන්න අනිත් දේවල් කොන්ට්‍රෝල් කරපන්
උඹේ තාත්ත උඹ ලොකු වෙනකල් පරිස්සමින් ඉන්න ඇති. පිස්සු කෙලල 40න් 45න් කෙල උනා නම් මොකද වෙන්නෙ???

අර Documentary එක බලන්නකො Free වෙලාවක
සත්වාහාර නෙමේ සීනි ලොකු හේතුවක් ඔය පොශ් ලෙඩවලට.
දැන් ඉඳන්ම හරි විදිහට කන්න පුරුදු වුණාම අන්තිම කාලෙ කොහොමත් අමුතුවෙන් නොකා ඉන්න දෙයක් නෑ පොශ් ලෙඩ හැදෙන්න තියෙන රිස්ක් එකත් අඩුයි.

Blood Sugar තියන නිසාද මෙහෙම කලේ නැත්නම් එයි කියල බයටද?
මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්.
එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.
ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක.![]()