Nokia 5800 Navigator mobile එකක් විකිණීමට තිබේ

chamidilk

Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    Nokia 5800 Navigator mobile එකක් විකිණීමට තිබේ

    මම මේ mobile phone එක අරන් දැනට සති 3ක්වත් නැහැ
    මම මේ දුරකථනය විකුණන්න අදහස් කලා
    මම මේ දුරකථනය මිල දී ගත්තේ softlogic ආයතනයෙන්
    ඒ සඳහා මට රු.37900 ක මුදලක් වැය වුනා
    වගකීම් සහතිකය තවත් මාස 11ක් පමණ තියෙනවා

    Nokia-5800-navigation-edition5.jpg

    nokia-5800-navigation.jpg


    I decided to sell my nokia 5800 navigator which was bought few weeks ago from softlogic for a market price of Rs.37900. Since it has a warranty period for about 11months and its full condition I put my price as Rs.34000. but we can negotiate to a price if you are really interested in this phone and give me a call. My mobile number is shown below

    මම මේ දුරකථනය රු.34000 කට වගේ තමයි දෙන්න අදහස් කරන්නේ. ඒත් මුදලක් කථාකරගන්න පුලුවන් පහත නොම්මරය ඇමතුවොත්

    කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් මේ දුරකතන අංකයට කථාකරන්න​

    0716913685

    price is negotiable.