nodejs වලට api docs කොහොමද බන් කියවන්නේ? 

for eg:-
fs.rename(oldPath, newPath, callback)
Asynchronous rename(2). No arguments other than a possible exception are given to the completion callback.
ඔය උඩ example function එක බලපන්.
ඒකේ function header එකේ arguments 3 ක් තියෙනවා නේ.... ඒක අවුලක් නෑ.
ඒත් ඔය oldPath, newPath කියන arguments මොන data type එකෙන් දෙන්න ඕනද? ඒ එක්කම example එකක් මුකුත් නෑ document කරල

ගොඩක් වෙලාවට ඔය වගේ path කියන කෑල්ල දැක්ක ගමන් ඔතෙන්ට එන්නේ string literal එකක් කියල සාමාන්‍යයෙන් වෙන languages අතපත ගාපු උන් දන්නව තමයි 
ඒත් හරිනම් ඒව සටහන් කරන්න ඕන.
අනිත් අවුල මෙන්න....
බලන්න පහත function header එක.. පොඩ්ඩක්
fs.chown(path, uid, gid, callback)
ඕකේ තියෙන uid, gid කියන්නේ මොනවද?

ඩේට ටයිප් මොනවද? chown කියන එකෙන් කරන්නේ මොකක්ද? මෙලෝ ඩෙස්ක්‍රිප්ෂන් එකක්නෑ 

ඇත්තට බන් උබල කොහොමද බන් මේ api කියවන්නේ?

මට උදව් කරපල්ල. පොඩි වැඩක් සෙට් වෙලා ඉන්නේ ඒක අහවරක් කරන්ට ඕන

ඒත් හරිනම් ඒව සටහන් කරන්න ඕන. අනිත් අවුල මෙන්න....