සර් - ළමයි... කියන්න බලන්න පිරිමි ළමයින්ගෙ ආදරය මොන වගේද කියල?
රසංගා - මලක් වගේ සර්... හරිම පිවිතුරුයි
සර් - හොඳයි රසංගා
හංසිකා - හුළඟ වගේ
සර් - බොහොම හොඳයි
අචිනි - චයිනීස් ෆෝන් එකක් වගේ සර්!
සර් - ඇයි එහෙම කිව්වෙ අචිනි???
අචිනි - ඇයි සර් එයාලගෙ ආදරේ
No Warranty කොයි වෙලේ කැඩෙයිද කියල බයෙන් ඉන්න වෙන්නෙ
ඒ මදිවට.....Duel SIM සර්!!
(බී කෙයාෆුල්)















රසංගා - මලක් වගේ සර්... හරිම පිවිතුරුයි
සර් - හොඳයි රසංගා
හංසිකා - හුළඟ වගේ
සර් - බොහොම හොඳයි
අචිනි - චයිනීස් ෆෝන් එකක් වගේ සර්!
සර් - ඇයි එහෙම කිව්වෙ අචිනි???
අචිනි - ඇයි සර් එයාලගෙ ආදරේ
No Warranty කොයි වෙලේ කැඩෙයිද කියල බයෙන් ඉන්න වෙන්නෙ
ඒ මදිවට.....Duel SIM සර්!!
(බී කෙයාෆුල්)
















