Nokia lumia 530

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන්ලා ,,,මට අපේ නැන්ද රට ඉදන් එද්දී 4න් එකක් ගෙනත් දුන්නා .nokia lumia 530 ක්:D ..වැඩේ කියන්නේ සිම් ඒක දැම්මාම code එකක් ඉල්ලනවනේ බන්:rolleyes:.මම you tube බලලා hard reset එකක් දැම්ම වැඩේ හරි යයිද බලන්න.එත් නෑනේ බන්:no:..මට මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලා ලොකු උදව්වක් :yes:.කලින් තිබ්බේ galaxy y එකක් ..එකේනම් ඕනි දෙයක් දන්නවා .මේකේ මෙලෝ දෙයක් දන් නෑ බන් :baffled:
     
  • May 21, 2011
    297
    41
    28
    මෙන්න මේක තමා කඩවල් වලත් තියෙන්නෙ..
    Nokia-Lumia-Unlocker.png

    දැන් රෙප් දීපන් :P